~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    මම පොටො දාන්නද දෙන්නගෙ............................... එතකොට තව පැහැදිලි වෙයි...................................... (දැන් කොල් කරන්න එපා මට හොදෙ...)

    ta ukanna :growl::frown:
     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Mahestrath thuma matath prashna kipyak thiyanawa ahanna

    1.Viwaha register pamanak karala thiyana welawaka, wedding ekak aran ne ambu samiyan widiyata eka gedaraka jiwath wela nathnan eka divorce wimata pahasu wenawada? (register wela rata giyama wage)

    2.janathi pathi nithinya, rajaye nithinya, adhi nithinya wage ewalin kiyawenne monada,

    3.sulu weradi walata (rathwahana weradi) usawiyakin weradi karu widiyata piligena athnan eka police report wela watenawada? Samahara form wala ahanne “usawiyakin warada karuwaku wi adda” wage ewa. Ewa track karanna lankawe kramayak thiyanawada?

    4. VIP dial yaddi policiyen pare ida illanawane api ida den nathuwa ape paduwe drive karoth ekata policiyen apita weradi karayek karanna puluwanda?

    Mulu thread ekama kiyeuwa, godak dewal dena gaththa. bohoma pin :)
     

    thanujaka

    Well-known member
  • රජයේ රැකියාවක් කරන ගමන් රක්ෂන නියෝජිතයෙක් විදියට වැඩකරන්න පුලුවන්ද තමන්ගෙන් රාජකාරියක් කරගන්න එන අයට රක්ෂන ගන්න කියලා කරදර කරන්න පුලුවන්ද ගෙවල් ගානේ ගිහින්


    රාජකාරී වෙලාවන් තුල වෙන කිසිම පෞද්ගලික වෘත්තීයක යෙදීම තහනම් රජයේ සේවකයින්ට
     

    thanujaka

    Well-known member
  • දෙබරවැව සිට(අපෙ ක්‍රිඩ් ලොකු අයියගෙන් තමයි) වාහනයක් රැගෙන පසුගිය සතියෙ කොලඹ එනවිට මමද මෙයට මුහුන දුනිමි.


    සිට් එක කඩාගෙන නිදා ගන්න හැදුවා විතරයි එහා පැත්තෙන් පොලිස් කාර් එකක් ආවා. එක නිලදාරියෙක් ඇවිල්ලා කිව්වා මෙකෙ නිදා ගන්න බැහැ ජිවිත අවදානම් කියලා.



    ඊට පස්සෙ වාහනෙ වටෙ රවුමක් ගිහින් වාහනෙ ගත්තෙ කොහෙන්ද, කියද, අරවා මෙවා ඇහුවා. මිනිහත් එක්ක කතා කරද්දි නිදිමත ගියා. වැලිපැන්නෙ නවත්වලා ටිකක් නිදාගෙන ගෙදර යද්දි 5 වගෙ උනා.


    එක නීතියක් නෙමෙයි එහෙම කියන්නේ උබලගේම ආරක්ශාවට... ඇත්තටම රෑට නං හයිවේ එකේ පාර අයේ නවත්තලා නිදාගන්න එක මමත් අනුමත කරන්නේ නෑ.. මොකද හයිවේ එක අයිනේ වැට ලගින් පටු තීරුවක් නේ තියෙන්නේ..
    නමුත් ලොකු නිදිමතක් තියෙනවනං නිදාගන්න බෑ කියල එකක් නෑ..
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Goo giya mata. Ape gedara niyama sinhala kaduwak thiyanawane. Thale nam malakada. Muwahath karala ganna puluwan ona ekekta kotanna. Dan monada karanna one:sorry:

    Address eka denna. Man 119 dial karala kiyanan. Ithuru tika Police mama la ewilla karala dei. :)
     

    thanujaka

    Well-known member
  • මෙක ඔන් කරෙ නැහැනෙ...................


    හයිවේ එකේ නවත්තනවා නං hazard ඔන් කරන්න.. එතකොට දුර ඉදලා එන වාහනේකට වාහනයක් නවත්තලා තියෙනවා කියල පේනව. හදිසියේ හැප්පුනත් එතකොට උසාවියේදි කියන්න පුළුවන් මම ආරක්ශක පියවරවල් අනුගමනය කරලා තිබ්බේ අනතුරක් වලක්වාගන්න කියල..
    එහෙම උනාම වැරැද්ද පිටිපස්සෙන් හප්ප්පු එකා පිට යනවා මොකද අපරීක්ශාකාරී ධාවනය උගේ නිසා..
    hazard එක දැක්කම පොඩ්ඩක් ස්ලෝ කරන විශේෂ අවධානයකින් එන්න ඕනේ..
    hazard ඔන් කරනවා කියන්නේ බොහොම තීරණාත්මක සාධකයක් නඩුවේදි..
     

