දැන් සැපද.........

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
45610272_1205525929572596_3348542720858652672_n.jpg

:lol::lol::lol:

ස්‍රේස්ට ඔක්තෝබර් විප්ලවේට කලින් උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් නිදහස් කිරීම ගැන ඉස්සර වචනයක් කියන්න බැරුව හිටියෙ. නිදහස් කරනවා නෙමෙයි දැන් තියන ඉඩං වල ප්‍රස්ණයක් ගැනවත් කතා කරන්න බැරුව හිටියෙ. ඒ මිනිස්සු කොටි ය. ඒවා කොටි ඉඩම් ය. ඔය නිදහස් කරන ඉඩම් දෙන්න හදන්නේ කොටින්ටය. ඒවා හමුදාවේ ය. අක්කර දාස් ගණන් කඳවුරු තියාගෙන ඉන්නේ ජාතික ආරක්සාවට ය. බ්ලා බ්ලා බ්ලා.

එතකොට ඒ මිනිස්සුන්ගෙ පාරම්පරික ඉඩම් නැවත දෙන්න කතා කරනකොට මහින්ද මහත්තයා නිදහස් කරපු අක්කර 12000ක්ද කොහෙද ඇරුණාම එතනින් එහා අඟලක්වත් දෙන්නම එපා කියන තැන තමයි විමල් වීරවංශ උදය ගම්මන්පිලලා සහ අවසේස බයි ජනතාව හිටියෙ.

දෙන්න කතා කරන උන් , ඉල්ලන උන් ඔක්කොම කොටි කියලා හංවඩු ගැහුවෙ.

ඊට පස්සෙ හිරේ නඩු අහන්නැතුව අවුරුදු ගණන් තියාගෙන ඉන්න දෙමළ සිරකාරයො ගැන කතා කරනකොටත් එහෙමම තමයි කිව්වෙ.

යහපාලන ආණ්ඩුව එලවන්න ඕනෙ කියලා ගෙනාව සටන්පාඨ වලින් ප්‍රධානම එකක් තමයි කොටින්ට ඉඩං දෙනවා කියන එක සහ හිරේ ඉන්න කොටි නිදහස් කරනවා කියන එක.

හැබැයි මහින්ද මහත්තයා , නාමල් මන්ත්‍රීතුමාලා දෙමළ සන්ධානෙන් ආපු විලයේන්ද්‍රන් මන්ත්‍රීතුමාට පොරොන්දු වෙලා තිබ්බා දෙමළ මිනිස්සුන්ගෙ ඉඩම් ඔක්කොම සම්පූර්ණයෙන් නිදහස් කරනවා කියලා. දෙමළ දේසපාලන සිරකරුවෝ නිදහස් කරනවා කියලා.

ඉස්සර එහෙම දේසපාලන හිරකාරයො නැතිය. ඒ ඔක්කොම කොටිය කියලා කියපු කඳවුරම දේසපාලන හිරකාරයො ඉන්නවා කියලා පිළිගත්ත එකම කොච්චර ලොකු ජයග්‍රහණයක් ද..

ඔන්න අද උදේම විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තියනවා මහින්ද මෛත්‍රී මහත්වරුන් පොරොන්දු උනා කියලා ඉඩම් සහ සිරකාරයෝ නිදහස් කිරීම ගැන..

තැන් දෙක තුනකම දැක්කා බයි සහෝදරවරු කියලා තියනවා මේ මහින්ද මහත්තයගේ උපක්‍රමයක්. පොරොන්දු දෙනවා විතරයි ඒවා කරන්නෙ නෑ කියලා.

මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම තමන්ගෙම නායකයා පොරොන්දු කඩනවා කියලා හැමතැනම කිය කිය ඇවිදින්නෙ කියන එක.

අපිට තේරෙනවා මේ වෙලාවෙ බයි සහෝදරවරුන්ගෙ දුක.

මොකද අවුරුදු තුනක්ම තිස්සෙ උතුරෙ ඔක්කොම ඉඩම් කොටි ඉඩම් ය. හිරේ ඉන්නේ කොටි ය. නිදහස් කරන උන් කොටිය. ඉල්ලන උනුත් කොටි ය. රට කොටියට දෙන්න හදනවා ය. මහින්ද මහත්තයා ආවම කොටින්ට දීපුවා ආයෙ අරන් ආමි එකට දීලා වැටවල් ගහනවා කියලා සටන් පාඨ කිය කිය ඉඳලා එක පාර තමන්ගෙම නායකයා ඒ කියපු හැමදේම කරන්න හදනකොට දරාගන්න අමාරුයි කියලා.
ඔයාලට ඔහොමනං විමල්ට ගම්මන්පිලට කොච්චර අමාරු ඇත්ද..
ඒ වගේම ඔය පොරොන්දු විතරයි උපක්‍රමශීලී ගේමක් කියලා කියන්නෙත් හද පතුලෙන් බුර බුරා නැගෙන සෝකෙ වහගන්න කියලත් දන්නවා. මහින්ද මහත්තයා පොරොන්දු කඩනවා කියන තැනටම පත්වෙලා තියෙන්නෙ ඒකනෙ..

