~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මීට ටික කාලෙකට කලින් අයියට PM එකක් දාලා අපෙ තාත්තගේ ඇක්සිඩන්ට් එකක නඩුවක් ගැන ඇහුවා.
    අයියා කියපු අවුරුදු ගානටම නඩුව ඇදුනා.
    අවුරුදු 3ක් අහලා තාත්තව නිදොස් කොට නිදහස් කලා




    තනුජය අයියාම නඩුව ඇහුවා වෙන්න බැරිද?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තනුජය අයියාම නඩුව ඇහුවා වෙන්න බැරිද?

    වෙන්න බැහැ :D
    කුරුණෑගල නඩුව ඇහුවේ.
    අනික ටිකක් වයසක පොරක් මහේත්‍රාත් හිටියේ
     
    Last edited:

    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    මේ දවස් වල ලකාවේ දේශපාලන තත්වය පිලිබදව පැහැදිලී කිරීමක් කරන්නකෝ,මේක දැන් අවුල් ගොඩක් වේලා නේ තියෙන්නේ

    වත්මන් අගමැතී පත් කීරීම නීතයානුකුලද​?
    113 පෙන්නන බැරී උනොත් ,ආයේ අැමතී වරු පත් කරනවාද ?
    ආණ්ඩුව පරාද උනොත් මොකද වෙන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලීසින් ඇති තමන්ගේ වාහනයක් ගිවිසුමක් මගින් විකුනා ඇති විට ඒ ගිවිසුමේ කොන්දේසි වර්තමාන හිමිකරු කඩා ඇති අවස්තාවකදී නැවත වාහනයේ අයිතිය තමන්වෙත ගන්නේ කේසේද? මේක ඩොකිව්මන්ට්ස් වල අව්ලක් නෑ දැනට අයිතිය තියෙන කෙනාගෙන් වාහනේ ගන්න විතරයි ඕනේ. .

    අර ලීසින් ගෙව්වේ නැති වුනාම සීස් කරන්නේ අන්න ඒ වගේ කරන්න විදියක් අහන්නේ. .
    දෙකක් ඇනලා ගේන්න පුලුවන් පස්සේ නඩු ගානේ ලගින්න බෑ ඒකයි සීන් එක. .






    තව එකක් ෆිනැන්ස් එකක් එක්ක ඇතිකරගත් ගිවිසුමක කොපි එකක් ගන්නේ කොහොමද?
    උන් කොපියක් දෙන්න බෑ කියනවා. . වාහනයක් සම්බන්දව. .


     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1. ඔව් වායු තුවක්කු වලටත් ලයිසන් එකක් අරං පාවිච්චි කරන්න පුළුවන්..:yes:

    2. වෙපන් ලයිසන්ස් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ තියෙනවා DOP AG1 කියල අයදුම්පත්‍රයක් ඒක සම්පූර්ණ කරන්න ඕනේ..
    කොහොමත් ඕකට අවසර පත්‍රය නිකුත් කරන්න කලින් මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එක්ක සම්මුඛ පරික්ෂණයකට පෙනී ඉන්න තියෙනවා. මොකද මිනිහා තමයි අන්තිම බලධාරියා..එතනදී ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා.. ඒක ටිකක් අමාරු වැඩක්..


    පිස්ටල් එකත් එක්ක මාට්ටු වුනොත් දඩුවම මොකක්ද?



    නිතරම සල්ලි රැගෙනයන කෙනෙකුට පිස්ටල් එකක් ගන්න පුලුවන්ද?
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    "4 වෙනි තට්ටුවට ගෙනිච්චොත් ඒව නෑ නෙලනවා කියනකම්ම.."

    "ඔව් එතකොට අරන් ගිය ගමන් තඩි බාන්නේ නැ.. පස්සේ උසාවියෙන් වැඩිදුර ප්‍රශ්න කරන්න අවසර අරං ගැහුවොත් තමයි එතකොට.."


