~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ගෙදර ට කට්ටියක් එනවා මට ගහන්න(උන් පොලු අරන් හො නැතුව එන්නෙ) , මම උන්ව ගෙදර තියෙන මන්නෙකින් කපනවා, මරන්නෙ නැ , කපනවා විතර යි,

    මෙහෙම අවස්ථාව කදි, අපිට හිරෙ යන්න වෙනවාද
     

    thanujaka

    Well-known member
  • e kiyanne sallikarayekuta oken wena balapamak attema nati taram neda?

    hire yanne nane kohoma unath

    නෑ සල්ලි තියෙන එකෙක්ට ගැටළුවක් නෑ හදිසියකට ඉස්පිරිතාලෙකටවත් වාහනේ එලවන් යන්න බැරිවෙනවා ඉතිං..
    ලයිසන් නෑ කියන එක ලොකු පාඩුවක්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ගෙදර ට කට්ටියක් එනවා මට ගහන්න(උන් පොලු අරන් හො නැතුව එන්නෙ) , මම උන්ව ගෙදර තියෙන මන්නෙකින් කපනවා, මරන්නෙ නැ , කපනවා විතර යි,

    මෙහෙම අවස්ථාව කදි, අපිට හිරෙ යන්න වෙනවාද

    okata uttara godak sarayak deela tiyenawa machan thread eke parana posts balanna.. :yes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මචන් පොලිසියෙන් ගෙදරට පෑනලා හරි vehicle එකක් හරි චෙක් කරද්දි අපෙ property වලට අලාබ හානි උනොත් වන්දි හන්න පුලුවන්ද ?

    :oo:

    පුළුවන්.. cctv රෙකෝර්ඩ්ස් වගේ තියෙනවනං ලේසි නැත්තන් අවුරුදු 10ක් වත් නඩුකියන්න ඕන ලේසි නෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    නෑ සල්ලි තියෙන එකෙක්ට ගැටළුවක් නෑ හදිසියකට ඉස්පිරිතාලෙකටවත් වාහනේ එලවන් යන්න බැරිවෙනවා ඉතිං..
    ලයිසන් නෑ කියන එක ලොකු පාඩුවක්..

    salli tiyena ekekta drivers la innawane. :D itin ona na wahane elawan yanna. godakma salli tiyenna onath na ekata nam. hoda job ekak karana kenek ta driver kenek innawa.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    lankawe minissungen bagayak gedarata ena minissunwa kapanna kotanna balagena inne ai? mage aluthma prashne. :rofl:

    එකෙන් එනවානම් ගහගන්න පුළුවන් , ඒ උනාට ගොඩක් එනවනම් ගහගන්න බෑනෙ, ඉතින් මන්නයක් අරන් කපාගෙන කපාගෙන යන්න තියෙන්නෙ :baffled:
     

    thanujaka

    Well-known member
  • ගෙදර ට කට්ටියක් එනවා මට ගහන්න(උන් පොලු අරන් හො නැතුව එන්නෙ) , මම උන්ව ගෙදර තියෙන මන්නෙකින් කපනවා, මරන්නෙ නැ , කපනවා විතර යි,

    මෙහෙම අවස්ථාව කදි, අපිට හිරෙ යන්න වෙනවාද

    වත්ත ඇතුලට ආවොත් ප්‍රශ්නයක් නෑ..
    ඒ කියන්නේ උඹේ පුද්ගලික භූමියට අඩිය තිබ්බට පස්සේ කැපුවොට් කෙටුවොත් මලත් ප්‍රශ්නයක් නෑ..

    හිරේ යන්න වෙන්නේ නෑ..
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    වත්ත ඇතුලට ආවොත් ප්‍රශ්නයක් නෑ..
    ඒ කියන්නේ උඹේ පුද්ගලික භූමියට අඩිය තිබ්බට පස්සේ කැපුවොට් කෙටුවොත් මලත් ප්‍රශ්නයක් නෑ..

    හිරේ යන්න වෙන්නේ නෑ..

    Thanks 🙏 :love:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    බෑ පැමිණිලි කරන්නම ඕනේ.. ඊට පස්සේ ඒකට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් යනවා.. වීඩියෝ එක පැහැදිලිවම තියෙනවනං ඒක අධිකරණයෙන් පිලිගන්නවා..

    dan deepfakes awilla thiyana nisa video eka kawru hari challenge kaloth rasa parikshakata yawala deep fake da kiyala test karanawada:baffled:
     

    thanujaka

    Well-known member
  • salli tiyena ekekta drivers la innawane. :D itin ona na wahane elawan yanna. godakma salli tiyenna onath na ekata nam. hoda job ekak karana kenek ta driver kenek innawa.

    මං බණ කිව්වට අගෝස්තු වල ඉදලා මගේ ඩ්‍රයිවින්ග් ලයිස්න් එකත් එකස්පයර් වෙලා තියෙන්නේ බං දැන් කිව්වමයි මතක් උනේ හදාගන්න ඕනේ..:rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    එකෙන් එනවානම් ගහගන්න පුළුවන් , ඒ උනාට ගොඩක් එනවනම් ගහගන්න බෑනෙ, ඉතින් මන්නයක් අරන් කපාගෙන කපාගෙන යන්න තියෙන්නෙ :baffled:

    :D:D bayai ban ubalage gewal lagatawat enna wessakata wat.. set ekak pitin duwagena awoth baduma thama.. :P;)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක

    :rofl:

    මං බණ කිව්වට අගෝස්තු වල ඉදලා මගේ ඩ්‍රයිවින්ග් ලයිස්න් එකත් එකස්පයර් වෙලා තියෙන්නේ බං දැන් කිව්වමයි මතක් උනේ හදාගන්න ඕනේ..:rofl:

    anna ekane. mama prashna asamin igena ganna eke wedagathkama. :D

    hilakuth hoyagatta ;)
     

    thanujaka

    Well-known member
  • dan deepfakes awilla thiyana nisa video eka kawru hari challenge kaloth rasa parikshakata yawala deep fake da kiyala test karanawada:baffled:

    රස පරීක්ශක ලගට දාන්නේ නෑ cid එකට භාරදෙනවා..
    එතකොට උන් යූස් කරන ටෙක්නිකල මෙතඩ් එකනං මම කියන්න දන්නේ නෑ හැබැයි උන් හරියටම කියනවා fake ද නැද්ද කියලා..
    ෆේක් උනිත් අධිකරණය නොමග යැව්වට දඩුවම් කරනවා..
    සමහර ජජස්ල නං අවවාද කරලා අරිනවා සමහර අය කෙලින්ම දඩුවම් කරනවා..