~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • 42-0.jpg

    හැම වාහනයකම මේ ටික තියාගන්න. කවදහරි ඕනවෙයි :)

    අඩුමගානේ warning triangle and high visibility vest kit

    අලුත් වාහන ඔය සෙට් එකම එනවා
    දැන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ඉඩමකට බැන්කුවකින් ලෝන් එකක් අරන් තිබුනා. ඒකට මෝගේජ් බොන්ඩ් එකක් කියල එකක් කච්චේරියෙ තියෙනවලු. ලෝන් එක සෙට්ල් කරපු වෙලාවෙ බැන්කුවෙන් කිව්වෙ කච්චේරියට ගිහින් ඒක කැන්සල් කරගන්න කියල. මට මේක කරගන්න තේරෙන්නෙ නෑ.

    මේ වැඩේ බාරදෙන්න පුලුවන් ලෝයර් කෙනෙකුටද නොතාරිස් කෙනෙකුටද?

    ඉඩමේ ඔප්පුවක් මෙහෙම වැඩකට ලොයර් කෙනෙකුට හෝ නොතාරිස් කෙනෙකුට දුන්විට ඒ ඔප්පුව එයාලා වංචාකාරී ලෙස ලියා ගන්න පුලුවන්ද?

    මේ වැඩේ කරගන්නේ කොහොමද?

    අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය වැයකරනවාට බොහොම ස්තූතියි
     
    thanujaka

    Well-known member
  • මගේ ඉඩමකට බැන්කුවකින් ලෝන් එකක් අරන් තිබුනා. ඒකට මෝගේජ් බොන්ඩ් එකක් කියල එකක් කච්චේරියෙ තියෙනවලු. ලෝන් එක සෙට්ල් කරපු වෙලාවෙ බැන්කුවෙන් කිව්වෙ කච්චේරියට ගිහින් ඒක කැන්සල් කරගන්න කියල. මට මේක කරගන්න තේරෙන්නෙ නෑ.

    මේ වැඩේ බාරදෙන්න පුලුවන් ලෝයර් කෙනෙකුටද නොතාරිස් කෙනෙකුටද?

    ඉඩමේ ඔප්පුවක් මෙහෙම වැඩකට ලොයර් කෙනෙකුට හෝ නොතාරිස් කෙනෙකුට දුන්විට ඒ ඔප්පුව එයාලා වංචාකාරී ලෙස ලියා ගන්න පුලුවන්ද?

    මේ වැඩේ කරගන්නේ කොහොමද?

    අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය වැයකරනවාට බොහොම ස්තූතියි

    ඒකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික උඹ අතේ තියෙනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් වැඩ ඇති බං.
    උබල වරෙං ඉදල හිටල..

    ලොකුවට දැන් වෙලාව නැති ප්‍රශ්නේ තියනවා :( නාකිනේ :(

    ඉඩම් මායිම කාලයක් තිස්සේ ටික ටික වෙනස් කරන් දැන් කෑල්ලක් අල්ලන් ඉන්නවා, මේක විසඳගන්න ලේසි ක්‍රමයක් නැද්ද? අවුරුදු ගානක් නඩු වල පැටලෙන්න වෙයිද?
     
    thanujaka

    Well-known member
  • ලොකුවට දැන් වෙලාව නැති ප්‍රශ්නේ තියනවා :( නාකිනේ :(

    ඉඩම් මායිම කාලයක් තිස්සේ ටික ටික වෙනස් කරන් දැන් කෑල්ලක් අල්ලන් ඉන්නවා, මේක විසඳගන්න ලේසි ක්‍රමයක් නැද්ද? අවුරුදු ගානක් නඩු වල පැටලෙන්න වෙයිද?

    ඔප්පු මොනවද බිම්සවියද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. කාලයක් තිස්සේම ලොකුවටම කතාවෙන රාජ්‍ය ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩු පක්ෂාග්‍රාහීව කටයුතු කිරීම, දේශපාලකයන්ගේ නඩු වලදි නඩු ඉල්ලා අස්කරගැනීම වගේ චෝදනා ලැබුවනේ. මේ සම්බන්ධයෙන් මැදිහත් වියහැකි ස්වාධීන ආයතනයක් හෝ ක්‍රියාවලියක් නැද්ද? විගණනයක් වගේ ඒකක්?

    2. නීතිඥයෙකු විසින් අපරාධ නඩුවක් පිළිබඳ ගවේෂණයේදී තම සේවා දායකයා හිතා මතා අදාල වරද සිදු කළ බවට පාපොච්චාරණය කලහොත් හෝ ඊට අදාළ සාක්ෂි ලැබුනොත් හෝ ඒ සම්බන්ධයෙන් ඔහුට ගත හැකි පියවර කවරේද? ඔහුගේ සේවා දායකයා කිසිසේත් උසාවියේදී පාපොච්චරණය කිරීමට එකඟ නොවේ.

    1. එහෙනං මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඕනේ.. ආයතනයකට මැදිහත් වෙලා කරන්න දෙයක් නෑ..

