මම පොටො දාන්නද දෙන්නගෙ............................... එතකොට තව පැහැදිලි වෙයි...................................... (දැන් කොල් කරන්න එපා මට හොදෙ...)
ta ukanna


මම පොටො දාන්නද දෙන්නගෙ............................... එතකොට තව පැහැදිලි වෙයි...................................... (දැන් කොල් කරන්න එපා මට හොදෙ...)



රජයේ රැකියාවක් කරන ගමන් රක්ෂන නියෝජිතයෙක් විදියට වැඩකරන්න පුලුවන්ද තමන්ගෙන් රාජකාරියක් කරගන්න එන අයට රක්ෂන ගන්න කියලා කරදර කරන්න පුලුවන්ද ගෙවල් ගානේ ගිහින්
දෙබරවැව සිට(අපෙ ක්‍රිඩ් ලොකු අයියගෙන් තමයි) වාහනයක් රැගෙන පසුගිය සතියෙ කොලඹ එනවිට මමද මෙයට මුහුන දුනිමි.
සිට් එක කඩාගෙන නිදා ගන්න හැදුවා විතරයි එහා පැත්තෙන් පොලිස් කාර් එකක් ආවා. එක නිලදාරියෙක් ඇවිල්ලා කිව්වා මෙකෙ නිදා ගන්න බැහැ ජිවිත අවදානම් කියලා.
ඊට පස්සෙ වාහනෙ වටෙ රවුමක් ගිහින් වාහනෙ ගත්තෙ කොහෙන්ද, කියද, අරවා මෙවා ඇහුවා. මිනිහත් එක්ක කතා කරද්දි නිදිමත ගියා. වැලිපැන්නෙ නවත්වලා ටිකක් නිදාගෙන ගෙදර යද්දි 5 වගෙ උනා.
Goo giya mata. Ape gedara niyama sinhala kaduwak thiyanawane. Thale nam malakada. Muwahath karala ganna puluwan ona ekekta kotanna. Dan monada karanna one![]()