ඒ උනාට දැන් ඔය ගැන දුක් වෙන්නෙපා. ඔහොම තමයි.

මම නං මේ වෙලාවෙ මහින්ද මහත්තයා එක්ක සම්පූර්ණයෙන් එකඟයි.
සිරිසේනට රනිල්ට කරගන්න බැරිවුන උතුරෙ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් දෙන එක මහින්ද මහත්තයා හරි කරනවනං කොච්චර දෙයක්ද.

ඒ වගේම දැන් මෙහෙම දෙමළ මිනිස්සුන්ගෙ ඉඩම් ගැන, දෙමළ හිරකාරයො ගැන කතා කරනකොට අපේ අම්මලා තාත්තලා බැනුම් අහන්නෑ කියන සහතිකය පවා මහින්ද මහත්තයගෙ මේ පියවර හින්දා අපිට ලැබිලා තියනවා.

ඉතින් ඒකට මගේ ගෞරවය අනිවාර්‍යයෙන් මහින්ද මහත්තයට ලැබෙනවා.

#ඔබදඅගමැතිමමදඅගමැති
 
Last edited:
  • Like
Reactions: monson and Smartm

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉරෝසන් ගොයියගෙං කමෙන්ට් එකක් දකින්න ආසයි මේකට. දැං දුවං ඇවිත් කියයි මං හූ ඇන් පී කියලා. ඔන්න බලමු නැද්ද කියලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    එරෝසනුයි ලෝල්ලෝ ටිකයි කට පුක වහන් ඉන්නේ දැන්.. සක්කිලි.. වැරැද්ද නම් කව්රු කලත් වැරැද්ද වෙන්න ඕනේ.. ඒක වැරදි නැත්නම් කලිනුත් කට පුක වහන් ඉන්න ඕනේ..

    නියම සක්කිලි...

    නාමල් පිම්පියා දෙමලෙන් විතරක් ට්වීට් කරලා තිබුනා මම දැක්කා.. රට බේරගත්ත නායකයාගේ පුතා.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරුන කොටින්ට වන්දි දෙන්ඩ රනිල පනත් සම්මත කරද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී කාරයො , අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රිකමක්වත් නැති එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල මෙන්න බුරා පනිනව.. :lol::lol::lol::lol::lol:

    ඇ බොල ගූ ඇන් පී මීහරකො,බොට තෙර්ඩ් දාන්ඩ මතක් උනේ දැන්ද, රනිල රණවිරුවන්ව අල්ලල මරණීය දන්ඩනය දීල කූඩුවට දාද්දි..ඒවට නැට්ට පුකේ ගහන් උන්න උබලනෙ යකෝ මේ බුරා පනින්නෙ නොදකින් තූ.. :dull::dull:

    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මැරුන කොටින්ට වන්දි දෙන්ඩ රනිල පනත් සම්මත කරද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී කාරයො , අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රිකමක්වත් නැති එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල මෙන්න බුරා පනිනව.. :lol::lol::lol::lol::lol:

    ඇ බොල ගූ ඇන් පී මීහරකො,බොට තෙර්ඩ් දාන්ඩ මතක් උනේ නැද්ද, රනිල රණවිරුවන්ව අල්ලල මරණීය දන්ඩනය දීල කූඩුවට දාද්දි..ඒවට නැට්ට පුකේ ගහන් උන්න උබලනෙ යකෝ මේ බුරා පනින්නෙ නොදකින් තූ.. :dull::dull:

    ටරට ටට් ට ටා..... ඈන්ඩ් හී ඉස් හියර් .........

    එතකොට මචෝ අර නාමල් දෙමළින් ටීව්ට් කරලා තිබ්බෙ මොකද්ද ? TNA එකෙන් ආපු බුවා කිව්වෙ මොනාද ?
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මැරුන කොටින්ට වන්දි දෙන්ඩ රනිල පනත් සම්මත කරද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී කාරයො , අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රිකමක්වත් නැති එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල මෙන්න බුරා පනිනව.. :lol::lol::lol::lol::lol:

    ඇ බොල ගූ ඇන් පී මීහරකො,බොට තෙර්ඩ් දාන්ඩ මතක් උනේ නැද්ද, රනිල රණවිරුවන්ව අල්ලල මරණීය දන්ඩනය දීල කූඩුවට දාද්දි..ඒවට නැට්ට පුකේ ගහන් උන්න උබලනෙ යකෝ මේ බුරා පනින්නෙ නොදකින් තූ.. :dull::dull:

