බැටරියකින් බල්බ් එකක් පත්තු කරන්ඩ වයර් කෑල්ලක් අරං සංවෘත්ත පරිපථයක් හදන්ඩෝන
බැටරියෙන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් බල්බ් එක හරහා ගොස් බැටරියටම ආයෙ ඉලෙක්ට්‍රෝන ටික එන්ඩෝන..
දැං මෙතන බලබ් එකේ අග්‍ර දෙකම බැටරියට සම්බන්ධයි
එහෙම නැතුව අග්‍ර දෙක වෙන වෙනම ස්වාධීනව තියන්ඩ බැරිද?
ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන දෙන්නෙ එකක්, ගන්නෙ එකක්..
මේ වගේ..

එහෙම හැකියාවක් තියෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරාවන්ට විතරද 