    thanujaka

    Well-known member
  • මීට ටික කාලෙකට කලින් අයියට PM එකක් දාලා අපෙ තාත්තගේ ඇක්සිඩන්ට් එකක නඩුවක් ගැන ඇහුවා.
    අයියා කියපු අවුරුදු ගානටම නඩුව ඇදුනා.
    අවුරුදු 3ක් අහලා තාත්තව නිදොස් කොට නිදහස් කලා


    උඹලට කවදාවත් මම වැරදි දෙයක් කියල දෙන්නේ නෑ..
    100% හරිදේ තමයි කියන්නේ..
    ඒ නිසා බයවෙන්න එපා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,968
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හයිවේ එකේ නවත්තනවා නං hazard ඔන් කරන්න.. එතකොට දුර ඉදලා එන වාහනේකට වාහනයක් නවත්තලා තියෙනවා කියල පේනව. හදිසියේ හැප්පුනත් එතකොට උසාවියේදි කියන්න පුළුවන් මම ආරක්ශක පියවරවල් අනුගමනය කරලා තිබ්බේ අනතුරක් වලක්වාගන්න කියල..
    එහෙම උනාම වැරැද්ද පිටිපස්සෙන් හප්ප්පු එකා පිට යනවා මොකද අපරීක්ශාකාරී ධාවනය උගේ නිසා..
    hazard එක දැක්කම පොඩ්ඩක් ස්ලෝ කරන විශේෂ අවධානයකින් එන්න ඕනේ..
    hazard ඔන් කරනවා කියන්නේ බොහොම තීරණාත්මක සාධකයක් නඩුවේදි..

    1. හතරමං හන්දියකින් ඉදිරියට ගමන් කරනවා,
    2. හදිසි ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියනවා

    මේ අවස්ථා දෙකේදිම හැසාඩ් ලයිට් දාගෙන යන එක වැරදියි නේද?
    TFS
     

    thanujaka

    Well-known member
  • මේ දවස් වල ලකාවේ දේශපාලන තත්වය පිලිබදව පැහැදිලී කිරීමක් කරන්නකෝ,මේක දැන් අවුල් ගොඩක් වේලා නේ තියෙන්නේ

    වත්මන් අගමැතී පත් කීරීම නීතයානුකුලද​?
    113 පෙන්නන බැරී උනොත් ,ආයේ අැමතී වරු පත් කරනවාද ?
    ආණ්ඩුව පරාද උනොත් මොකද වෙන්නේ


    1) අගමැති නීත්‍යානුකූලයී
    2) නිකං උසාවියේ බහුතරයක් පෙන්නන්න තිබුනේ නෑ කියල ප්‍රශ්නයක් නෑ.. ඒත් ලග එන අයවැය පරාද උනොත් ආයේ චන්දෙකට යන්න ඕනේ..
     

    thanujaka

    Well-known member
  • ලීසින් ඇති තමන්ගේ වාහනයක් ගිවිසුමක් මගින් විකුනා ඇති විට ඒ ගිවිසුමේ කොන්දේසි වර්තමාන හිමිකරු කඩා ඇති අවස්තාවකදී නැවත වාහනයේ අයිතිය තමන්වෙත ගන්නේ කේසේද? මේක ඩොකිව්මන්ට්ස් වල අව්ලක් නෑ දැනට අයිතිය තියෙන කෙනාගෙන් වාහනේ ගන්න විතරයි ඕනේ. .

    අර ලීසින් ගෙව්වේ නැති වුනාම සීස් කරන්නේ අන්න ඒ වගේ කරන්න විදියක් අහන්නේ. .
    දෙකක් ඇනලා ගේන්න පුලුවන් පස්සේ නඩු ගානේ ලගින්න බෑ ඒකයි සීන් එක. .






    තව එකක් ෆිනැන්ස් එකක් එක්ක ඇතිකරගත් ගිවිසුමක කොපි එකක් ගන්නේ කොහොමද?
    උන් කොපියක් දෙන්න බෑ කියනවා. . වාහනයක් සම්බන්දව. .




    ලීසින් තියෙන වාහනයක් නීත්‍යානුකූලව වෙන කෙනෙකුට විකුණන්න බෑ..
    ලීසින් එක ගෙවී අවසන් වෙනකං ලීසින් එක දාපු කෙනාට තමයි වාහනයේ අයිතිය තියෙන්නේ.
    පොල්සියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාල වාහනයේ නීත්‍යානුකූල භුක්තිය ඉල්ලල නඩුවක් දාන්න.
    දාල නඩුවෙන් ගන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • පිස්ටල් එකත් එක්ක මාට්ටු වුනොත් දඩුවම මොකක්ද?



    නිතරම සල්ලි රැගෙනයන කෙනෙකුට පිස්ටල් එකක් ගන්න පුලුවන්ද?


    වසර 10ක සිරදඩුවමකට යටත් වෙනවා.

    එහෙම බෑ ඒක ලේසියෙන් ඉශූ කරන ලයිසන් එකක් නෙමෙයි හරිම අමාරුයි ගන්න..
     

    thanujaka

    Well-known member
  • වේප් (ඊ සිගරට්) සම්බන්ද නීතිය කුමක්ද?


