Mehemath kettu wenna puluwanda..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට
    මාරු වෙනවා.
    එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ.
    ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව.

    ලංකාවේ අයට හරියන්නේ CICO... Keto Paleo Atkins මොකක් කළත් අන්තිමේ it boils down to CICO.

    දැන් 35kg mark එකේ ඉන්නේ තුං වේලම බත් කාලත්
    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලංකාවේ අයට හරියන්නේ CICO... Keto Paleo Atkins මොකක් කළත් අන්තිමේ it boils down to CICO.

    දැන් 35kg mark එකේ ඉන්නේ තුං වේලම බත් කාලත්
    :yes:

    CICO සාමාන්‍ය ක්‍රමයට කරගෙන යන එක healthy තමයී. ඒත් එතකොට slow නිසා motivation එක හැදෙන්නේ නැහැ. අනික අපේ රටේ ගෑනු ගොං නිසා නොකා නොබී ගැරඩිය වගේ ඉන්නවා. එතකොට brain එක train වෙනවා මූ ට දුර්භික්ෂයක් ද කොහෙද කියලා ඒක ට face කරන්න පුළුවන් වෙන්න survival එකට කන දේ ඔක්කොම store කරන්න try කරනවා ඇඟේ, වැඩක් කරගන්න පණ නැති ගාණට සෙට් වෙනවා. ඔලුවේ කැක්කුම හදාගෙන gastritis හදාගෙන give up වෙනව.

    එතකොට බඩගින්න නිවන්න පොඩ්ඩ කනකොට තව මහත් වෙනවා. ඉතින් කියනවා අරූ අච්චර කාල කෙට්ටු වෙලා ඉන්නවා. මම කන ජුන්ඩ ඇති මහත් වෙන්න කියලා :dull:
     
    Last edited:

    Slow ත් නෑ.. මම පටන් අරගෙනත් අවුරුද්දයි...

    BMR නියම ප්‍රමාණයට වඩා අඩුවෙනකොට (බර අඩුවෙනකොට කොහොමත් අඩුවෙනවනේ) ඒක තේරෙනවා උදේට සීතල වැඩියෙන් දැනෙනව, ඈලි මෑලි ගතිය... එතකොට දවස් දෙකක් Maintenance කැලරි ඉන්ටේක් එකට ගියාම හරි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට
    මාරු වෙනවා.
    එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ. ඉතිරි ටික අඩු කරගන්නේ මුලදී අැහැට පෙනෙන වෙනස සහ ජීවිතය වෙනස් වෙන හැටි දැක්කම ඔලුවට එන motivation එක නිසායි. ඒක ඉතිං powerful දෙයක් mentally.
    ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව. USA Europe countries වල මෙක අමාරු දෙයක් නෙමෙයි. කොහොමත් මස් කන්න cost එක අමුතු cost එකක් යොදන්න ඕන නැති නිසා. උන්ගේ protein foods ඕන තරම් තියෙනව. Steak, චිකන් මැරිනේට් ඔක්කොම හොඳට කකා fat intake එකට butter coffee mct oil වගේ බොන ගමං ඉන්න තියෙන්නේ.

    ඔය කොච්චර අමාරුයි කියලා කියන් ඕනම එකෙක් අවංකව කතා කරොත් තේරෙනවා කොතැනද වරද, කට පාළනය කර ගන්න බැරි කම කියල.
    Exercises කරලා මුලදී මහන්සි වෙන්න ගියොත් ඕකේ අනික් පැත්ත වෙන්නේ. Weight එක ගොඩක් වැඩි නිසා ඇඟේ අස්ථි වලට joint වලට බර ඇවිල්ලා damage වෙනවා pain එක එනවා එතකොට give up වෙනවා ලේසියෙන්. ඒ වගේම ඒ බර උස්සාගෙන exercise කරණකොට දැනෙන මහන්සිය නිසා සාමාන්‍ය ආහාර වේලකට වඩා වැඩි ප්‍රමාණයක් කන්න හිතෙනව. ඉතින් තිබුණාට වඩා body weight එක වැඩි වෙනවා. වෙන්න ඕන මුලින්ම diet එක කරලා BMI value එක හදාගන්න කිට්ටු කරලා ඊටපස්සේ exercise කරන එක. අනික් එක exercise කරපුවාම ලංකාවේ කෑම organic හොයන්න අමාරු නිසා තව මෙහෙදී කැවෙන්නෙත් වස විස. ඉතින් එතකොට තවත් චාටර් වෙලා යනවා.