    පොලිසියේදි හෝ මෙවැනි ස්තානයකදී මිනිස්සුන්ට ගහන්න අයිතියක් තිබෙනවද?
    ඒහෙම ගහන්න බෑ කියලා ප්‍රතිබා මහනාම කිව්වා වගේ මතකයි. .




    ඔලුව ඉදිමිච්ච මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැතිතර්ජනය කරන ඕ.අයි.සී ලට විරුද්දව ගන්න පුලුවන් පියවර මොනවද?
    නීතියට අනුව බැනවැදීම හා අපහාස කිරීමට එරෙහිව කුමක් කල යුතුද? විශේශයෙන් පොලිසියට විරුද්දව?




     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මොරටුවෙන් ලී බඩු අරන්ගිය මිනිස්සු ලීබඩු සාප්පු වලට පොලු තියලා. . දැන් සල්ලි ගන්න විදියක් නෑ. .
    බඩු ගද්දි ලැබුන චෙක් තියෙනවනම් සල්ලි ගන්නේ කොහොමද? කොච්චරකාලයක් යයිද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සාක්කි නැත්තං ප්‍රශ්නයක් නෑ..
    ඔප්පුකරන්න බැරි කිසිම දෙයක් නීතිය ඉදිරියේදි වලංගු නෑ..


    අර කලින් කිව්වා වගේ මේ වගේ දේකටත් පොලිසියට ගිහින් ගහද්දි පිලිගන්නේ නැද්ද?



    මගේ යාලුවෙක්ගේ චේන් එකක් කැඩුවා කොල්ලෙක්. . ඒ දවස්වල ලක්ශ 2ක් වගේ වෙනවා. .
    ඌ ඒ දවස්වල ඉදන්ම නඩු කියනවා තාමත් නඩු. . මුලදි දවස් 14කට කොහෙද හිරේ යවලා තිබ්බා. .
    මේ නඩුව ඉක්මනට ඉවරකරගන්න විදියක් නැද්ද? දැන් අවුරුදු 5කට වැඩී. . ඇසින්දුටු සාක්ශි කාරයෝ ඉදලත් ඇයි මේවගේ නඩුවකට මෙච්චරකල් ගතවෙන්නේ. .
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    යකෝ උසාවියට වඩා මෙතන්නේ නඩු තියෙන්නේ....
    මටත් නඩුවක් තියෙනවා.....

    මටත් හිතුනා. තනූජකට මේ දවස් 15 වෙන්න ඇති මුලු අවුරුද්දටම busyම දවස් ටික.

    මමත් මේ දවස් ටිකේම නැගිට්ට ගමන් තේ එකත් අරගෙන මේ thread එක බලන්න තමයි එන්නේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    බෑ බෑ ස්ථීර සේවයට බදවගන්නවානං එහෙම රටේ පොදු නීතියට පටහැනි කන්ඩිශන්ස් පනවන්න බෑ..EPF ගෙවන්නේ නෑ, පැය 8ට වඩා මූලික වැඩ මුරයක් කරන්න ඕනේ (OT නොගෙවා) එහෙම කන්ඩිශන්ස් පනවන්න බෑ..
    රටේ පොදු නීතියට යටත්ව ඕනේ ඒව කරන්න ...

    Good Morning.. :)

    Na na "permanent" newei "contract" agreement ekakata
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    පාන්දර 1 පහුවෙලත් දානව නම් 119 කතා කරලා කියන්න පොලිසියෙන් යවලා නවත්තනව මම ඒ වගේ කීපයක්ම නැවැත්තුව 119 එකට එක්සෑම් ලියන ලමයි ඉන්නව කරදරයි කියලා බයිලයක් ගැහුවා :P

    Ado 119 gahuwama mkkda bn wenne...
    Katha karalama na bn:P

    Process eka kiyapanko
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    පුළුවන් එහෙම නිදිමතක් ආවොත් අනිවාර්යයෙන්ම නිදාගන්න..
    හැබැයි මතක ඇතුව hazard ඔන් කරන්න..