    ලෝක සෞඛ්‍ය සංවිධානයග් එක්ක අත්සන් කරපු Framework Convention on Tobacco Contro කියල convention එකට අත්සන් කරලා අපිත් e cigarettes තහනම් කරලා තියෙන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලෝක සෞඛ්‍ය සංවිධානයග් එක්ක අත්සන් කරපු Framework Convention on Tobacco Contro කියල convention එකට අත්සන් කරලා අපිත් e cigarettes තහනම් කරලා තියෙන්නේ.
    ආ ඒක දැනගත්තු එක නම් හොඳයි.

    මේකේ උන් ඇහුවා කොහෙද ඕකතහනම් කියලා තියෙන්නේ කියලා :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ප්‍රශ්නය අරක්කු සහ බියර් ලයිසන් පිලිබන්ධ නිත්‍යානුකුල තත්වය

    ලයිසන් එකක් නැතුව එවැනි වෙළඳාමක් කොරොත් මොකද්ද තියෙන තත්වය නැත්නම් නීතිමය රාමුව
     

    thanujaka

    Well-known member
  • "4 වෙනි තට්ටුවට ගෙනිච්චොත් ඒව නෑ නෙලනවා කියනකම්ම.."

    "ඔව් එතකොට අරන් ගිය ගමන් තඩි බාන්නේ නැ.. පස්සේ උසාවියෙන් වැඩිදුර ප්‍රශ්න කරන්න අවසර අරං ගැහුවොත් තමයි එතකොට.."


    පොලිසියේදි හෝ මෙවැනි ස්තානයකදී මිනිස්සුන්ට ගහන්න අයිතියක් තිබෙනවද?
    ඒහෙම ගහන්න බෑ කියලා ප්‍රතිබා මහනාම කිව්වා වගේ මතකයි. .




    ඔලුව ඉදිමිච්ච මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැතිතර්ජනය කරන ඕ.අයි.සී ලට විරුද්දව ගන්න පුලුවන් පියවර මොනවද?
    නීතියට අනුව බැනවැදීම හා අපහාස කිරීමට එරෙහිව කුමක් කල යුතුද? විශේශයෙන් පොලිසියට විරුද්දව?






    අයිතියක් නෑ ඉතිං නොගහා ප්‍රායෝගිකව ප්‍රශ්න කරන්න විදිහක් නෑනේ.. නිකං ඇහුවම කියන්නේ නෑනේ..
    නීතිය ඒක තමයි නමුට් ප්‍රායෝගිකව ගැටලු තියෙනවා..


    ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න ඕනේ එහෙමනං.. ඒක ලක්ශ ගානක් වියදම් වෙන වැඩක්.. ඒව එහෙම ලේසියට කියන්න පුළුවන් නඩු නෙමෙයි..
     
    Oct 17, 2018
    264
    28
    0
    එක්කෙනෙක් මෙච්චර දුරට ගෙනාපු එකම ත්‍රෙඩ් එක මේක වෙන්න ඇති. තනුජක මම කියපු ඒවට සොරි. නීතිඥ ගාස්තුව තීරණය වෙන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: sika2

    thanujaka

    Well-known member
  • මොරටුවෙන් ලී බඩු අරන්ගිය මිනිස්සු ලීබඩු සාප්පු වලට පොලු තියලා. . දැන් සල්ලි ගන්න විදියක් නෑ. .
    බඩු ගද්දි ලැබුන චෙක් තියෙනවනම් සල්ලි ගන්නේ කොහොමද? කොච්චරකාලයක් යයිද?

    චෙක් තියෙනවනං ප්‍රශ්නයක් නෑ සල්ලි ගන්න පුළුවන්..
    පොලිස් එන්ට්‍රි එකක් දාල, නඩුවක් දාන්න..
    100%ක්ම නඩුවෙන් සල්ලි ගන්න පුළුවන් චෙක්ස් තියෙනවනං.
    ඉක්මණින්ම ඉවර වෙන නඩු ඕව එහෙම කල් ඇදෙන්නේ නෑ ඕව..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එක්කෙනෙක් මෙච්චර දුරට ගෙනාපු එකම ත්‍රෙඩ් එක මේක වෙන්න ඇති. තනුජක මම කියපු ඒවට සොරි. නීතිඥ ගාස්තුව තීරණය වෙන්නෙ කොහොමද ?
    මේ ප්‍රශ්නේ හරියට මචං යූ ටියුබ් එකෙන් කියක් හොයන්න පුලුවන්ද

    ෆේස්බුක් එකෙන් කියක් හොයන්න පුලුවන්ද වගේ ප්‍රශ්න

    තනුජක කිව්වොත් එක නඩුවක් කතා කරන්න ලක්ෂ 3ක් විතර ගන්නව කියලා

    අම්බානෙක ලොයර්ල වෙන්න හදයි අපේ උන්