~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IHlp19h.png

    මම දැන් දැක්කේ:):)

    හරි දේ හරි කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........ :cool::cool:

    (දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)
     
    • Like
    Reactions: thilinatta

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    husband marunoth eyage siyalu depola wala aythiya wife ta da yanne natham sahodariyak inawa nam eyata challenge karanna puluwanda aythiyata.

    husband marenna kalin last will ekak liyala marunoth wife ta kisideyak aythi wenne nathi wenna daruwata witharak aythi wenna wage. etha kota wife ta thiyana bukthiya nathi wenawada?.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,834
    13,484
    113
    IHlp19h.png

    මම දැන් දැක්කේ:):)

    හරි දේ හරි කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........ :cool::cool:

    (දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)

    ammata hudu :baffled:

    Congrats Thanujaka ayya :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    නීතිය ගැන නොදැන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද ?
    ආයුධ සම්බන්ධ නීති තියෙනවනේ. අපිට වාහනයක් ඇතුලේ, බෑග් එකක් ඇතුලේ උල් පිහියක්, කැත්තක් ,මන්නයක් වගේ දෙයක් ගෙනියන්න බෑනේ.
    නමුත් අපි ඒ සම්බන්ධව නීතියක් ඇති බව දන්නේ නෑ කීම වරදක්ද?
    එතකොට පොල් කඩන මනුස්සයා ඉනේ පිහියක් අරගෙන යනවනේ...:confused:

    :oo::oo: manniyak laga thabaganeema mulika minis aithiwasikamak:sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රස පරීක්ශක ලගට දාන්නේ නෑ cid එකට භාරදෙනවා..
    එතකොට උන් යූස් කරන ටෙක්නිකල මෙතඩ් එකනං මම කියන්න දන්නේ නෑ හැබැයි උන් හරියටම කියනවා fake ද නැද්ද කියලා..
    ෆේක් උනිත් අධිකරණය නොමග යැව්වට දඩුවම් කරනවා..
    සමහර ජජස්ල නං අවවාද කරලා අරිනවා සමහර අය කෙලින්ම දඩුවම් කරනවා..

    :sorry::sorry:
    deepfake ekak hadala mattu unoth neethiya kohomada. mata hitan jathiya amathana eke kate movements wenas karala amarabandu roopasinghe, puka nosoda, ranil wickramasinghe mathithuma heluwellen awa wage athal video ekak hadanna adahasak thiyanawa:sorry: (not porn)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    IHlp19h.png

    මම දැන් දැක්කේ:):)

    හරි දේ හරි කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........ :cool::cool:

    (දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)

    dan meka dakke subapathum mahestharath thumata.:yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • IHlp19h.png

    මම දැන් දැක්කේ:):)

    හරි දේ හරි කෙනාට ලැබිල තියෙනවා....... සුභපැතුම් මචං........ :cool::cool:

    (දැනන් හිටියේ නෑ මල්ටිපල් වෝටින් සිස්ටම් එකක් තිබුනේ කියලා. වෝට් කලේ අතිජාත කිබුළට ඒත් මම හිතනවා මහේස්ත්‍රාත් කෙනෙක්ට ඔන්ලයින් හොර චන්දයක් දාපු එකම එකාත් මම කියලා)

    තෑන්ක්ස් මචං..
    කාට වෝට් කලත් කමක් නෑ බං ඒ අවෝර්ඩ් එකේ තරගයක් තිබුනේ නෑනේ.. ඉස්සර ඉදං අදුරන අපි අපිමනේ බං හිටියේ..
    කවුරු දින්නත් එකයි..

    ටහුඩු උඹ හොර චන්දත් දැම්මද
     
    thanujaka

    Well-known member
  • husband marunoth eyage siyalu depola wala aythiya wife ta da yanne natham sahodariyak inawa nam eyata challenge karanna puluwanda aythiyata.

    husband marenna kalin last will ekak liyala marunoth wife ta kisideyak aythi wenne nathi wenna daruwata witharak aythi wenna wage. etha kota wife ta thiyana bukthiya nathi wenawada?.

