~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක නීතියක් නෙමෙයි එහෙම කියන්නේ උබලගේම ආරක්ශාවට... ඇත්තටම රෑට නං හයිවේ එකේ පාර අයේ නවත්තලා නිදාගන්න එක මමත් අනුමත කරන්නේ නෑ.. මොකද හයිවේ එක අයිනේ වැට ලගින් පටු තීරුවක් නේ තියෙන්නේ..
    නමුත් ලොකු නිදිමතක් තියෙනවනං නිදාගන්න බෑ කියල එකක් නෑ..


    :shocked::shocked::shocked:

    ලංකාවේ මෝටවේස්වල sos / emergency refuge areas නැද්ද?
    සිංහලු emergency warning triangles භාවිතාකරන්නේ නැද්ද?
    හයිවේ එකක වාහනයක් නවත්තන් බුදියගන්නවා කියන්නේ නින්දෙන්ම ටිකට් එක හම්බෙන්න පුළුවන් පොටක් :baffled::baffled::baffled:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කොහෙන්ද මේක ගත්තේ මේක වැරදියි..

    උඹ දැන් ස්වාමීනී කෙනෙක් කියලා කැම්පස් එකේදි උඹව අතෑරලා සල්ලිකාරයෙක්ට සෙට් වුන කෙල්ල දන්නවද? :)
     

    thanujaka

    Well-known member
  • මේ වගේ අවස්තාවක බැනුම් අහන පුද්ගලයා ගතයුතු පියවර මොකද්ද?

    මම මේක ඇහුවේ රජයේ සේවකයෙක්ගෙන් රජයේ ආයතනයකදී මෙහෙම දේකට මුහුණ දෙන්න වුනොත්?

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්.. මේක හොදටම ඇති මිනිහාගේ වැඩ තහනම් කරවන්න..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    finance karapu wahanayak warika 3nak gehuwe natham finance company eken cease karnawa ne katiya dala meka karanna nithiyen ida delada thiyenne ehema ena ayth ekka wahane aythi karaya prshnayak athi karagana kata hari dmg unoth natham 1knek marunoth eka gana nithiyen balanne kohomda gedara thiyana wahanayak awith usana ekath waradak ne private property ekakata athul wela wahane ganna nissa?.

    වාරික සියල්ලම ගෙවී අවසන් වෙනකං වාහනේ අයිතිය තියෙන්නේ ෆිනෑන්ස් කම්පැනි එකට..
    උන් ගෙනියන්නේ උන්ගේ වාහනේ..
    නමුත් එහෙම ගෙනියන්න අවසර නෑ හරිනං..
    ඒකනේ උන් සීසර්ල වෙනමම හයර් කරලා අරං එවන්නේ..
    කම්පැනි එකේ උන් ඒකට එවන්නේ නෑ..
    සීසර්ල විශේෂයෙන්ම එකට පුරුදු වෙච්ච අය උන් එහෙම මාරාන්තික විදිහට ගහමරාගන්න එන්නේ නෑ කවදාවත්ම..
    නමුත් ආපු වෙලාවක උඹලා ගහල උන්ගේ අත පය කඩලා ගියත් උන් පොලිසි යන්නේ නෑ.. ඒකේ අවධානම උන් භාර අරගෙන තමයි එන්නේ..
    ගෙනිච්චට පස්සේ මුකුත් කරන්න බෑ මොකද වාහනේ උන්ගෙනේ..

    වත්ත ඇතුලට ආවොත් ප්‍රශ්නයක් නෑ..
    ඒ කියන්නේ උඹේ පුද්ගලික භූමියට අඩිය තිබ්බට පස්සේ කැපුවොට් කෙටුවොත් මලත් ප්‍රශ්නයක් නෑ..

    හිරේ යන්න වෙන්නේ නෑ..

    Dear Asylum, make it look like a threat.. ;)

    Otherwise you will look like an asylum seeker.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    :shocked::shocked::shocked:

    ලංකාවේ මෝටවේස්වල sos / emergency refuge areas නැද්ද?
    සිංහලු emergency warning triangles භාවිතාකරන්නේ නැද්ද?
    හයිවේ එකක වාහනයක් නවත්තන් බුදියගන්නවා කියන්නේ නින්දෙන්ම ටිකට් එක හම්බෙන්න පුළුවන් පොටක් :baffled::baffled::baffled:

    :dull:
     

    thanujaka

    Well-known member
  • :shocked::shocked::shocked:

    ලංකාවේ මෝටවේස්වල sos / emergency refuge areas නැද්ද?
    සිංහලු emergency warning triangles භාවිතාකරන්නේ නැද්ද?
    හයිවේ එකක වාහනයක් නවත්තන් බුදියගන්නවා කියන්නේ නින්දෙන්ම ටිකට් එක හම්බෙන්න පුළුවන් පොටක් :baffled::baffled::baffled:

    emergency warning triangles අලුත් වාහන වලනං තියෙන්වා සතියෙන් දෙනෙක් ඒවත් දාපු දිහාවක් නෑ දන්නේ නැද්ද ලංකාවේ උන්ගේ වැඩ..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් දැන් මේ අවුරුද්දකට වැඩී බං..

    පරණ කුකුල්ලු එකෙක් වත් දැන් පේන්න නෑ.....වෙන එකක් තියා අර හයන්න හිර වෙච්ච එකත් පේන්න නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    emergency warning triangles අලුත් වාහන වලනං තියෙන්වා සතියෙන් දෙනෙක් ඒවත් දාපු දිහාවක් නෑ දන්නේ නැද්ද ලංකාවේ උන්ගේ වැඩ..

    42-0.jpg




    හැම වාහනයකම මේ ටික තියාගන්න. කවදහරි ඕනවෙයි :)

    අඩුමගානේ warning triangle and high visibility vest kit