    2.උසාවියකදී කියන හැම වචනයකම වගකීම තමන් භාරගන්න ඕනේ, ලෝයර් නෙමෙයි මොන දෙයියා කිව්වත් වැරදි නැත්තං වැරදි නෑ කියන්න ඕනේ.
    පොඩි වැරදි වලට ලෝයර්ස්ල වැරද්ද භාරගන්න කියනවා ඉක්මණට නඩුව ඉවර කරලා දාන්න.. පුද්ගලිකව මමත් එහෙම ඉස්සර කියල තියෙනවා පොඩි දඩයක් ගහල එවන එකට මට සල්ලි ගෙවන් නඩුව ඇදන් ගිහිල්ල වැඩක් නෑනේ..
    ලොකු වරදකදී කිසිම ලෝයර් කෙනෙක් එහෙම වරද පිලිගන්න් කියන්නේ නෑ ප්‍රායෝගිකව.. වැරදි කාරය කියල දැන් දැනත් නිර්දෝශී කියනවා මිසක..
    උසාවියකදී සාක්ශි දෙන්න කලින් උසාවිය ඉස්සරහ දිවුරුමක් ගන්නේ ඒකට තමයි.. සත්‍යක් මිස අසත්‍යයක් නොකියන බවට දිවුරලා පොරොන්දු වෙන්නේ ඒක තමයි.. පස්සෙ ලෝයර් කිව්ව හින්දා පිලිගත්ත කියන්න බෑ..
    ලෝයර්ට එහෙම ෆෝස් කරන්න අයිතියක් නෑ..
    තමන් නිර්දෝශී නං ඇත්ත් කියන්න.
    ලෝයර්ස්ල ප්‍රායොගිකව ඒක කරන්නේ නෑ හැබැයි..
    1. හරි. ස්තූතියි. කියපු දේ පැහැදිලියි.
    මට පොඩ්ඩක් කියන්නකො උසාවේයෙන් පිටතදි නීතිඥයා දැන දැනත් තමන්ගේ සේවා දායකයා මිනීමරුවෙක් කියලා හෝ හොරෙක් හෝඅ දූෂකයෙක් කියලා, ඒ බව සඟවා උසාවියෙදි සේවා දායකයා නිර්දෝෂියෙකුය කියලා තර්ක කිරීම සහ ඒ බව උසාවියේ ඒත්තු ගන්වා වැරදි කරුවකු නිර්දෝෂී කිරීම, අර ඔයා කිව්ව දිවුරුම කැඩීමක්නේ (එතික්ස් ගැන නොසලකා හිටියත් ).. නිතිඥයාට කිසිදු චෝදනාවක් නගන්න බැරිද පසුව හෙළි උනත් එයා අපරාධයක සුලමුල දැන දැනත් එය සඟවා වෘත්තීමය ආදායම වෙනුවෙන් බොරු කල නිසා?

    2. ~~~~~~ මම මේක අහන්නේ තනුජක කියන මනුස්සයාගෙන්. වෘත්තිකයාගෙන් නෙවෙයි `~~~~~~~~~~~
    ලෝයර්ගේ වගකීම යුක්තිය පසිඳළීම සඳහ උදව් කිරීමද නැතහොත් සේවා දායකයාව නිර්දෝෂී කිරීම සඳහා නීතිමය සහය ලබාදීමද?
     
    thanujaka

    Well-known member
  • ow :yes: වැඩේ ටිකක් කල් ගිහින්. ලෝන් එක සෙට්ල් කරල අවුරුදු 5ක් විතර වෙනව. ඒක කමක් නැද්ද?

    නෑ කමක් නෑ කාලය..
    ලෝයර් කෙනෙක්ට දියං අදුරන එහෙම කවුරුවත් ඕවට බොරු කරන්න එන්නේ නෑ බං..
    රස්සාව ගහල යන වැඩනේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔප්පු මොනවද බිම්සවියද?

    බිම්සවිය කියන්නේ මොකක්ද කියල නම් මම දන්නේ නෑ :sorry:

    පරම්පරාවෙන් ලැබිච්ච දේපල.....ඒකෙන් මොකුත් හිතාගන්න පුලුවන්ද? :sorry:
     
    • Like
    Reactions: Get_Smash

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    1. හරි. ස්තූතියි. කියපු දේ පැහැදිලියි.
    මට පොඩ්ඩක් කියන්නකො උසාවේයෙන් පිටතදි නීතිඥයා දැන දැනත් තමන්ගේ සේවා දායකයා මිනීමරුවෙක් කියලා හෝ හොරෙක් හෝඅ දූෂකයෙක් කියලා, ඒ බව සඟවා උසාවියෙදි සේවා දායකයා නිර්දෝෂියෙකුය කියලා තර්ක කිරීම සහ ඒ බව උසාවියේ ඒත්තු ගන්වා වැරදි කරුවකු නිර්දෝෂී කිරීම, අර ඔයා කිව්ව දිවුරුම කැඩීමක්නේ (එතික්ස් ගැන නොසලකා හිටියත් ).. නිතිඥයාට කිසිදු චෝදනාවක් නගන්න බැරිද පසුව හෙළි උනත් එයා අපරාධයක සුලමුල දැන දැනත් එය සඟවා වෘත්තීමය ආදායම වෙනුවෙන් බොරු කල නිසා?

