e kiyanne sallikarayekuta oken wena balapamak attema nati taram neda?
hire yanne nane kohoma unath
ගෙදර ට කට්ටියක් එනවා මට ගහන්න(උන් පොලු අරන් හො නැතුව එන්නෙ) , මම උන්ව ගෙදර තියෙන මන්නෙකින් කපනවා, මරන්නෙ නැ , කපනවා විතර යි,
මෙහෙම අවස්ථාව කදි, අපිට හිරෙ යන්න වෙනවාද


මචන් පොලිසියෙන් ගෙදරට පෑනලා හරි vehicle එකක් හරි චෙක් කරද්දි අපෙ property වලට අලාබ හානි උනොත් වන්දි හන්න පුලුවන්ද ?
![]()
okata uttara godak sarayak deela tiyenawa machan thread eke parana posts balanna..![]()

නෑ සල්ලි තියෙන එකෙක්ට ගැටළුවක් නෑ හදිසියකට ඉස්පිරිතාලෙකටවත් වාහනේ එලවන් යන්න බැරිවෙනවා ඉතිං..
ලයිසන් නෑ කියන එක ලොකු පාඩුවක්..
itin ona na wahane elawan yanna. godakma salli tiyenna onath na ekata nam. hoda job ekak karana kenek ta driver kenek innawa.lankawe minissungen bagayak gedarata ena minissunwa kapanna kotanna balagena inne ai? mage aluthma prashne.![]()

ගෙදර ට කට්ටියක් එනවා මට ගහන්න(උන් පොලු අරන් හො නැතුව එන්නෙ) , මම උන්ව ගෙදර තියෙන මන්නෙකින් කපනවා, මරන්නෙ නැ , කපනවා විතර යි,
මෙහෙම අවස්ථාව කදි, අපිට හිරෙ යන්න වෙනවාද
පිටු 78 කියවන්න අමාරුයි නේ![]()


වත්ත ඇතුලට ආවොත් ප්‍රශ්නයක් නෑ..
ඒ කියන්නේ උඹේ පුද්ගලික භූමියට අඩිය තිබ්බට පස්සේ කැපුවොට් කෙටුවොත් මලත් ප්‍රශ්නයක් නෑ..
හිරේ යන්න වෙන්නේ නෑ..

lankawe minissungen bagayak gedarata ena minissunwa kapanna kotanna balagena inne ai? mage aluthma prashne.![]()

බෑ පැමිණිලි කරන්නම ඕනේ.. ඊට පස්සේ ඒකට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් යනවා.. වීඩියෝ එක පැහැදිලිවම තියෙනවනං ඒක අධිකරණයෙන් පිලිගන්නවා..

salli tiyena ekekta drivers la innawane.itin ona na wahane elawan yanna. godakma salli tiyenna onath na ekata nam. hoda job ekak karana kenek ta driver kenek innawa.

එකෙන් එනවානම් ගහගන්න පුළුවන් , ඒ උනාට ගොඩක් එනවනම් ගහගන්න බෑනෙ, ඉතින් මන්නයක් අරන් කපාගෙන කපාගෙන යන්න තියෙන්නෙ![]()

bayai ban ubalage gewal lagatawat enna wessakata wat.. set ekak pitin duwagena awoth baduma thama.. 


මං බණ කිව්වට අගෝස්තු වල ඉදලා මගේ ඩ්‍රයිවින්ග් ලයිස්න් එකත් එකස්පයර් වෙලා තියෙන්නේ බං දැන් කිව්වමයි මතක් උනේ හදාගන්න ඕනේ..![]()


bayai ban ubalage gewal lagatawat enna wessakata wat.. set ekak pitin duwagena awoth baduma thama..
![]()

dan deepfakes awilla thiyana nisa video eka kawru hari challenge kaloth rasa parikshakata yawala deep fake da kiyala test karanawada![]()