    Bada adu kara ganne kohomada
    Mama gym yanna gatta... Ath 2 nam tikak haduna... Tone una...
    Bada adu wenne nane... Mama mahata na... Kettui... Bada wadiii.... Diwwoth okkoma bahala kata kudu gahuwa wage wenwa
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මම ජිම් ගිහින් පිස්සු බල්ලෙක් වගේ එක දිගට කරන්න ගිහින් ෆැටි ලිවර් ඇවිල්ලා ඇඳෙන් නැගිටගන්න බැරුව මාස තුනක් හිටියා. දැන් නම් ආයෙ ඇඟ ඇවිල්ලා තිබ්බටත් වැඩිය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    මම ජිම් ගිහින් පිස්සු බල්ලෙක් වගේ එක දිගට කරන්න ගිහින් ෆැටි ලිවර් ඇවිල්ලා ඇඳෙන් නැගිටගන්න බැරුව මාස තුනක් හිටියා. දැන් නම් ආයෙ ඇඟ ඇවිල්ලා තිබ්බටත් වැඩිය.

    Gym gihin fatty liver? Ehema wenne kohomada? :eek:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Gym gihin fatty liver? Ehema wenne kohomada? :eek:

    හොඳටම කෑම අඩුකරා ඊටපස්සෙ දවසට පැය තුන හතරක් ජිම් එකේ. බර බැස්සා කිලෝ 20ක් මාස 3ක් යද්දි.

    ඩොකා කිව්වේ එහෙම අධික වද දුන්නම ඇඟ සාගත මෝඩ් එකට වැටෙනවලු. ඊටපස්සෙ ඌ කන කන ටික ඔක්කොම අක්මාවට යවනවලු ගබඩා කරගන්න. පස්සෙ අක්මාවට ඒක දරාගන්න බැරිවෙනවා.

    මෙන්න ෆැටි ලිවර් එන්න හේතු.

    Have type 2 diabetes and prediabetes
    Have obesity
    Are middle aged or older (although children can also get it)
    Are Hispanic, followed by non-Hispanic whites. It is less common in African Americans.
    Have high levels of fats in the blood, such as cholesterol and triglycerides
    Have high blood pressure
    Take certain drugs, such as corticosteroids and some cancer drugs
    Have certain metabolic disorders, including metabolic syndrome
    Have rapid weight loss
    Have certain infections, such as hepatitis C
    Have been exposed to some toxins
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Slow ත් නෑ.. මම පටන් අරගෙනත් අවුරුද්දයි...

    BMR නියම ප්‍රමාණයට වඩා අඩුවෙනකොට (බර අඩුවෙනකොට කොහොමත් අඩුවෙනවනේ) ඒක තේරෙනවා උදේට සීතල වැඩියෙන් දැනෙනව, ඈලි මෑලි ගතිය... එතකොට දවස් දෙකක් Maintenance කැලරි ඉන්ටේක් එකට ගියාම හරි
    එල මචං good luck with that
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Bada adu kara ganne kohomada
    Mama gym yanna gatta... Ath 2 nam tikak haduna... Tone una...
    Bada adu wenne nane... Mama mahata na... Kettui... Bada wadiii.... Diwwoth okkoma bahala kata kudu gahuwa wage wenwa
    බඩ අඩු කරනවා කියල දෙයක් මේ ලෝකේ නැහැ. බඩේ විතරක් නෙමෙයි මුළු ඇගේම ෆැට් එක ස්ටො වෙනවා
    ඩයට් එක හරියට කරනකොට මුනේ, අතේ කකුල් හැම එකකම ටික ටික ප්‍රමාණයට තමයි අඩු වෙලා යන්නේ. බඩත් ඒ එක්කම යනවා.
    exercise සහ weight loss අතරේ ලොකු සම්බන්දයක් නැහැ. නමුත් අනිවරෙන් ශරීර සවුක්යට වියායාම හොදයි.
    කට පාලනය කරොත් කෑම වලින් 70%-80% ගොඩ දාන්න පුළුවන්. අවසාන ෆැට් චුට්ට බඩේ තියෙන, ඒක යවාගන්න තමයි අමාරුම.
    fat අඩු කරලා ඩයට් එකෙන් නියමිත උසට සරිලන බර ආවහම වියායාම කරන්න පටන් ගන්න එක තමයි ගොඩක් efficient දේ. අගේ බර බැලන්ස් නැතිව ඉන්නකොට හැම මගුලම රුවිතෙට යන්නේ. chaos එකක්

