අපි හයිකින් එහෙම යද්දි හුගක් වෙලාවට පාරෙ බස් එකෙ කෝච්චියෙ එහෙම
යන්නෙ.. ඕනෙ කරන ආයුද එහෙමත් බැක් පැක් වල අරන් යන්නෙ.. ලොකු පිහි තියනව.. හැබැයි කොපු වල දාල තියෙන්නෙ..තව වලස් ප්‍රහාරයක් ආවොත් යුස් කරන්න පෙපර් ස්ප්‍රේ එකක් අරන් යන්න කල්පනා කරන් ඉන්නව.. මේ දෙකටම ප්‍රශ්නයක් වෙයිද?