මචන්, මට Bluetooth speaker එකක් ගන්න උණක් තියනවා කාලෙක ඉදල. මම දැනට 2ක් බලලා තියනවා. JBL flip4 එකයි sony xb20 එකයි. ඔය දෙකම මම sound check කරලා බැලුව. sony එක නම් cameralk එකේ තියනවා ඒත් මට ඕන පාට නෑ. flip4 එක abance එකේ ඉවරයි. display දල තියන එක දෙන්න හැදුව. මම ඒක එපා කිවුවා. මම ඔය දෙකටම කැමතියි. ප්රශ්නේ තියෙන්නේ දෙකම මේ වෙලාවේ ගන්න නැති එක. එත් මම දැක්ක daraz එකේ ගොඩක් අඩුවට තියනවා flip 4 එකයි charge3 එකයි. උන්ගේ site එකේ comment වල seller කියල තියනවා original කියලා.
මේකෙන්(Daraz) ගත්ත කවුරු හරි ඉන්නවද?
බඩු sure ද?
sony xb20 ගන්නද? jbl flip 4 ගන්නද?
මේකෙන්(Daraz) ගත්ත කවුරු හරි ඉන්නවද?
බඩු sure ද?
sony xb20 ගන්නද? jbl flip 4 ගන්නද?


