එක්කෙනෙක් මෙච්චර දුරට ගෙනාපු එකම ත්‍රෙඩ් එක මේක වෙන්න ඇති. තනුජක මම කියපු ඒවට සොරි. නීතිඥ ගාස්තුව තීරණය වෙන්නෙ කොහොමද ?
ත්‍රෙඩ් එක දාන්නේ මට නෙමෙයි උඹලට.
මට මේ ත්‍රෙඩ් එකෙන් ඇති වැඩක් නෑ.. උඹල මේකේ යකා නැටුවත් මට ප්‍රශ්නයක් නෑ..මොකද උඹලගේම සුභසිද්ධිය පිණිසයි මේ සේවය උඹලට කරන්නේ, ඒකෙ වටිනාකම ආරක්ශා කරගන්න එක උඹලට භාරයි.. වරද තේරුම්ගත්ත එකම වටිනවා..

එහෙම නෑ ලෝයර්ගේ රෙපුටේශන් එක අනුව ඕනගානක් කියන්න පුළුවන්.. ඒක තීරණය කරන්නේ ඒ ලෝයර්..

