කේස් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    බැටරියකින් බල්බ් එකක් පත්තු කරන්ඩ වයර් කෑල්ලක් අරං සංවෘත්ත පරිපථයක් හදන්ඩෝන
    බැටරියෙන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් බල්බ් එක හරහා ගොස් බැටරියටම ආයෙ ඉලෙක්ට්‍රෝන ටික එන්ඩෝන..

    දැං මෙතන බලබ් එකේ අග්‍ර දෙකම බැටරියට සම්බන්ධයි
    එහෙම නැතුව අග්‍ර දෙක වෙන වෙනම ස්වාධීනව තියන්ඩ බැරිද?
    ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන දෙන්නෙ එකක්, ගන්නෙ එකක්..
    මේ වගේ..

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    වාහනවල වයර් හයි කරන්නෙ චැසියටනෙ..
    එතකොට මේ රතු පාටින් පෙන්නල තියෙන විදියට ඉලෙක්ට්‍රෝන ධාරාවල් චැසිය හරහා යනවද ඒ මොහොතෙම..

    ගෙවල්වල කරන්ට් එක පොලවට අර්ත් කරල තියෙනව.. පොලවට ඉලෙක්ට්‍රෝන ගියාට ඒව ගන්ඩ කවුරුත් නෑ

    Capture1.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Capture.JPG

    මේ වගේ තැනකදි අර්ත් දෙක හරහා පොදු ධාරාවක් ගලන්නෙ නෑනෙ
    අර්ත් දෙක වෙන වෙනම ස්වාධීනව වැඩ කරනව
    මොකද පොළවට ඕනම වෙලාවක ඉලෙක්ට්‍රෝන ගන්ඩත් පුලුවන් දෙන්ඩත් පුලුවන් :shocked: එහෙම හැකියාවක් තියෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරාවන්ට විතරද :confused:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වාහනවල රිලේ එකක් හරහා තමයි සුවිච් වැඩ කරන්නේ. ඒ කියන්නේ සුවිච් එකයි අදාළ උපකරණයේ පරිපතයයි ඩිරෙක්ට් කනෙක්ට් නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    වාහනවල රිලේ එකක් හරහා තමයි සුවිච් වැඩ කරන්නේ. ඒ කියන්නේ සුවිච් එකයි අදාළ උපකරණයේ පරිපතයයි ඩිරෙක්ට් කනෙක්ට් නැහැ.

    කොහොමහරි අදාල උපකරණයට කරන්ට් එක දීල තියෙන්නෙත් චැසිය හරහා නේද..

    ස්විච් එකට සම්බන්ධ වෙන පරිපථය විතරද චැසියට සම්බන්ධ කරල තියෙන්නෙ :confused:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කොහොමහරි අදාල උපකරණයට කරන්ට් එක දීල තියෙන්නෙත් චැසිය හරහා නේද..

    ස්විච් එකට සම්බන්ධ වෙන පරිපථය විතරද චැසියට සම්බන්ධ කරල තියෙන්නෙ :confused:
    ඔක්කොම සෙට් වෙන්නේ චැසියට තමයි.. නියුට්‍රල් එක වෙන්නේ චැසිය. සමහර පරණ වාහනවල බලන්න ඕනෑම ගැජට් එකකට තියෙන්නේ එක වයර් එකයි.. අනික වෙන්න් එක්කෝ ඇණයක් මුරිච්චියක්.. එකෙන් චැසියට සෙට් වෙනවා. අලුත් වාහන වල නම් ගොඩක් ඉලෙක්ට්‍රොනික් ගැජට්.. ECU වගේ ඒවා ඔහොම නැහැ. ඒවා වෙන වෙනම නෙගටිව් පොසිටිව් වයර් වලින් කනෙක්ට් වෙන්නේ ස්ටටිස්ටික් කරන්ට් එක දිස්චාර්ජ් වෙන නිසා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඔක්කොම සෙට් වෙන්නේ චැසියට තමයි.. නියුට්‍රල් එක වෙන්නේ චැසිය. සමහර පරණ වාහනවල බලන්න ඕනෑම ගැජට් එකකට තියෙන්නේ එක වයර් එකයි.. අනික වෙන්න් එක්කෝ ඇණයක් මුරිච්චියක්.. එකෙන් චැසියට සෙට් වෙනවා. අලුත් වාහන වල නම් ගොඩක් ඉලෙක්ට්‍රොනික් ගැජට්.. ECU වගේ ඒවා ඔහොම නැහැ. ඒවා වෙන වෙනම නෙගටිව් පොසිටිව් වයර් වලින් කනෙක්ට් වෙන්නේ ස්ටටිස්ටික් කරන්ට් එක දිස්චාර්ජ් වෙන නිසා.

    ela ela
    +24

    බලමු මගෙ ප්‍රශ්නෙට අදාලව උත්තරයක් දෙන්නෙ කවුද කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මොකෝ බන් මිනිහෙක් දෙයක් දැනගන්න ඇහුවම බනින්නේ

    කියල වැඩක් නෑ බං.. මානසික රෝගියො හැම තැනම :lol:

    මම රෙප් කපන්ඩත් හදල එක්කො ඕනෙ නෑ කියල නිකං හිටිය :lol:
     
    • Like
    Reactions: applekukka

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    View attachment 74137

    මේ වගේ තැනකදි අර්ත් දෙක හරහා පොදු ධාරාවක් ගලන්නෙ නෑනෙ
    අර්ත් දෙක වෙන වෙනම ස්වාධීනව වැඩ කරනව
    මොකද පොළවට ඕනම වෙලාවක ඉලෙක්ට්‍රෝන ගන්ඩත් පුලුවන් දෙන්ඩත් පුලුවන් :shocked: එහෙම හැකියාවක් තියෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරාවන්ට විතරද :confused:

    Ow A/c current walata witharai. A/c current eketh thiyenawa isolated A/c transmission kiyla. Eekedi earth wenne ne mn danna widihata.
    Find more on Quora. More Concepts/Discussions related to ur questions ar there.
     
    • Like
    Reactions: AnuradhaRa