    වයිෆ්ට 1/2
    දරුවන්ට 1/4, අම්මට තාත්තට 1/4, අම්ම තාත්ත නැත්තං සහෝදරයන්ට 1/4...

    නෑ භුක්තිය නැතිවෙන්නේ නෑ..
    ඉන්න ගේ තියෙනවනේ.. ඒක නමට නං තියෙන්නේ එයාව ඇරෙනකං ගෙයින් එලියට දාන්න බෑ..
     
    thanujaka

    Well-known member
  • :sorry::sorry:
    deepfake ekak hadala mattu unoth neethiya kohomada. mata hitan jathiya amathana eke kate movements wenas karala amarabandu roopasinghe, puka nosoda, ranil wickramasinghe mathithuma heluwellen awa wage athal video ekak hadanna adahasak thiyanawa:sorry: (not porn)

    ආ ඒව සුළු දේවල් නේ බං කිසි ප්‍රශ්නයක් නැ..නීතිය නොමග යවන්න බොරු වීඩියෝස් හැදුවොත් තමයි දඩුවම් නියම වෙන්නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    thanks :)

    api kawru hari ekka agreement ekak sign karaddi apita ona clauses danna puluwanda ewa samanya neeti walata wirudda unath?

    eg : mama company ekak karanawa nam mata kawru hari sewakayekuta EPF/ETF gewanne na kiyala agreement sign karala ganna puluwanda? ehema sign karala apu kenekuta passe EPF/ETF gewwe na kiyala mata wiruddawa nadu danna puluwanda?

    bump
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තවත් ප්‍රශ්නයක්......

    අපි ඉඩමක් මිලදී ගන්න සුදානම් වෙනවා. නමුත් අපේ අතේ මුළු මුදලම නැති අවස්තාවක ඉඩමේ විකුණුම් පාර්ශවය එකඟතාවය මත මුලික අත්තිකාරමක් ගෙවා තහවුරු කර ගැනීමක් කරනවා.මෙහිදී නීතිඥ වරයෙක් ඉදිරියේ අත්තිකාරම් මුදල ගෙවා ඒ සඳහා නීතිමය ලියවිල්ලක අත්සන් කරනවා...
    එහෙම ක්‍රියා පිළිවෙලක් තියෙනවනේ.
    - අන්න ඒ වගේ අවස්තාවක අපි ඉඩමේ මුළු මුදලම ගෙවන තෙක් ඉඩමේ නීත්‍යානුකුල අයිතිය ඇත්තේ විකුණුම් පාර්ශවයටද?
    - ඒ ක්‍රියාවලිය ලියාපදිංචි කිරීමක් වගේ දෙයක් කරන්න ඕනෙද ?
    - යම් අවස්තාවක මුළු ඉඩම සම්පුර්ණ මුදල ගෙවා මිලදී ගැනීමට පෙර විකුණුම් පාර්ශවය හෝ නීතිඥවරයා හෝ මරණයට පත් වුවහොත් ඊට පසු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කුමන පිළිවෙලටද ?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පිටු 78 කියවන්න අමාරුයි නේ :sorry:

    මම නම් එකක් නෑර ඔක්කොම කියෙව්වා. ගොඩක් දේවල් දැනගන්න පුලුවන් කියෙව්වොත්. තනූජක නැති දවස් වලට මම මේවට උත්තර දෙන්නයි හිතාගෙන ඉන්නේ. :rofl::rofl:
     
    moda-miniha

    Member
    Nov 7, 2018
    1
    0
    0
    ගරු මහේස්ත්‍රාත් තුමනි,
    මම කලින් වැඩ කරපු තෑනට නිසි දැනුම් දීමක් සිදුකර ඉල්ලා අස් වුනා. වැඩ අවසන් වුනේ මාසයේ මැදක. අස් වෙලා මාස 3කට පමණ පසුව ඔවුන් මට ලියුමක් එව්වා අවසාන මාසයේ මට පඩි වැඩිපුර ගෙවල තියෙන්නේ, ඒ සල්ලි ආපහු ගෙවන්න කියලා. මමත් දැක්කේ පස්සේ, මම මාසයේ මැද අයින් උනත් ඔවුන් මට මුලු මාසයටම පඩි ගෙවලා. ඔවුන් ලියුමේ ලියල තිබුනා මේ වැරදීමට උනේ මම නෝටිස් එක දීල තියෙන්නෙ පරක්කු වෙලා නිසා කියලා. (මාස 2ක නෝටිස් එකක් ඕනෙ කියලා ගිවිසුමේ තියෙනවා. මම දුන්න නෝටිස් එක මාස 2ට වඩා දවස් 3ක් පමණයි අඩු ).
    ඒ අය එව්වේ සාමාන්‍ය ලියුමක්. රෙජිස්ටර් කරලත් නැත. ඊමේල් එව්වෙත් නැත. මම මේ ලියුම ගණන් ගත්තේ නැහැ. ඔවුන්ව කිසිම ආකාරයකට කන්ටැක්ට් කරෙත් නැහැ. ඒ ගාන ගෙවන්නත් මට මට මේ වෙලාවෙ මුදල් මදි. මෙ ලියුම අවිල්ලා දැන් මාස 2 1/2 ක් විතර වෙනවා. මම ඊට පස්සේ පදිංචියත් මාරු කරා. (හිටියේ කුළියට ). ඒ නිසා ඊට පස්සේ ලියුම් ආවද කියල දන්නෙත් නැහැ.

    කරුණාකර මම දැන් කළ යුතු කුමක්ද කියලා උපදෙසක් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මුදල් නැවත අය කර ගැනීමට ඔවුන්ට "Legal Obligation" එකක් ඇති බව තමයි ලියුමේ ලියල තිබුනේ :sorry:

    ඔවුන්ට මට නඩු දාන්න පුළුවන් ද? මට ලියුම ලැබුණ බව ඔප්පු කරන්න පුළුවන් ද? මම ගේ මාරු කරාට පස්සෙත් ලියුම් ඇවිල්ලනම් මම ඒවටත් වග කියන්න ඕනෙද? කරුණාකර පිළිතුරක් දෙනු මැනවි. බොහොම ස්තුතියි.
     
    thanujaka

    Well-known member

  • බෑ බෑ ස්ථීර සේවයට බදවගන්නවානං එහෙම රටේ පොදු නීතියට පටහැනි කන්ඩිශන්ස් පනවන්න බෑ..EPF ගෙවන්නේ නෑ, පැය 8ට වඩා මූලික වැඩ මුරයක් කරන්න ඕනේ (OT නොගෙවා) එහෙම කන්ඩිශන්ස් පනවන්න බෑ..
    රටේ පොදු නීතියට යටත්ව ඕනේ ඒව කරන්න ...
     
    thanujaka

    Well-known member
  • තවත් ප්‍රශ්නයක්......

    අපි ඉඩමක් මිලදී ගන්න සුදානම් වෙනවා. නමුත් අපේ අතේ මුළු මුදලම නැති අවස්තාවක ඉඩමේ විකුණුම් පාර්ශවය එකඟතාවය මත මුලික අත්තිකාරමක් ගෙවා තහවුරු කර ගැනීමක් කරනවා.මෙහිදී නීතිඥ වරයෙක් ඉදිරියේ අත්තිකාරම් මුදල ගෙවා ඒ සඳහා නීතිමය ලියවිල්ලක අත්සන් කරනවා...
    එහෙම ක්‍රියා පිළිවෙලක් තියෙනවනේ.
    - අන්න ඒ වගේ අවස්තාවක අපි ඉඩමේ මුළු මුදලම ගෙවන තෙක් ඉඩමේ නීත්‍යානුකුල අයිතිය ඇත්තේ විකුණුම් පාර්ශවයටද?
    - ඒ ක්‍රියාවලිය ලියාපදිංචි කිරීමක් වගේ දෙයක් කරන්න ඕනෙද ?
    - යම් අවස්තාවක මුළු ඉඩම සම්පුර්ණ මුදල ගෙවා මිලදී ගැනීමට පෙර විකුණුම් පාර්ශවය හෝ නීතිඥවරයා හෝ මරණයට පත් වුවහොත් ඊට පසු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කුමන පිළිවෙලටද ?

