මේ වගේ අවස්තාවක බැනුම් අහන පුද්ගලයා ගතයුතු පියවර මොකද්ද?
aaah math me bala bala inne muge job eka gahala yanakan


මේ වගේ අවස්තාවක බැනුම් අහන පුද්ගලයා ගතයුතු පියවර මොකද්ද?


aaah math me bala bala inne muge job eka gahala yanakan![]()
මම ගානෙ 22ක්..![]()



එක නීතියක් නෙමෙයි එහෙම කියන්නේ උබලගේම ආරක්ශාවට... ඇත්තටම රෑට නං හයිවේ එකේ පාර අයේ නවත්තලා නිදාගන්න එක මමත් අනුමත කරන්නේ නෑ.. මොකද හයිවේ එක අයිනේ වැට ලගින් පටු තීරුවක් නේ තියෙන්නේ..
නමුත් ලොකු නිදිමතක් තියෙනවනං නිදාගන්න බෑ කියල එකක් නෑ..





As the Department of Excise, in the recent circular has advised that any individual could possess only a total of 7.5 litr. of liquor/Alcohol (including beer)
කොහෙන්ද මේක ගත්තේ මේක වැරදියි..

මේ වගේ අවස්තාවක බැනුම් අහන පුද්ගලයා ගතයුතු පියවර මොකද්ද?
මම මේක ඇහුවේ රජයේ සේවකයෙක්ගෙන් රජයේ ආයතනයකදී මෙහෙම දේකට මුහුණ දෙන්න වුනොත්?
finance karapu wahanayak warika 3nak gehuwe natham finance company eken cease karnawa ne katiya dala meka karanna nithiyen ida delada thiyenne ehema ena ayth ekka wahane aythi karaya prshnayak athi karagana kata hari dmg unoth natham 1knek marunoth eka gana nithiyen balanne kohomda gedara thiyana wahanayak awith usana ekath waradak ne private property ekakata athul wela wahane ganna nissa?.
වාරික සියල්ලම ගෙවී අවසන් වෙනකං වාහනේ අයිතිය තියෙන්නේ ෆිනෑන්ස් කම්පැනි එකට..
උන් ගෙනියන්නේ උන්ගේ වාහනේ..
නමුත් එහෙම ගෙනියන්න අවසර නෑ හරිනං..
ඒකනේ උන් සීසර්ල වෙනමම හයර් කරලා අරං එවන්නේ..
කම්පැනි එකේ උන් ඒකට එවන්නේ නෑ..
සීසර්ල විශේෂයෙන්ම එකට පුරුදු වෙච්ච අය උන් එහෙම මාරාන්තික විදිහට ගහමරාගන්න එන්නේ නෑ කවදාවත්ම..
නමුත් ආපු වෙලාවක උඹලා ගහල උන්ගේ අත පය කඩලා ගියත් උන් පොලිසි යන්නේ නෑ.. ඒකේ අවධානම උන් භාර අරගෙන තමයි එන්නේ..
ගෙනිච්චට පස්සේ මුකුත් කරන්න බෑ මොකද වාහනේ උන්ගෙනේ..
වත්ත ඇතුලට ආවොත් ප්රශ්නයක් නෑ..
ඒ කියන්නේ උඹේ පුද්ගලික භූමියට අඩිය තිබ්බට පස්සේ කැපුවොට් කෙටුවොත් මලත් ප්රශ්නයක් නෑ..
හිරේ යන්න වෙන්නේ නෑ..
![]()
ලංකාවේ මෝටවේස්වල sos / emergency refuge areas නැද්ද?
සිංහලු emergency warning triangles භාවිතාකරන්නේ නැද්ද?
හයිවේ එකක වාහනයක් නවත්තන් බුදියගන්නවා කියන්නේ නින්දෙන්ම ටිකට් එක හම්බෙන්න පුළුවන් පොටක්![]()

![]()
ලංකාවේ මෝටවේස්වල sos / emergency refuge areas නැද්ද?
සිංහලු emergency warning triangles භාවිතාකරන්නේ නැද්ද?
හයිවේ එකක වාහනයක් නවත්තන් බුදියගන්නවා කියන්නේ නින්දෙන්ම ටිකට් එක හම්බෙන්න පුළුවන් පොටක්![]()
B]අප්පට බොල මූ දැක්ක කල්[/B]

සෑහෙන කාලෙකින් ආවේ......අලුත් පරපුරට ඉඩ දීල විශ්රාම ගත්ත![]()
මාත් දැන් මේ අවුරුද්දකට වැඩී බං..
emergency warning triangles අලුත් වාහන වලනං තියෙන්වා සතියෙන් දෙනෙක් ඒවත් දාපු දිහාවක් නෑ දන්නේ නැද්ද ලංකාවේ උන්ගේ වැඩ..


