Jbl flip4 or Sony xb20 help

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්, මට Bluetooth speaker එකක් ගන්න උණක් තියනවා කාලෙක ඉදල. මම දැනට 2ක් බලලා තියනවා. JBL flip4 එකයි sony xb20 එකයි. ඔය දෙකම මම sound check කරලා බැලුව. sony එක නම් cameralk එකේ තියනවා ඒත් මට ඕන පාට නෑ. flip4 එක abance එකේ ඉවරයි. display දල තියන එක දෙන්න හැදුව. මම ඒක එපා කිවුවා. මම ඔය දෙකටම කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ දෙකම මේ වෙලාවේ ගන්න නැති එක. එත් මම දැක්ක daraz එකේ ගොඩක් අඩුවට තියනවා flip 4 එකයි charge3 එකයි. උන්ගේ site එකේ comment වල seller කියල තියනවා original කියලා.
    මේකෙන්(Daraz) ගත්ත කවුරු හරි ඉන්නවද?
    බඩු sure ද?
    sony xb20 ගන්නද? jbl flip 4 ගන්නද?
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Flip 4 superb quality and supeb battery life..than sony xb20

    You also can check some youtube comparisons..(use your headset when you watching ,you will see which one is the best)
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Flip 4 superb quality and supeb battery life..than sony xb20

    You also can check some youtube comparisons..(use your headset when you watching ,you will see which one is the best)
    yes machan. jbl bass sound and loudness is better than sony. but sony sound is well balanced and clear. how can I buy jbl? can you reccomend any place?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Daraz එකෙන් නම් ගන්න එපා
    මේකෙම ත්‍රෙඩ් දාල තිවුනානේ එක එකාට උනු දේවල්

    සයිට් එකේ ස්ටොක් තියනවා කියලා තිවුනට උන්ගෙ ලග ස්ටොක් නැතුව මාසයක් විතර ගන්නවලු රිෆන්ඩ් කරන්න
    තව සමහර අයට ඔර්ඩර් කරපු එක නැහැ සල්ලි රිෆන්ඩ් කරන්නත් බැහැ කියලා වෙන මොකක් හරි එකක් දෙන්න හදලා
    ඕක ශුවර්ම නැති සයිට් එකක්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    ඔය මගුලෙන් ගන්න එපා කියල මේකෙම ත්රෙඩ්ස් දාල තිබ්බ. ස්ටොක් නෑ කියල සල්ලි රිෆන්ඩ් කරන්නේ නෑ ඒ වෙනුවට ගන්න ඕනේ වෙන මොනවහරි මන් හිතන්නේ.

    Wasi.lk eke dala thiyenawa mama eken nam purchase karala naa.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය මගුලෙන් ගන්න එපා කියල මේකෙම ත්රෙඩ්ස් දාල තිබ්බ. ස්ටොක් නෑ කියල සල්ලි රිෆන්ඩ් කරන්නේ නෑ ඒ වෙනුවට ගන්න ඕනේ වෙන මොනවහරි මන් හිතන්නේ.

    Wasi.lk eke dala thiyenawa mama eken nam purchase karala naa.
    බඩු original කියල උන් guarant කරනවද?