    හැබැයි ඒ වෙනකොට නිකං හිකනලා වගේ කෙට්ටු වෙනවා. නමුත් ඊටපස්සේ දෙය්යනේ කියල පුෂ් අප් ටිකක් හරි ගහගන්න පුළුවන් තඩි ඇග බර අත් දෙකට දරන්න ඕනේ නැති නිසා. පුෂ් අප් 5ක් අගේ සයිස් එකත් එක්ක ගහපු එකාට ඩයට් එකෙන් පස්සේ පුෂ් අප් 20 ගේමක් නැතුව ගහන්න පුළුවන්. තේරුමක් නැහැ අමාරුවෙන් 5ක් ගහල තව ටිකක් මහන්සියට බත් ගිලින එකෙන් වැඩේ ඩබල් වෙන එක වෙන්නේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    හොඳටම කෑම අඩුකරා ඊටපස්සෙ දවසට පැය තුන හතරක් ජිම් එකේ. බර බැස්සා කිලෝ 20ක් මාස 3ක් යද්දි.

    ඩොකා කිව්වේ එහෙම අධික වද දුන්නම ඇඟ සාගත මෝඩ් එකට වැටෙනවලු. ඊටපස්සෙ ඌ කන කන ටික ඔක්කොම අක්මාවට යවනවලු ගබඩා කරගන්න. පස්සෙ අක්මාවට ඒක දරාගන්න බැරිවෙනවා.

    මෙන්න ෆැටි ලිවර් එන්න හේතු.

    Have type 2 diabetes and prediabetes
    Have obesity
    Are middle aged or older (although children can also get it)
    Are Hispanic, followed by non-Hispanic whites. It is less common in African Americans.
    Have high levels of fats in the blood, such as cholesterol and triglycerides
    Have high blood pressure
    Take certain drugs, such as corticosteroids and some cancer drugs
    Have certain metabolic disorders, including metabolic syndrome
    Have rapid weight loss
    Have certain infections, such as hepatitis C
    Have been exposed to some toxins
    මාත් කිව්වේ ඕක තමයි.හරියට ප්ලෑන් එකක් නැතුව ඔහේ ගැරඬි වගේ නොකා නොබී හිටියට සෙතක් වෙන්නේ නැහැ. තව කෙල වෙලා යනවා මිසක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113

    හොඳටම කෑම අඩුකරා ඊටපස්සෙ දවසට පැය තුන හතරක් ජිම් එකේ. බර බැස්සා කිලෝ 20ක් මාස 3ක් යද්දි.

    ඩොකා කිව්වේ එහෙම අධික වද දුන්නම ඇඟ සාගත මෝඩ් එකට වැටෙනවලු. ඊටපස්සෙ ඌ කන කන ටික ඔක්කොම අක්මාවට යවනවලු ගබඩා කරගන්න. පස්සෙ අක්මාවට ඒක දරාගන්න බැරිවෙනවා.

    මෙන්න ෆැටි ලිවර් එන්න හේතු.

    Have type 2 diabetes and prediabetes
    Have obesity
    Are middle aged or older (although children can also get it)
    Are Hispanic, followed by non-Hispanic whites. It is less common in African Americans.
    Have high levels of fats in the blood, such as cholesterol and triglycerides
    Have high blood pressure
    Take certain drugs, such as corticosteroids and some cancer drugs
    Have certain metabolic disorders, including metabolic syndrome
    Have rapid weight loss
    Have certain infections, such as hepatitis C
    Have been exposed to some toxins

    හප්පටසිරි ත්‍රෙඩ් එකේ කෙල්ලටත් වඩා ස්පීඩ් එකේ බස්සලනේ

    පටන් ගද්දි බර කීයද? BMI?

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4066051/
     
    Last edited:

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    හප්පටසිරි ත්‍රෙඩ් එකේ කෙල්ලටත් වඩා ස්පීඩ් එකේ බස්සලනේ

    පටන් ගද්දි බර කීයද? BMI?

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4066051/

    88 - 68 bassuwa. usa 5 5

    Doca kiwwe marenne natuwa beruna athi kiyala. hodatama banum ahuwa. mage recover wechchi nisa hodai. Dr kiwwa kalin ekek ohoma karala malaalu.
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    fat-vs-muscles.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    88 - 68 bassuwa. usa 5 5

    Doca kiwwe marenne natuwa beruna athi kiyala. hodatama banum ahuwa. mage recover wechchi nisa hodai. Dr kiwwa kalin ekek ohoma karala malaalu.

    Mage 95+ thibilath 65 wenna awuruddakata kittuwa giya. :yes:

    Oya mama daapu link eka balanna - Samaharawita fatty liver patanganna aththe obesity hinda. Rapid weight loss hinda exacerbate wenna athi :yes: