~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    බොහොම කණගාටුයි ඒ වෙලාවට රත්තරං බඩු දීල නිකං ඉන්න වෙනවා..
    පොර හිරෙන් එලියට ආවට පස්සේ ඕනනං වෙනමම් නඩුවක් දාල අදාල මුදල පියවගන්න පුළුවන්..
    පොලිසියෙන් ඇවිල්ලා බඩු ඉල්ලුවොහ් දෙන්නම වෙනවා.. රජයෙන් සත 5ක් හම්බවෙන්නේ නෑ..
    උකස් බඩු කඩවලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක..
    පස්සේ තමයි නඩු දාල හොරාගෙන් ගන්න වෙන්නේ..
    ඒක ලේසි නෑ ඉතිං ඒ වෙලාවට උන් කරන්නේ සල්ලි නොගෙවා ආපහු හිරේම යනව..
    :(:(
    THANKS
    11.gif
     

    thanujaka

    Well-known member
  • 1. කාලයක් තිස්සේම ලොකුවටම කතාවෙන රාජ්‍ය ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩු පක්ෂාග්‍රාහීව කටයුතු කිරීම, දේශපාලකයන්ගේ නඩු වලදි නඩු ඉල්ලා අස්කරගැනීම වගේ චෝදනා ලැබුවනේ. මේ සම්බන්ධයෙන් මැදිහත් වියහැකි ස්වාධීන ආයතනයක් හෝ ක්‍රියාවලියක් නැද්ද? විගණනයක් වගේ ඒකක්?

    2. නීතිඥයෙකු විසින් අපරාධ නඩුවක් පිළිබඳ ගවේෂණයේදී තම සේවා දායකයා හිතා මතා අදාල වරද සිදු කළ බවට පාපොච්චාරණය කලහොත් හෝ ඊට අදාළ සාක්ෂි ලැබුනොත් හෝ ඒ සම්බන්ධයෙන් ඔහුට ගත හැකි පියවර කවරේද? ඔහුගේ සේවා දායකයා කිසිසේත් උසාවියේදී පාපොච්චරණය කිරීමට එකඟ නොවේ.

    1. එහෙනං මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඕනේ.. ආයතනයකට මැදිහත් වෙලා කරන්න දෙයක් නෑ..


    2.උසාවියකදී කියන හැම වචනයකම වගකීම තමන් භාරගන්න ඕනේ, ලෝයර් නෙමෙයි මොන දෙයියා කිව්වත් වැරදි නැත්තං වැරදි නෑ කියන්න ඕනේ.
    පොඩි වැරදි වලට ලෝයර්ස්ල වැරද්ද භාරගන්න කියනවා ඉක්මණට නඩුව ඉවර කරලා දාන්න.. පුද්ගලිකව මමත් එහෙම ඉස්සර කියල තියෙනවා පොඩි දඩයක් ගහල එවන එකට මට සල්ලි ගෙවන් නඩුව ඇදන් ගිහිල්ල වැඩක් නෑනේ..
    ලොකු වරදකදී කිසිම ලෝයර් කෙනෙක් එහෙම වරද පිලිගන්න් කියන්නේ නෑ ප්‍රායෝගිකව.. වැරදි කාරය කියල දැන් දැනත් නිර්දෝශී කියනවා මිසක..
    උසාවියකදී සාක්ශි දෙන්න කලින් උසාවිය ඉස්සරහ දිවුරුමක් ගන්නේ ඒකට තමයි.. සත්‍යක් මිස අසත්‍යයක් නොකියන බවට දිවුරලා පොරොන්දු වෙන්නේ ඒක තමයි.. පස්සෙ ලෝයර් කිව්ව හින්දා පිලිගත්ත කියන්න බෑ..
    ලෝයර්ට එහෙම ෆෝස් කරන්න අයිතියක් නෑ..
    තමන් නිර්දෝශී නං ඇත්ත් කියන්න.
    ලෝයර්ස්ල ප්‍රායොගිකව ඒක කරන්නේ නෑ හැබැයි..
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    ඉඩමේ පිඹුරේ පාර නෑ .දිග ඉඩමක් පාරේ එහා පැත්තේ ගෙයක් විකුනන්න තියනවා .
     

    thanujaka

    Well-known member
  • ඉඩමේ පිඹුරේ පාර නෑ .දිග ඉඩමක් පාරේ එහා පැත්තේ ගෙයක් විකුනන්න තියනවා .

    පාරක් නැති ඉඩමක්ද උඹ ගත්තේ..
    දැනට මොකද්ද උඹ එතකොට පාවිච්චි කරන පාර.
    අර කියපු පුද්ගලික පාරද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම definition එකක් නෑ..
    බැලුවම කඩුවක් කියල පේනවනං ඒ ඇති..
    කඩු සහ කිනිසි දෙකම ලග තියාගන්න බෑ..
    Sword or dagger කියලයි තියලයි නීතීයේ තියෙන්නේ..
    කඩුව මොට උනත් stabbing instrument එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් ඒවත් තහනම්..
    අගල් දෙකකට වඩා දිග පිහියක් නිකං වත් පාරෙ ගෙනියන්න බෑ කොපුවක නොදා..

    ලිකර් බොට්ල්ස් තියාගන්න පුලුවන් එකේ ප්‍රශ්නයක් නෑ..
    ඒව විකුණන්න බෑ හැබැයි..

    taukanda. mama apple kapana pihiyak koi weleth bag eke dan inne. dawasak piliyandala pradeshiya sabhawata giya wadakata. edama hitan awilla watema guard dala. mage bag eka balala pihiya mattu una. awawada karala ewwa:sorry:
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    hi

    ඕක බන් අපේ මහ ඉඩම ඒ කාලේ ඉදන් ඔය පාර use කලා .ඔය පාරේ ඉන්න එවුන් අපි පාර use කරනවට කැමැති නෑ . ...මේකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් තියනවද ? පාරේ එහා පැත්තේ ගේ ගත්තත් අපිට මේ ඉඩමට පාරේ අයිතිය ගන්න ඉනිත් අයගේ කැමැත්ත ඕනේ නේද ?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    වාහන වල පිහි ගෙනියන කතාව දැක්කට පස්සේ අහන්න හිතුනේ
    වාහනේ යකඩ බටයක් අරන් ගියත් ඒකත් නීති විරෝදී ආයුදයක් විදිහට සලකනවද ??
    සමහරු ජැක් එකට extension එකක් විදිහර පොඩි යකඩ බට කෑල්ලක් අරන් යනවා නේ
    ඒවත් නීති විරෝදී ආයුදයක් වෙනවද ??
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    taukanda. mama apple kapana pihiyak koi weleth bag eke dan inne. dawasak piliyandala pradeshiya sabhawata giya wadakata. edama hitan awilla watema guard dala. mage bag eka balala pihiya mattu una. awawada karala ewwa:sorry:

    අනේ උඹ ඇපල් කපන්නමද පිහි තියන් ඉන්නේ :P
     

    thanujaka

    Well-known member
  • ඕක බන් අපේ මහ ඉඩම ඒ කාලේ ඉදන් ඔය පාර use කලා .ඔය පාරේ ඉන්න එවුන් අපි පාර use කරනවට කැමැති නෑ . ...මේකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් තියනවද ? පාරේ එහා පැත්තේ ගේ ගත්තත් අපිට මේ ඉඩමට පාරේ අයිතිය ගන්න ඉනිත් අයගේ කැමැත්ත ඕනේ නේද ?

    ආ ගැටළුවක් නෑ..
    වෙන පාරක් පිඹුරේ නැත්තං Right of way claim කරලා ඒ කියන්නේ මාර්ග පරවශ්‍යතා අයිතිය ඔය පාරෙන් ඉල්ලල නඩුවක් දාන්න. උපරිම අවුරුද්දක් යයි පාර ලැබෙනවා.. කෙලින්ම ඉඩමට මුහුණලා තියන ගේ ගන්නවනං ඉඩමට යන්න වෙනම අවසර ඕනේ නෑ..
    උඹ කියන ඉඩම සහ අලුතෙන් ගන්න යන එකේ පිහිටීම මට පැහැදිලි නෑ..
    පොඩ්ඩක් තියෙන විදිහ ඇදලා දැම්මොත් හරියටම කරන්න ඕන දේ කිව්ව හැකි..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ganiyek scene ekakata trigger wela araka meka kiyan awilla mulinma apita gahuwoth (kanata gahuwoth) aathmarakshawata kiyala anik pattata deela addoth eth api waradida. ganunta gasiimata erehiwa neethiya tikak thadai neda. public than waladi kanata gahan awama balla wage innath bane :oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙමනං ඉතින් ග්‍රාමසේවකව දැනුවත් කරලා ඕක ගිහිල්ලා පොලිසියට භාරදෙන්න ඕනේ..
    නැත්තං ඔහොම්ම හොරෙන් තියාගන්න ඕනේ ...

    thanks bro. army eken awath hoyanna bari thanak hadala hanganna one. niyama sinhala kaduwa. rajasinghe kale ekak :sorry:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වාහන වල ගැරේජ් නම්බර් එක ගහන් හුගක් අය පාවිච්චි කරනවනෙ..
    අර රතු පාටින් තියන නම්බර් එක නේද මේක? 18 කියල පටන් ගන්නෙ..
    වාහන සේල් වලට තමාගෙ වෙන සේල් එකකට වාහනයක් අරන් යන්න නෙමේද ඕක තියෙන්නෙ?
    එක දවසයි නම් පාවිච්චි කරන්න පුලුවන් කොහොමද සමහර අය මේකෙන්ම වාහන අන්‍ රෙගිස්ට තියන් ඉදල එහෙම්ම විකුනන්නෙ?
     

    thanujaka

    Well-known member
  • pm walata reply karane neda bn?

    තව PM 36ක් තියෙනවා..
    හදිස්සිම එකක් නං ආයේ පොඩ්ඩක් ෆෝවර්ඩ් කරපං දැන් බලල රිප්ලයි කරන්න..
    යට ඉදන් රිප්ලයි කරගෙන එන්නේ මම..
     

    thanujaka

    Well-known member
  • වාහන වල පිහි ගෙනියන කතාව දැක්කට පස්සේ අහන්න හිතුනේ
    වාහනේ යකඩ බටයක් අරන් ගියත් ඒකත් නීති විරෝදී ආයුදයක් විදිහට සලකනවද ??
    සමහරු ජැක් එකට extension එකක් විදිහර පොඩි යකඩ බට කෑල්ලක් අරන් යනවා නේ
    ඒවත් නීති විරෝදී ආයුදයක් වෙනවද ??

    නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ..
     

    thanujaka

    Well-known member
  • ganiyek scene ekakata trigger wela araka meka kiyan awilla mulinma apita gahuwoth (kanata gahuwoth) aathmarakshawata kiyala anik pattata deela addoth eth api waradida. ganunta gasiimata erehiwa neethiya tikak thadai neda. public than waladi kanata gahan awama balla wage innath bane :oo:

    කමක් නෑ ගහලා ගිහිල්ලා උඹ මුලින්ම පොලිසියේ එන්ට්‍රි එකක් දාපං..
    තව කරන්න දේවල් තියෙනවා බං ඒව උඹලට මෙතන කියල දෙන්න බෑ ඒව misuse කරන්න පුළුවන් නිසා..
     

    lexis

    Member
    Nov 7, 2018
    5
    0
    0
    තව PM 36ක් තියෙනවා..
    හදිස්සිම එකක් නං ආයේ පොඩ්ඩක් ෆෝවර්ඩ් කරපං දැන් බලල රිප්ලයි කරන්න..
    යට ඉදන් රිප්ලයි කරගෙන එන්නේ මම..


    awlak ne himita dapan, mma hituve pm awa kiyapu widihata delete unawath kiyala:)