Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට
මාරු වෙනවා.
එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ.
ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව.
ලංකාවේ අයට හරියන්නේ CICO... Keto Paleo Atkins මොකක් කළත් අන්තිමේ it boils down to CICO.
දැන් 35kg mark එකේ ඉන්නේ තුං වේලම බත් කාලත්





