බොහොම කණගාටුයි ඒ වෙලාවට රත්තරං බඩු දීල නිකං ඉන්න වෙනවා..
පොර හිරෙන් එලියට ආවට පස්සේ ඕනනං වෙනමම් නඩුවක් දාල අදාල මුදල පියවගන්න පුළුවන්..
පොලිසියෙන් ඇවිල්ලා බඩු ඉල්ලුවොහ් දෙන්නම වෙනවා.. රජයෙන් සත 5ක් හම්බවෙන්නේ නෑ..
උකස් බඩු කඩවලට තියෙන ලොකුම ප්රශ්නේ තමයි ඕක..
පස්සේ තමයි නඩු දාල හොරාගෙන් ගන්න වෙන්නේ..
ඒක ලේසි නෑ ඉතිං ඒ වෙලාවට උන් කරන්නේ සල්ලි නොගෙවා ආපහු හිරේම යනව..


1. කාලයක් තිස්සේම ලොකුවටම කතාවෙන රාජ්ය ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩු පක්ෂාග්රාහීව කටයුතු කිරීම, දේශපාලකයන්ගේ නඩු වලදි නඩු ඉල්ලා අස්කරගැනීම වගේ චෝදනා ලැබුවනේ. මේ සම්බන්ධයෙන් මැදිහත් වියහැකි ස්වාධීන ආයතනයක් හෝ ක්රියාවලියක් නැද්ද? විගණනයක් වගේ ඒකක්?
2. නීතිඥයෙකු විසින් අපරාධ නඩුවක් පිළිබඳ ගවේෂණයේදී තම සේවා දායකයා හිතා මතා අදාල වරද සිදු කළ බවට පාපොච්චාරණය කලහොත් හෝ ඊට අදාළ සාක්ෂි ලැබුනොත් හෝ ඒ සම්බන්ධයෙන් ඔහුට ගත හැකි පියවර කවරේද? ඔහුගේ සේවා දායකයා කිසිසේත් උසාවියේදී පාපොච්චරණය කිරීමට එකඟ නොවේ.
ඉඩමේ පිඹුරේ පාර නෑ .දිග ඉඩමක් පාරේ එහා පැත්තේ ගෙයක් විකුනන්න තියනවා .
එහෙම definition එකක් නෑ..
බැලුවම කඩුවක් කියල පේනවනං ඒ ඇති..
කඩු සහ කිනිසි දෙකම ලග තියාගන්න බෑ..
Sword or dagger කියලයි තියලයි නීතීයේ තියෙන්නේ..
කඩුව මොට උනත් stabbing instrument එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් ඒවත් තහනම්..
අගල් දෙකකට වඩා දිග පිහියක් නිකං වත් පාරෙ ගෙනියන්න බෑ කොපුවක නොදා..
ලිකර් බොට්ල්ස් තියාගන්න පුලුවන් එකේ ප්රශ්නයක් නෑ..
ඒව විකුණන්න බෑ හැබැයි..

Idakin yako
Awurudu kipayak giyama, hirakarayo danawa dan awa podu sthana wala kanu sudda karanna, wahale sudda karanna ehemath.aya karanawa. E salli un nidahas unama denawa
taukanda. mama apple kapana pihiyak koi weleth bag eke dan inne. dawasak piliyandala pradeshiya sabhawata giya wadakata. edama hitan awilla watema guard dala. mage bag eka balala pihiya mattu una. awawada karala ewwa![]()
taukanda. mama apple kapana pihiyak koi weleth bag eke dan inne. dawasak piliyandala pradeshiya sabhawata giya wadakata. edama hitan awilla watema guard dala. mage bag eka balala pihiya mattu una. awawada karala ewwa![]()

ඕක බන් අපේ මහ ඉඩම ඒ කාලේ ඉදන් ඔය පාර use කලා .ඔය පාරේ ඉන්න එවුන් අපි පාර use කරනවට කැමැති නෑ . ...මේකට ගන්න පුලුවන් ක්රියාමාර්ගයක් තියනවද ? පාරේ එහා පැත්තේ ගේ ගත්තත් අපිට මේ ඉඩමට පාරේ අයිතිය ගන්න ඉනිත් අයගේ කැමැත්ත ඕනේ නේද ?

එහෙමනං ඉතින් ග්රාමසේවකව දැනුවත් කරලා ඕක ගිහිල්ලා පොලිසියට භාරදෙන්න ඕනේ..
නැත්තං ඔහොම්ම හොරෙන් තියාගන්න ඕනේ ...

pm walata reply karane neda bn?
වාහන වල පිහි ගෙනියන කතාව දැක්කට පස්සේ අහන්න හිතුනේ
වාහනේ යකඩ බටයක් අරන් ගියත් ඒකත් නීති විරෝදී ආයුදයක් විදිහට සලකනවද ??
සමහරු ජැක් එකට extension එකක් විදිහර පොඩි යකඩ බට කෑල්ලක් අරන් යනවා නේ
ඒවත් නීති විරෝදී ආයුදයක් වෙනවද ??
ganiyek scene ekakata trigger wela araka meka kiyan awilla mulinma apita gahuwoth (kanata gahuwoth) aathmarakshawata kiyala anik pattata deela addoth eth api waradida. ganunta gasiimata erehiwa neethiya tikak thadai neda. public than waladi kanata gahan awama balla wage innath bane![]()
තව PM 36ක් තියෙනවා..
හදිස්සිම එකක් නං ආයේ පොඩ්ඩක් ෆෝවර්ඩ් කරපං දැන් බලල රිප්ලයි කරන්න..
යට ඉදන් රිප්ලයි කරගෙන එන්නේ මම..
