නෑ දරුවො දෙන්න අතරේ බෙදෙනවා...
පුතාට කියල විශේෂයක් නෑ..
අවසන් කැමති පත්‍රයක් තිබ්බොත් සියලුම දේපල පුතාට\දුවට දෙන්න කියල ඒක එතකොට එයාට(අවසන් කැමති පත්‍රයේ සඳහන් කෙනාට) අයිති වෙනවද
නෑ දරුවො දෙන්න අතරේ බෙදෙනවා...
පුතාට කියල විශේෂයක් නෑ..
ආගමික සිද්ධස්ථාන වලට විරුද්ධව එහෙම උසාවි නියෝග ගන්නත් බෑ..
119 ගැහුවට ඇත්තටම උන්ට ඕකට කරන්න දේකුත් නෑ..
ඒවනං ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙන දේවල්..
අවසන් කැමති පත්‍රයක් තිබ්බොත් සියලුම දේපල පුතාට\දුවට දෙන්න කියල ඒක එතකොට එයාට(අවසන් කැමති පත්‍රයේ සඳහන් කෙනාට) අයිති වෙනවද
https://www.survey.gov.lk/nsdi/lis/index_cad.php
මේකේ ඉඩම තියෙනවද බලන්න සූම් කරගෙන ගිහිං, තියෙනවනම් බිම්සවිය

ඔප්පුව කොච්චර පරණද?
නීතියක් තිබ්බද කාලයක් හරි පන්සල් වල හාමුදුරුවෝ පිරිත් කිව්වට arrest කර කිව්වේ media වල .
ආගමික සිද්ධස්ථානයේ ඇතුළෙද දන්නා අවසර තින්නේ පාරේ දාන්න අවසර තින දුරක් තිනවද. පැය 24 මත් එහෙම පුලුවන්ද
තව ගෙවල් වල තින පිරිත් වගේ ඒවට නීතිය කොහොමද.
musical වලට කොහොමද අවසර තින්නේ ground එකෙන් එලියට ඇහෙනව නම් & time
ලොකු company වලින් පොඩි පොඩි යකඩ වැඩ අරගෙන පොඩි තැනකට දාල වැඩේ කරවගෙන අපි පොඩි margin එකක් තියාගෙන ගිහින් දෙන සිද්දියකදි cheque වලින් ගනුදෙනු වෙන නිසා අපේ නමින් වෙනම ආයතනයක් (Proprietorship) register කරල banc account එකක් ඇරල තියනවනම් accounts හදල tax ගෙවන්න ඕනෙද....?
සේවකයො කවුරුවත් නෑ. one man show
උඹලට ඉතාම සුළු මුදලකට ඕක ඌටම විකුණන්න වෙනවා..
ඒකත් ඌ එකපාර ගෙවන්න නැ කිව්වොත් උසාවියෙන් වාරික වලට ගෙවන්න දෙනවා..
ඔව් එහෙම උනට් අවසන් කැමැත්ටට අනුව දේපොල බෙද් යනව..
මේ කතාව මම දැක්කෙ පත්තරෙන්, Article එක හොයලා ලින්ක් එක දැම්මා පහල. දැන් මේකෙ විදියට මේ මනුස්සයාට නඩුව ගොඩින් බේර ගන්න විදියක් තියෙද්දි ලොයර් ඒක නොසලකා හැරලා, ඇයි ලොයර් එහෙම කරන්නෙ? වැරදීමක් ද? එහෙම නැත්නම් හිතා මතා නඩුව අදගෙන යන්නද? අපි කොහොමද මේ වගේ දෙයක් වලක්වා ගන්නෙ. සමහර අසනීප වලදි තව Doctor කෙනෙක්ගෙන් second opinion ගන්නවා වගෙ ලොයර් දෙන්නෙක් එකම නඩුවකට සෙට් කරගන්න බැරිද?
"මැරිච්ච ළමයගේ අම්මා ඇවිත් කිව්වා, මේක ඔයා හිතලා කළ දෙයක් නොවෙන්න පුළුවන්. මගේ පුතා තමයි නැතිවුණේ. දැන් වෙච්ච දේ ඉවරයි. මට වන්දියක් දෙන්න කියලා. මං මේ කතාව මගේ ලෝයර්ට කිව්වා. ඒත් එදා ඒ ලෝයර් මහත්තයා ඒක ගණන් ගත්තේ නෑ. නඩුව ඉවර වුණාට පස්සේ ලෝයර් මට කිව්වා මෙයා මෙහෙම කියනවා අපරාදේ කලින් කිව්වා නම් කියලා. එතකොට මං ලෝයර්ට කිව්වා ඇයි, මහත්තයෝ මං ඕක කලින් කිව්වනේ කියලා. ‘‘ඒත් දැන් වැඩක් නෑ මට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.
සාක්ෂි කූඩුවේ ඉඳලා මං සත්‍ය සිදුවීම අධිකරණයට කිව්වා. මම පිහියක් අරගෙන ගිහින් ඇන්න කියලා තමයි කටඋත්තර හදලා තිබුණේ පොලිසිය. නීතිය ගැන ප්‍රශ්නයක් නෑ, නමුත්......?’’"
http://www.lankadeepa.lk/sunday/nim...ය-සිදුවෙන්නෙ-නෑ--කියලා-දැන්-හිතෙනවා/56-538393
ලීසින් තියෙන වාහනයක් නීත්‍යානුකූලව වෙන කෙනෙකුට විකුණන්න බෑ..
ලීසින් එක ගෙවී අවසන් වෙනකං ලීසින් එක දාපු කෙනාට තමයි වාහනයේ අයිතිය තියෙන්නේ.
පොල්සියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාල වාහනයේ නීත්‍යානුකූල භුක්තිය ඉල්ලල නඩුවක් දාන්න.
දාල නඩුවෙන් ගන්න පුළුවන්
ඒක හරි අසාධාරණයි. එහෙම කරන්නෙ ඇයි ? ඒක යාලුවගෙ දේපලක් නෙ
ඒ කිව්වෙ පුතාට දේපල දෙන්න කිව්වත් දෙන්නටම බෙදෙනවා කියලද??
මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකදී නඩුවේ එක් පාර්ශවකට වාසි වෙන අයුරින් විනිසුරු තීන්දුවක් දුන්නොත් (ඒ කිව්වේ එම පාර්ශවේ ඇදුනුම්කමකට හෝ මුදලට වගේ දේකට) ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?
විනිසුරු ගැන පැමිණිලි කරන්න ඕනේ කොහාටද
තමන්ට අවාසියක් උනා කියලා පෙන්නන පුළුවන් සාක්ෂි මොනවද?
තීන්දුව දුන් නඩුව යලි කැදවීමක් කරන්නේ කෙසේද? එම මහේත්‍රාත් උසාවියෙමද?
පැමිණිලි කිරීමෙන් පසු එම විනිසුරු වැරදි කරු ලෙස ඔප්පු උනොත් ලැබෙන දඩුවම මොකක්ද?