මම දැන් දැක්කේ


හරි දේ හරිම කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........


(දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)




![]()
මම දැන් දැක්කේ
හරි දේ හරිම කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........
(දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)


නීතිය ගැන නොදැන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද ?
ආයුධ සම්බන්ධ නීති තියෙනවනේ. අපිට වාහනයක් ඇතුලේ, බෑග් එකක් ඇතුලේ උල් පිහියක්, කැත්තක් ,මන්නයක් වගේ දෙයක් ගෙනියන්න බෑනේ.
නමුත් අපි ඒ සම්බන්ධව නීතියක් ඇති බව දන්නේ නෑ කීම වරදක්ද?
එතකොට පොල් කඩන මනුස්සයා ඉනේ පිහියක් අරගෙන යනවනේ...![]()

manniyak laga thabaganeema mulika minis aithiwasikamak
රස පරීක්ශක ලගට දාන්නේ නෑ cid එකට භාරදෙනවා..
එතකොට උන් යූස් කරන ටෙක්නිකල මෙතඩ් එකනං මම කියන්න දන්නේ නෑ හැබැයි උන් හරියටම කියනවා fake ද නැද්ද කියලා..
ෆේක් උනිත් අධිකරණය නොමග යැව්වට දඩුවම් කරනවා..
සමහර ජජස්ල නං අවවාද කරලා අරිනවා සමහර අය කෙලින්ම දඩුවම් කරනවා..


(not porn)![]()
මම දැන් දැක්කේ
හරි දේ හරිම කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........
(දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)



![]()
මම දැන් දැක්කේ
හරි දේ හරිම කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........
(දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)
husband marunoth eyage siyalu depola wala aythiya wife ta da yanne natham sahodariyak inawa nam eyata challenge karanna puluwanda aythiyata.
husband marenna kalin last will ekak liyala marunoth wife ta kisideyak aythi wenne nathi wenna daruwata witharak aythi wenna wage. etha kota wife ta thiyana bukthiya nathi wenawada?.
ammata hudu
Congrats Thanujaka ayya![]()
dan meka dakke subapathum mahestharath thumata.![]()

deepfake ekak hadala mattu unoth neethiya kohomada. mata hitan jathiya amathana eke kate movements wenas karala amarabandu roopasinghe, puka nosoda, ranil wickramasinghe mathithuma heluwellen awa wage athal video ekak hadanna adahasak thiyanawa(not porn)
thanks
api kawru hari ekka agreement ekak sign karaddi apita ona clauses danna puluwanda ewa samanya neeti walata wirudda unath?
eg : mama company ekak karanawa nam mata kawru hari sewakayekuta EPF/ETF gewanne na kiyala agreement sign karala ganna puluwanda? ehema sign karala apu kenekuta passe EPF/ETF gewwe na kiyala mata wiruddawa nadu danna puluwanda?
පිටු 78 කියවන්න අමාරුයි නේ![]()



bump
තවත් ප්‍රශ්නයක්......
අපි ඉඩමක් මිලදී ගන්න සුදානම් වෙනවා. නමුත් අපේ අතේ මුළු මුදලම නැති අවස්තාවක ඉඩමේ විකුණුම් පාර්ශවය එකඟතාවය මත මුලික අත්තිකාරමක් ගෙවා තහවුරු කර ගැනීමක් කරනවා.මෙහිදී නීතිඥ වරයෙක් ඉදිරියේ අත්තිකාරම් මුදල ගෙවා ඒ සඳහා නීතිමය ලියවිල්ලක අත්සන් කරනවා...
එහෙම ක්‍රියා පිළිවෙලක් තියෙනවනේ.
- අන්න ඒ වගේ අවස්තාවක අපි ඉඩමේ මුළු මුදලම ගෙවන තෙක් ඉඩමේ නීත්‍යානුකුල අයිතිය ඇත්තේ විකුණුම් පාර්ශවයටද?
- ඒ ක්‍රියාවලිය ලියාපදිංචි කිරීමක් වගේ දෙයක් කරන්න ඕනෙද ?
- යම් අවස්තාවක මුළු ඉඩම සම්පුර්ණ මුදල ගෙවා මිලදී ගැනීමට පෙර විකුණුම් පාර්ශවය හෝ නීතිඥවරයා හෝ මරණයට පත් වුවහොත් ඊට පසු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කුමන පිළිවෙලටද ?
ගරු මහේස්ත්‍රාත් තුමනි,
මම කලින් වැඩ කරපු තෑනට නිසි දැනුම් දීමක් සිදුකර ඉල්ලා අස් වුනා. වැඩ අවසන් වුනේ මාසයේ මැදක. අස් වෙලා මාස 3කට පමණ පසුව ඔවුන් මට ලියුමක් එව්වා අවසාන මාසයේ මට පඩි වැඩිපුර ගෙවල තියෙන්නේ, ඒ සල්ලි ආපහු ගෙවන්න කියලා. මමත් දැක්කේ පස්සේ, මම මාසයේ මැද අයින් උනත් ඔවුන් මට මුලු මාසයටම පඩි ගෙවලා. ඔවුන් ලියුමේ ලියල තිබුනා මේ වැරදීමට උනේ මම නෝටිස් එක දීල තියෙන්නෙ පරක්කු වෙලා නිසා කියලා. (මාස 2ක නෝටිස් එකක් ඕනෙ කියලා ගිවිසුමේ තියෙනවා. මම දුන්න නෝටිස් එක මාස 2ට වඩා දවස් 3ක් පමණයි අඩු ).
ඒ අය එව්වේ සාමාන්‍ය ලියුමක්. රෙජිස්ටර් කරලත් නැත. ඊමේල් එව්වෙත් නැත. මම මේ ලියුම ගණන් ගත්තේ නැහැ. ඔවුන්ව කිසිම ආකාරයකට කන්ටැක්ට් කරෙත් නැහැ. ඒ ගාන ගෙවන්නත් මට මට මේ වෙලාවෙ මුදල් මදි. මෙ ලියුම අවිල්ලා දැන් මාස 2 1/2 ක් විතර වෙනවා. මම ඊට පස්සේ පදිංචියත් මාරු කරා. (හිටියේ කුළියට ). ඒ නිසා ඊට පස්සේ ලියුම් ආවද කියල දන්නෙත් නැහැ.
කරුණාකර මම දැන් කළ යුතු කුමක්ද කියලා උපදෙසක් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මුදල් නැවත අය කර ගැනීමට ඔවුන්ට "Legal Obligation" එකක් ඇති බව තමයි ලියුමේ ලියල තිබුනේ
ඔවුන්ට මට නඩු දාන්න පුළුවන් ද? මට ලියුම ලැබුණ බව ඔප්පු කරන්න පුළුවන් ද? මම ගේ මාරු කරාට පස්සෙත් ලියුම් ඇවිල්ලනම් මම ඒවටත් වග කියන්න ඕනෙද? කරුණාකර පිළිතුරක් දෙනු මැනවි. බොහොම ස්තුතියි.
ඩිවෝස් ප්‍රශ්නයක් තියෙනවා මචන්.මම PM එකක් එව්වා..