    2. ~~~~~~ මම මේක අහන්නේ තනුජක කියන මනුස්සයාගෙන්. වෘත්තිකයාගෙන් නෙවෙයි `~~~~~~~~~~~
    ලෝයර්ගේ වගකීම යුක්තිය පසිඳළීම සඳහ උදව් කිරීමද නැතහොත් සේවා දායකයාව නිර්දෝෂී කිරීම සඳහා නීතිමය සහය ලබාදීමද?

    thread eka close karawaganna oya hadanne anawashya prashna ahala.. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    බිම්සවිය කියන්නේ මොකක්ද කියල නම් මම දන්නේ නෑ :sorry:

    පරම්පරාවෙන් ලැබිච්ච දේපල.....ඒකෙන් මොකුත් හිතාගන්න පුලුවන්ද? :sorry:

    https://www.survey.gov.lk/nsdi/lis/index_cad.php

    මේකේ ඉඩම තියෙනවද බලන්න සූම් කරගෙන ගිහිං, තියෙනවනම් බිම්සවිය
     
    • Like
    Reactions: Plusky

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ කමක් නෑ කාලය..
    ලෝයර් කෙනෙක්ට දියං අදුරන එහෙම කවුරුවත් ඕවට බොරු කරන්න එන්නේ නෑ බං..
    රස්සාව ගහල යන වැඩනේ..

    මම අදුරන ලෝයර්ල මේ පලාතෙ නෑ බන් :sorry:
    යාලුවෙක් වැඩක් කරවගත්ත කෙනෙක් වගෙ හොයාගන්න තමයි වෙන්නෙ. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Dear Asylum, make it look like a threat.. ;)

    Otherwise you will look like an asylum seeker.

    i guss its not that hard to say they look like a threat they are after all 3 or 5 strange man with fake keys and most of the time some wepons you can say you thought them as some burglars who come to steal your property.

    BTW i dont have a vehicle with finance.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    thanujaka

    Well-known member
  • 1. හරි. ස්තූතියි. කියපු දේ පැහැදිලියි.
    මට පොඩ්ඩක් කියන්නකො උසාවේයෙන් පිටතදි නීතිඥයා දැන දැනත් තමන්ගේ සේවා දායකයා මිනීමරුවෙක් කියලා හෝ හොරෙක් හෝඅ දූෂකයෙක් කියලා, ඒ බව සඟවා උසාවියෙදි සේවා දායකයා නිර්දෝෂියෙකුය කියලා තර්ක කිරීම සහ ඒ බව උසාවියේ ඒත්තු ගන්වා වැරදි කරුවකු නිර්දෝෂී කිරීම, අර ඔයා කිව්වදිවුරුම කැඩීමක්නේ(එතික්ස් ගැන නොසලකා හිටියත් ).. නිතිඥයාට කිසිදු චෝදනාවක් නගන්න බැරිද පසුව හෙළි උනත් එයා අපරාධයක සුලමුල දැන දැනත් එය සඟවා වෘත්තීමය ආදායම වෙනුවෙන් බොරු කල නිසා?

    2. ~~~~~~ මම මේක අහන්නේ තනුජක කියන මනුස්සයාගෙන්. වෘත්තිකයාගෙන් නෙවෙයි `~~~~~~~~~~~
    ලෝයර්ගේ වගකීම යුක්තිය පසිඳළීම සඳහ උදව් කිරීමද නැතහොත් සේවා දායකයාව නිර්දෝෂී කිරීම සඳහා නීතිමය සහය ලබාදීමද?

    නෑ උඹ මේක තේරුම් ගත්ත විදිහ වැරදී. දිවුරුම දෙන්නේ සාක්කි කාරයා.. ලෝයර් නෙමෙයි..

    නීතියේ තියෙනවා කන්සෙප්ට් එකක් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය කියල..
    ඒ කියන්නේ උසාවියකින් උඹව වැරදි කාරය කරනකං උඹ වැරදිකාරයෙක් වෙන්නේ නෑ..
    ඒක ලෝයර්ට ඩිසයිඩ් කරන්නත් බෑ..
    ලෝයර්ට තියෙන්නේ තමන්ගේ සේවාදායකයගේ නිරිදෝශීභාවයට කරුණු ඉදිරිපත් කරන්නයි.. වැරදි කාරයෙක්ද කියල උසාවියෙන් කියල තීන්දුව දෙනකං කිසිම කෙනෙක් වැරදි කාරයෙක් නෙමෙයි..
    අන්න ඒ මතයේ ඉදලා තමයි ලෝයර්ස්ල වැඩ කරන්නේ..

    යුක්තිය පසිදලින් එක ලෝයර්ගේ රාජකාරිය නෙමෙයි, ඒක කරන්නේ විනිසුරුවරයා..
    ලෝයර් කරන්න ඕනේ සේවාදායකය ආරක්ශා කරන එක..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    අර ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දාලා අර කියනවා කිව්ව කතාව කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා තනුජක අයියේ