මෙක ඔන් කරෙ නැහැනෙ...................
මීට ටික කාලෙකට කලින් අයියට PM එකක් දාලා අපෙ තාත්තගේ ඇක්සිඩන්ට් එකක නඩුවක් ගැන ඇහුවා.
අයියා කියපු අවුරුදු ගානටම නඩුව ඇදුනා.
අවුරුදු 3ක් අහලා තාත්තව නිදොස් කොට නිදහස් කලා
හයිවේ එකේ නවත්තනවා නං hazard ඔන් කරන්න.. එතකොට දුර ඉදලා එන වාහනේකට වාහනයක් නවත්තලා තියෙනවා කියල පේනව. හදිසියේ හැප්පුනත් එතකොට උසාවියේදි කියන්න පුළුවන් මම ආරක්ශක පියවරවල් අනුගමනය කරලා තිබ්බේ අනතුරක් වලක්වාගන්න කියල..
එහෙම උනාම වැරැද්ද පිටිපස්සෙන් හප්ප්පු එකා පිට යනවා මොකද අපරීක්ශාකාරී ධාවනය උගේ නිසා..
hazard එක දැක්කම පොඩ්ඩක් ස්ලෝ කරන විශේෂ අවධානයකින් එන්න ඕනේ..
hazard ඔන් කරනවා කියන්නේ බොහොම තීරණාත්මක සාධකයක් නඩුවේදි..
මේ දවස් වල ලකාවේ දේශපාලන තත්වය පිලිබදව පැහැදිලී කිරීමක් කරන්නකෝ,මේක දැන් අවුල් ගොඩක් වේලා නේ තියෙන්නේ
වත්මන් අගමැතී පත් කීරීම නීතයානුකුලද?
113 පෙන්නන බැරී උනොත් ,ආයේ අැමතී වරු පත් කරනවාද ?
ආණ්ඩුව පරාද උනොත් මොකද වෙන්නේ
ලීසින් ඇති තමන්ගේ වාහනයක් ගිවිසුමක් මගින් විකුනා ඇති විට ඒ ගිවිසුමේ කොන්දේසි වර්තමාන හිමිකරු කඩා ඇති අවස්තාවකදී නැවත වාහනයේ අයිතිය තමන්වෙත ගන්නේ කේසේද? මේක ඩොකිව්මන්ට්ස් වල අව්ලක් නෑ දැනට අයිතිය තියෙන කෙනාගෙන් වාහනේ ගන්න විතරයි ඕනේ. .
අර ලීසින් ගෙව්වේ නැති වුනාම සීස් කරන්නේ අන්න ඒ වගේ කරන්න විදියක් අහන්නේ. .
දෙකක් ඇනලා ගේන්න පුලුවන් පස්සේ නඩු ගානේ ලගින්න බෑ ඒකයි සීන් එක. .
තව එකක් ෆිනැන්ස් එකක් එක්ක ඇතිකරගත් ගිවිසුමක කොපි එකක් ගන්නේ කොහොමද?
උන් කොපියක් දෙන්න බෑ කියනවා. . වාහනයක් සම්බන්දව. .
පිස්ටල් එකත් එක්ක මාට්ටු වුනොත් දඩුවම මොකක්ද?
නිතරම සල්ලි රැගෙනයන කෙනෙකුට පිස්ටල් එකක් ගන්න පුලුවන්ද?
වේප් (ඊ සිගරට්) සම්බන්ද නීතිය කුමක්ද?
ආ ඒක දැනගත්තු එක නම් හොඳයි.ලෝක සෞඛ්‍ය සංවිධානයග් එක්ක අත්සන් කරපු Framework Convention on Tobacco Contro කියල convention එකට අත්සන් කරලා අපිත් e cigarettes තහනම් කරලා තියෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයග් එක්ක අත්සන් කරපු Framework Convention on Tobacco Contro කියල convention එකට අත්සන් කරලා අපිත් e cigarettes තහනම් කරලා තියෙන්නේ.

"4 වෙනි තට්ටුවට ගෙනිච්චොත් ඒව නෑ නෙලනවා කියනකම්ම.."
"ඔව් එතකොට අරන් ගිය ගමන් තඩි බාන්නේ නැ.. පස්සේ උසාවියෙන් වැඩිදුර ප්‍රශ්න කරන්න අවසර අරං ගැහුවොත් තමයි එතකොට.."
පොලිසියේදි හෝ මෙවැනි ස්තානයකදී මිනිස්සුන්ට ගහන්න අයිතියක් තිබෙනවද?
ඒහෙම ගහන්න බෑ කියලා ප්‍රතිබා මහනාම කිව්වා වගේ මතකයි. .
ඔලුව ඉදිමිච්ච මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැතිතර්ජනය කරන ඕ.අයි.සී ලට විරුද්දව ගන්න පුලුවන් පියවර මොනවද?
නීතියට අනුව බැනවැදීම හා අපහාස කිරීමට එරෙහිව කුමක් කල යුතුද? විශේශයෙන් පොලිසියට විරුද්දව?
මොරටුවෙන් ලී බඩු අරන්ගිය මිනිස්සු ලීබඩු සාප්පු වලට පොලු තියලා. . දැන් සල්ලි ගන්න විදියක් නෑ. .
බඩු ගද්දි ලැබුන චෙක් තියෙනවනම් සල්ලි ගන්නේ කොහොමද? කොච්චරකාලයක් යයිද?
මේ ප්‍රශ්නේ හරියට මචං යූ ටියුබ් එකෙන් කියක් හොයන්න පුලුවන්දඑක්කෙනෙක් මෙච්චර දුරට ගෙනාපු එකම ත්‍රෙඩ් එක මේක වෙන්න ඇති. තනුජක මම කියපු ඒවට සොරි. නීතිඥ ගාස්තුව තීරණය වෙන්නෙ කොහොමද ?