සාමාන්‍යයෙන් එහෙම ගෙවීමේ පදනම මත ඉඩම් නිකුත් කරන්නේ සමාගම් තනි පුද්ගලයෙක් එහෙම ඉඩම් දෙන්නේ නෑ,
1.ඔව් සම්පූර්ණ මුදලම ගෙවලා ඉවර වෙනකං ඉඩම අයිති විකුණුම් පාර්ශවයට
2.ලියාපදිංචි කරන්න ඕනේ නෑ ගෙවීම් තහවුරු කරලා රිසිප්ට් පතක් අරගත්තම ඇති..
3.නීතිඥවරයා මියගියා කියන එක ලොකු ප්‍රශ්නයක් නෑ.. ඒක උසාවියට කියන්න පුළුවන්.. ඒ වගේ වෙලාවක නීතිඥවරයා නිල මුද්‍රව තබා අත්සන් කරන ලද ලිපිගොනු වලංගුයි..
ස්තුතියි....පෞද්ගලික ඉඩමක්.
අපේ අක්කට....
සල්ලි අතට ලැබෙන්නේ ලබන මාර්තු වල.
ඊට කලින් ඉඩමේ අයිතිකාර පාර්ශවය කැමති කර ගත්තා ඔය පිළිවෙලට අත්තිකාරම් මුදලක් ගෙවල ඉඩම තහවුරු කර ගන්න.