    ඈ බන්... මහින්දට විරුද්දව කතා කලොත් යු එන් පී ද.. ? මහින්දට කඩේ යන දෙමලා දේශසප්‍රේමිද ..? රනිල්ට සපොට් කරන දෙමළ සන්දානය කොටි ද.. ?:lol::lol::lol:

    මොඩයෝ... සින්හලු මෙහෙම දෙපැත්තට් වෙලා මරා ගත්තම දෙමළට තමා වාසී...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    එරෝසනුයි ලෝල්ලෝ ටිකයි කට පුක වහන් ඉන්නේ දැන්.. සක්කිලි.. වැරැද්ද නම් කව්රු කලත් වැරැද්ද වෙන්න ඕනේ.. ඒක වැරදි නැත්නම් කලිනුත් කට පුක වහන් ඉන්න ඕනේ..

    නියම සක්කිලි...

    නාමල් පිම්පියා දෙමලෙන් විතරක් ට්වීට් කරලා තිබුනා මම දැක්කා.. රට බේරගත්ත නායකයාගේ පුතා.. :lol::lol::lol:

    පොනිල්ගේ වැරදි වැරදි විදියට නොදැකපු දැන් උන් එනවා අනිත් උන්ට හරිවරැද්ද කියලා දෙන්න

    :lol::lol::lol::lol:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මැරුන කොටින්ට වන්දි දෙන්ඩ රනිල පනත් සම්මත කරද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී කාරයො , අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රිකමක්වත් නැති එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල මෙන්න බුරා පනිනව.. :lol::lol::lol::lol::lol:

    මයි ඩියර් ගූ මීයා වෙත ලියන වග :

    වන්දි දෙන්නේ මැරුණු කොටින්ට නෙමෙ බොල. වලේ ඉන්න උන්ට මොන වන්දිද? වන්දියක් දෙන්නේ දරුවො නැතුවුන දෙමව්පියන්ට, මිනිස්සු නැතිව අනාතවුන ගෑණුන්ට.

    පුතා කොටියා කියලා අම්මා තාත්තත් කොටියා වෙනවද? මිනිහා කොටියා කියලා ගෑණියි, ළමයිනුයි කොටි වෙනවද?

    එහෙමනම් යකෝ, කොහොමද විනයාගමූර්ති මුරලිදරන් හෙවත් නැගෙනහිර මස්වැද්දා තොපේ මහ රජ්ජුරුවන්ගේ පක්ෂෙ නායකයෙක් වුනේ? මහින්දට පුක දුන්නම කොටි පුල්ලි මැකෙනවද? :lol::lol::lol::lol::lol:

    නොදන්න පකවල් වලට කෑ ගගහ මිනිස්සු අවුසන්නේ නැතුව ආපහු රජපස ගුලට රිංගපන් මීයෝ. :P:P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    පොනිල්ගේ වැරදි වැරදි විදියට නොදැකපු දැන් උන් එනවා අනිත් උන්ට හරිවරැද්ද කියලා දෙන්න

    :lol::lol::lol::lol:

    කොහොමද විනයාගමූර්ති මුරලිදරන් හෙවත් නැගෙනහිර මස්වැද්දා තොපේ මහ රජ්ජුරුවන්ගේ පක්ෂෙ නායකයෙක් වුනේ?

    මහින්දට පුක දුන්නම කොටි පුල්ලි මැකෙනවද?
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටරට ටට් ට ටා..... ඈන්ඩ් හී ඉස් හියර් .........

    එතකොට මචෝ අර නාමල් දෙමළින් ටීව්ට් කරලා තිබ්බෙ මොකද්ද ? TNA එකෙන් ආපු බුවා කිව්වෙ මොනාද ?

    ඈ බන්... මහින්දට විරුද්දව කතා කලොත් යු එන් පී ද.. ? මහින්දට කඩේ යන දෙමලා දේශසප්‍රේමිද ..? රනිල්ට සපොට් කරන දෙමළ සන්දානය කොටි ද.. ?:lol::lol::lol:

    මොඩයෝ... සින්හලු මෙහෙම දෙපැත්තට් වෙලා මරා ගත්තම දෙමළට තමා වාසී...