    දඩ ගහන seen එකක් තියනවද නැවැත්තුවොත්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    මගේ යාලුවෙක්ගෙ Shop එකක් තියනවා. ඒක රෙන්ට් එකට දීල තියෙන්නේ. ඒකට බදු ඔප්පුවක් ලියල තියනවා, ඒත් දැන් ඒක expire වෙලා අවරුදු 6ක් විතර වෙනවා. ඒ ෂොප් එකේ මිනිහ කඩේ business අවුල් කියල හැමදාම ලෙඩ . යාළුවා මුලින් ගත්ත keymoney අඩු වෙන ගානට කියල පොරව තියාගෙන ඉන්නවා. යන්නෙත් නෑ . යාළුවා යන්න කියලත් නෑ . සමහර මාසවල පොඩි ගණන් දෙනවා. මෙහෙම කරන එකෙන් කඩේ ඉන්න කෙනාට වාසියක් වෙනවද ? අපි මේකට මොකද කරන්න ඕනේ ?

    මේ මම කලින් දැම්ම ප්‍රශ්නය. මම යාලුවගෙන් ඇහුවම අන්තිම බදු ඔප්පුව ලියල දැන් අවරුදු 15 කටත් වැඩි ලු. පොර යන්නෙත් නෑලු. එක එක හේතු කියනවලු. ඔප්පු ලියන්නෙත් නෑ වගේලු .වලි දාගන්නේ නැතිව ශේප් නියායෙන් මේක ගොඩ දාගන්න පුලුවන්ද ? ලෝන් එකක් ගන්න තියනවා කියල etc. ..නීතියෙන් මොකක්ද කරන්න පුළුවන් වැඩේ ? අපිට අවාසියක් වෙයිද ? එයාලට කඩේ අයිති වෙන්න පුලුවන්ද ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බං අවුරුද්දකටත් වැඩි දැන් එන්නේ නැතුව ඉදලා..
    ඉස්සර ඇත්තටම ඕව තිබුණා.. දැන් ඒව නෑ බං..

    කාල බීල ඉන්නව ඉතිං ෆන් එකක් නෑ ඔහේ දවස ගෙවෙනවනේ බං. වැඩ තියෙන වෙලාවට වැඩගන්නවා.. දැන් වැලිකඩ එහෙම ලොකු වැඩ කරන්න නෑ බං.. දුර බන්ධනාගාර වල එහෙම තියෙනවා වගාවල් කරන්නත්.. ඒ කිව්වේ කුඹුරු කොටන්න නෙමෙයි මාලු මිරිස් වගේ දේවල් උන් ලව්ව වගා කරෝනවා..
    හිර බත පිටකොටුවේ හෝටලේකට වඩා පිරිසිදුයි..
    රස නෑ ඉතින් කොලස්ටරෝල් ප්‍රෙශර් අනංමනං තියෙන ඔක්කොටමත් එක්කනේ ඉතිං කෑම හදන්නේ ඒ නිසා රස අඩුයි .

    Man hithan unne thadi gal godawal 2k genath dala than 2 athare gal adinna shchedule karawala nathi wada athi karala barapathala wada denawa kiyala :sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    බෑ කඩු එහෙම ගේන්න බෑ.. සාමාන්‍ය කෙනෙකුට ලයිස්න් දෙන්නෙත් නෑ..
    සටන් උපදේශකවරයකු ලෙස ලියාපදිංචි වෙලා තියෙන කෙනෙකුට විතරයි කඩු දෙකක් ගන්න ලයිසන් ඉශූ කරන්නේ .
    සටන් පුහුණු උනා කියල බෑ..
    Goo giya mata. Ape gedara niyama sinhala kaduwak thiyanawane. Thale nam malakada. Muwahath karala ganna puluwan ona ekekta kotanna. Dan monada karanna one:sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Man hithan unne thadi gal godawal 2k genath dala than 2 athare gal adinna shchedule karawala nathi wada athi karala barapathala wada denawa kiyala :sorry:

    Idakin yako :baffled:

    Awurudu kipayak giyama, hirakarayo danawa dan awa podu sthana wala kanu sudda karanna, wahale sudda karanna ehemath.aya karanawa. E salli un nidahas unama denawa