    සාමාන්‍යයෙන් එහෙම ගෙවීමේ පදනම මත ඉඩම් නිකුත් කරන්නේ සමාගම් තනි පුද්ගලයෙක් එහෙම ඉඩම් දෙන්නේ නෑ,

    1.ඔව් සම්පූර්ණ මුදලම ගෙවලා ඉවර වෙනකං ඉඩම අයිති විකුණුම් පාර්ශවයට

    2.ලියාපදිංචි කරන්න ඕනේ නෑ ගෙවීම් තහවුරු කරලා රිසිප්ට් පතක් අරගත්තම ඇති..

    3.නීතිඥවරයා මියගියා කියන එක ලොකු ප්‍රශ්නයක් නෑ.. ඒක උසාවියට කියන්න පුළුවන්.. ඒ වගේ වෙලාවක නීතිඥවරයා නිල මුද්‍රව තබා අත්සන් කරන ලද ලිපිගොනු වලංගුයි..
     
    thanujaka

    Well-known member
  • ගරු මහේස්ත්‍රාත් තුමනි,
    මම කලින් වැඩ කරපු තෑනට නිසි දැනුම් දීමක් සිදුකර ඉල්ලා අස් වුනා. වැඩ අවසන් වුනේ මාසයේ මැදක. අස් වෙලා මාස 3කට පමණ පසුව ඔවුන් මට ලියුමක් එව්වා අවසාන මාසයේ මට පඩි වැඩිපුර ගෙවල තියෙන්නේ, ඒ සල්ලි ආපහු ගෙවන්න කියලා. මමත් දැක්කේ පස්සේ, මම මාසයේ මැද අයින් උනත් ඔවුන් මට මුලු මාසයටම පඩි ගෙවලා. ඔවුන් ලියුමේ ලියල තිබුනා මේ වැරදීමට උනේ මම නෝටිස් එක දීල තියෙන්නෙ පරක්කු වෙලා නිසා කියලා. (මාස 2ක නෝටිස් එකක් ඕනෙ කියලා ගිවිසුමේ තියෙනවා. මම දුන්න නෝටිස් එක මාස 2ට වඩා දවස් 3ක් පමණයි අඩු ).
    ඒ අය එව්වේ සාමාන්‍ය ලියුමක්. රෙජිස්ටර් කරලත් නැත. ඊමේල් එව්වෙත් නැත. මම මේ ලියුම ගණන් ගත්තේ නැහැ. ඔවුන්ව කිසිම ආකාරයකට කන්ටැක්ට් කරෙත් නැහැ. ඒ ගාන ගෙවන්නත් මට මට මේ වෙලාවෙ මුදල් මදි. මෙ ලියුම අවිල්ලා දැන් මාස 2 1/2 ක් විතර වෙනවා. මම ඊට පස්සේ පදිංචියත් මාරු කරා. (හිටියේ කුළියට ). ඒ නිසා ඊට පස්සේ ලියුම් ආවද කියල දන්නෙත් නැහැ.

    කරුණාකර මම දැන් කළ යුතු කුමක්ද කියලා උපදෙසක් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මුදල් නැවත අය කර ගැනීමට ඔවුන්ට "Legal Obligation" එකක් ඇති බව තමයි ලියුමේ ලියල තිබුනේ :sorry:

    ඔවුන්ට මට නඩු දාන්න පුළුවන් ද? මට ලියුම ලැබුණ බව ඔප්පු කරන්න පුළුවන් ද? මම ගේ මාරු කරාට පස්සෙත් ලියුම් ඇවිල්ලනම් මම ඒවටත් වග කියන්න ඕනෙද? කරුණාකර පිළිතුරක් දෙනු මැනවි. බොහොම ස්තුතියි.

    මේක pm කරල තිබ්බනේ ඒකට උත්තර එව්වා..