    රනිලගෙ පස්ස ලොවන උන් එනව දැන් බුරාගෙන..:lol::lol::lol: රණවිරුවන්ට මරණ දන්ඩනය දිල කූඩුවට දාද්දි උබ මොන ගුලේද හැගිලා උන්නෙ???:dull::dull: තොපි තමයි මෝඩ සිහලයො, මැරුණ කොටින්ට වන්දි දෙන්ඩ රනිල පනත් සම්මත කරද්දි කට පුක වහන් උන්න උබල දැන් බුරනව අර කොහෙවත් ඉන්න එකෙක්ගෙ ටුව්ටර් මැසේජ් එකකට නොදකින් ලැජ්ජයි..:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොනිල්ගේ වැරදි වැරදි විදියට නොදැකපු දැන් උන් එනවා අනිත් උන්ට හරිවරැද්ද කියලා දෙන්න

    :lol::lol::lol::lol:

    :yes::yes::yes: අනේද කියන්නෙ රනිල කොටිගෙ පුක ලොවද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී බල්ලො ටික,මේන් බුරනව කොහෙද ඉන්න එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල... :lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes::yes: අනේද කියන්නෙ රනිල කොටිගෙ පුක ලොවද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී බල්ලො ටික,මේන් බුරනව කොහෙද ඉන්න එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල... :lol::lol::lol::lol::lol:

    කොහෙද ඉන්න එකෙක් නෙමෙයි බොල තොගෙ මහ එකාගෙ සභාපතිගෙයි පුතාගෙයි උගෙ ඇමති මන්ඩලේ ඇමතියෙක්ගෙයි ඒව දැකල. රෙද්දෙ රෙවිච්ච දේශ ප්‍රේමීන් :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Smartm

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    පොනිල්ගේ වැරදි වැරදි විදියට නොදැකපු දැන් උන් එනවා අනිත් උන්ට හරිවරැද්ද කියලා දෙන්න

    :lol::lol::lol::lol:

    පොනිල් කරපු වැරදි මහින්ද කරනකොට හරිනම් පොනිල් කරනකොට විතරක් වැරදි වෙන්නෙ කොහොමද ගොනෝ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද ඉන්න එකෙක් නෙමෙයි බොල තොගෙ මහ එකාගෙ සභාපතිගෙයි පුතාගෙයි උගෙ ඇමති මන්ඩලේ ඇමතියෙක්ගෙයි ඒව දැකල. රෙද්දෙ රෙවිච්ච දේශ ප්‍රේමීන් :lol::lol::lol::lol:

    ඔය මුට නොතේරෙනවා නෙමේ බං. මුංට මස්කටු හම්බවෙනවානේ. ඒකයි මුං වගේ නිල් පාට කොල පාට වහල්ලු කොච්චර කලත් හාම්පුතාව රකින්නේ. මුන්ට නිදහස්,ස්වාධීන මතධාරී කියන වචනෙ තේරෙන්නෙ නෑ.
    නිකමට බලපං ඔය මුඩුක්කුවක වලියක්. තර්කානුකූල කතාවක් නෑනේ. ඔහේ කටට එන හැම කුණුහබ්බෙම කියලා දානවා. තර්කයක්, තර්කානුකූල කතාවක් නෑ. කට සද්දෙට කුණුහරුප කිව්ව එකා දිනුං. මූත් ඒ තියරිමයි දාන්නේ බලපං මුගෙ ඕන ත්‍රෙඩ් එකක.

    ෂුවර් එකටම මූ එකම වචන සෙට් එක නෝට් පෑඩ් සෙට් එකක කොපි කරගන ඇති. ටක්ගාල පේස්ට් කරන්න. මට මූ කමෙන්ට් කරන විදිහ දැකලා මුගෙ කමෙන්ට් කට පාඩං. හැමදාම එකම රෝලනේ දාන්නේ.
     
    • Like
    Reactions: Smartm

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :yes::yes::yes: අනේද කියන්නෙ රනිල කොටිගෙ පුක ලොවද්දි මීක් නැතුව නැට්ට පුකේ ගහන් උන්න ගූ ඇන් පී බල්ලො ටික,මේන් බුරනව කොහෙද ඉන්න එකෙක්ගෙ ටුවිටර් මැසේජ් එකක් දැකල... :lol::lol::lol::lol::lol:
    දැන්වත් වෙනස් වෙන්න බලපන් බන්.. සිරාවටම කියන්නේ.. උබ මහින්දට කැමතිනම් එක අවුලක් නැහැ.. එත් ඔය විදියට හැදු වැදු දෙමාපියන්ට කෙල ගහන ටයිප් එකේ වැඩ කරන්න එපා.. කොන්ද කෙලින් තියන් ජිවත් වෙයන්. උබ බොරුවට ඔහොම කරනවා වෙන්න පුළුවන්. එත් ඕකෙන් පෙන්නේ ජාතියක නිහිනත්වය. එක උබට හොදත් නැහැ, මට හොදත් නැහැ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොනිල් කරපු වැරදි මහින්ද කරනකොට හරිනම් පොනිල් කරනකොට විතරක් වැරදි වෙන්නෙ කොහොමද ගොනෝ

    ළිඳේ..............
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world

    :yes::yes: