~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Bride Groom

Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    නෑ දරුවො දෙන්න අතරේ බෙදෙනවා...

    පුතාට කියල විශේෂයක් නෑ..

    අවසන් කැමති පත්‍රයක් තිබ්බොත් සියලුම දේපල පුතාට\දුවට දෙන්න කියල ඒක එතකොට එයාට(අවසන් කැමති පත්‍රයේ සඳහන් කෙනාට) අයිති වෙනවද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආගමික සිද්ධස්ථාන වලට විරුද්ධව එහෙම උසාවි නියෝග ගන්නත් බෑ..
    119 ගැහුවට ඇත්තටම උන්ට ඕකට කරන්න දේකුත් නෑ..
    ඒවනං ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙන දේවල්..

    නීතියක් තිබ්බද කාලයක් හරි පන්සල් වල හාමුදුරුවෝ පිරිත් කිව්වට arrest කර කිව්වේ media වල .
    ආගමික සිද්ධස්ථානයේ ඇතුළෙද දන්නා අවසර තින්නේ පාරේ දාන්න අවසර තින දුරක් තිනවද. පැය 24 මත් එහෙම පුලුවන්ද
    තව ගෙවල් වල තින පිරිත් වගේ ඒවට නීතිය කොහොමද.
    musical වලට කොහොමද අවසර තින්නේ ground එකෙන් එලියට ඇහෙනව නම් & time
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අවසන් කැමති පත්‍රයක් තිබ්බොත් සියලුම දේපල පුතාට\දුවට දෙන්න කියල ඒක එතකොට එයාට(අවසන් කැමති පත්‍රයේ සඳහන් කෙනාට) අයිති වෙනවද

    ඔව් එහෙම උනට් අවසන් කැමැත්ටට අනුව දේපොල බෙද් යනව..
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ලොකු company වලින් පොඩි පොඩි යකඩ වැඩ අරගෙන පොඩි තැනකට දාල වැඩේ කරවගෙන අපි පොඩි margin එකක් තියාගෙන ගිහින් දෙන සිද්දියකදි cheque වලින් ගනුදෙනු වෙන නිසා අපේ නමින් වෙනම ආයතනයක් (Proprietorship) register කරල banc account එකක් ඇරල තියනවනම් accounts හදල tax ගෙවන්න ඕනෙද....?
    සේවකයො කවුරුවත් නෑ. one man show
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    thanujaka

    Well-known member
  • නීතියක් තිබ්බද කාලයක් හරි පන්සල් වල හාමුදුරුවෝ පිරිත් කිව්වට arrest කර කිව්වේ media වල .
    ආගමික සිද්ධස්ථානයේ ඇතුළෙද දන්නා අවසර තින්නේ පාරේ දාන්න අවසර තින දුරක් තිනවද. පැය 24 මත් එහෙම පුලුවන්ද
    තව ගෙවල් වල තින පිරිත් වගේ ඒවට නීතිය කොහොමද.
    musical වලට කොහොමද අවසර තින්නේ ground එකෙන් එලියට ඇහෙනව නම් & time

    උදේ 6 ඉදං රෑ 10 වෙනකං විතරයි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න අවසර දෙන්නේ..
    පන්සල් වලටත් එහෙමම තමයි..පැමිණිලි කරන්න පුළුවන්..
    නමුත් පොලිසියෙන් ඒක එච්චර සලකන්නේ නෑ..නමුත් 4 5 දෙනෙක්ම රිපෝර්ට් කලොත් මහජන පීඩාවක් ලෙස සලකලා පොලිසියෙන් ඇක්ශන් ගන්නවා.. හාමුදුරුවන්ට කෝල් කරලා සද්දේ අඩු කරන්න කියනවා ඉතිං අඩු කලේ නත්තං ඇරෙස්ට් කරන්න පුළුවන් එහෙම කරන්නේ නෑ ඉතිං..
     
    thanujaka

    Well-known member
  • ලොකු company වලින් පොඩි පොඩි යකඩ වැඩ අරගෙන පොඩි තැනකට දාල වැඩේ කරවගෙන අපි පොඩි margin එකක් තියාගෙන ගිහින් දෙන සිද්දියකදි cheque වලින් ගනුදෙනු වෙන නිසා අපේ නමින් වෙනම ආයතනයක් (Proprietorship) register කරල banc account එකක් ඇරල තියනවනම් accounts හදල tax ගෙවන්න ඕනෙද....?
    සේවකයො කවුරුවත් නෑ. one man show

    උඹේ නමින්ම තියෙනවනං, ආදායම් බදු අහුවෙනව නං ඒක ගෙවන්න ඕනේ.. කම්පැනි දෙකට වෙන වෙනමම අකවුන්ට්ස් හැදුවනං හරි..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    උඹලට ඉතාම සුළු මුදලකට ඕක ඌටම විකුණන්න වෙනවා..
    ඒකත් ඌ එකපාර ගෙවන්න නැ කිව්වොත් උසාවියෙන් වාරික වලට ගෙවන්න දෙනවා..

    ඒක හරි අසාධාරණයි. එහෙම කරන්නෙ ඇයි ? ඒක යාලුවගෙ දේපලක් නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකදී නඩුවේ එක් පාර්ශවකට වාසි වෙන අයුරින් විනිසුරු තීන්දුවක් දුන්නොත් (ඒ කිව්වේ එම පාර්ශවේ ඇදුනුම්කමකට හෝ මුදලට වගේ දේකට) ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?

    විනිසුරු ගැන පැමිණිලි කරන්න ඕනේ කොහාටද
    තමන්ට අවාසියක් උනා කියලා පෙන්නන පුළුවන් සාක්ෂි මොනවද?

    තීන්දුව දුන් නඩුව යලි කැදවීමක් කරන්නේ කෙසේද? එම මහේත්‍රාත් උසාවියෙමද?

    පැමිණිලි කිරීමෙන් පසු එම විනිසුරු වැරදි කරු ලෙස ඔප්පු උනොත් ලැබෙන දඩුවම මොකක්ද?
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මේ කතාව මම දැක්කෙ පත්තරෙන්, Article එක හොයලා ලින්ක් එක දැම්මා පහල. දැන් මේකෙ විදියට මේ මනුස්සයාට නඩුව ගොඩින් බේර ගන්න විදියක් තියෙද්දි ලොයර් ඒක නොසලකා හැරලා, ඇයි ලොයර් එහෙම කරන්නෙ? වැරදීමක් ද? එහෙම නැත්නම් හිතා මතා නඩුව අදගෙන යන්නද? අපි කොහොමද මේ වගේ දෙයක් වලක්වා ගන්නෙ. සමහර අසනීප වලදි තව Doctor කෙනෙක්ගෙන් second opinion ගන්නවා වගෙ ලොයර් දෙන්නෙක් එකම නඩුවකට සෙට් කරගන්න බැරිද?

    "මැරිච්ච ළමයගේ අම්මා ඇවිත් කිව්වා, මේක ඔයා හිතලා කළ දෙයක් නොවෙන්න පුළුවන්. මගේ පුතා තමයි නැතිවුණේ. දැන් වෙච්ච දේ ඉවරයි. මට වන්දියක් දෙන්න කියලා. මං මේ කතාව මගේ ලෝයර්ට කිව්වා. ඒත් එදා ඒ ලෝයර් මහත්තයා ඒක ගණන් ගත්තේ නෑ. නඩුව ඉවර වුණාට පස්සේ ලෝයර් මට කිව්වා මෙයා මෙහෙම කියනවා අපරාදේ කලින් කිව්වා නම් කියලා. එතකොට මං ලෝයර්ට කිව්වා ඇයි, මහත්තයෝ මං ඕක කලින් කිව්වනේ කියලා. ‘‘ඒත් දැන් වැඩක් නෑ මට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.

    සාක්ෂි කූඩුවේ ඉඳලා මං සත්‍ය සිදුවීම අධිකරණයට කිව්වා. මම පිහියක් අරගෙන ගිහින් ඇන්න කියලා තමයි කටඋත්තර හදලා තිබුණේ පොලිසිය. නීතිය ගැන ප්‍රශ්නයක් නෑ, නමුත්......?
    ’’"

    http://www.lankadeepa.lk/sunday/nim...ය-සිදුවෙන්නෙ-නෑ--කියලා-දැන්-හිතෙනවා/56-538393
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    Kt3GCDb.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලීසින් තියෙන වාහනයක් නීත්‍යානුකූලව වෙන කෙනෙකුට විකුණන්න බෑ..
    ලීසින් එක ගෙවී අවසන් වෙනකං ලීසින් එක දාපු කෙනාට තමයි වාහනයේ අයිතිය තියෙන්නේ.
    පොල්සියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාල වාහනයේ නීත්‍යානුකූල භුක්තිය ඉල්ලල නඩුවක් දාන්න.
    දාල නඩුවෙන් ගන්න පුළුවන්

    ඉක්මනින් පිලිතුරක් අවශ්යයි. .

    ලීස් එකක් තියෙන වාහනේ ගිවිසුමකින් වෙන කෙනෙක්ට විකුනුවා. . මේ ගිවිසුම ලියාපදින්චි කරලා නෑ. . ඒකේ තියෙනවා අතට ගත්ත ගානයි, ගැනුම්කරු ඉදිරියට ගෙවිය යුතු වාරික ගානයි. .
    ඒකේ තියෙනවා එකලග වාරික දෙකක් ලීස් ගෙවීම පැහැර හැරියහොත් වාහනේ හිමිකරුට වාහනේ ලබාගැනීමට අයිතිය තියෙනවා එවිට මුලින් ගෙවපු ගාන ඉල්ලන්න නයිතික බලයක් නෑ කියලා. .

    දැන් මේ වාහනය ගත්ත කෙනා වාරික 3ක් ගෙවීම පැහැර හැරලා තියෙනවා. . වාහනය ලගදි දවසක සීසින් කරනවා. .

    1. ගිවිසුමට අනුව ඔහුගෙන් ලබාගත් මුදල නොගෙවා සිටිය හැකිද?
    2. නඩුවක් අහන්න වුනොත් කුමන තිරනයක් ලැබේද?
    3. වෙනත් දැනගත යුතු කරුනු මොනවාද?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඒක හරි අසාධාරණයි. එහෙම කරන්නෙ ඇයි ? ඒක යාලුවගෙ දේපලක් නෙ

    ඒකට කියන්නේ කාලාවරෝධය කියල..
    බදු ඔප්පු රෙජිස්ටර් කරගෙන ඒ දේවල් පිලිවෙලකට කරගත යුත්තේ ඒ නිසයි..
    එහෙම කරනවනං ඔය ප්‍රශ්න එන්නේ නෑ..
     
    thanujaka

    Well-known member
  • ඒ කිව්වෙ පුතාට දේපල දෙන්න කිව්වත් දෙන්නටම බෙදෙනවා කියලද??

    නෑ අවසාන කැමත්තට අනුව තමයි බෙදෙන්නෙ.. පුතාට සේරම දෙන්න කිව්වොහ් සේරම පුතාට යනවා
     
    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකදී නඩුවේ එක් පාර්ශවකට වාසි වෙන අයුරින් විනිසුරු තීන්දුවක් දුන්නොත් (ඒ කිව්වේ එම පාර්ශවේ ඇදුනුම්කමකට හෝ මුදලට වගේ දේකට) ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?

    විනිසුරු ගැන පැමිණිලි කරන්න ඕනේ කොහාටද
    තමන්ට අවාසියක් උනා කියලා පෙන්නන පුළුවන් සාක්ෂි මොනවද?

    තීන්දුව දුන් නඩුව යලි කැදවීමක් කරන්නේ කෙසේද? එම මහේත්‍රාත් උසාවියෙමද?

    පැමිණිලි කිරීමෙන් පසු එම විනිසුරු වැරදි කරු ලෙස ඔප්පු උනොත් ලැබෙන දඩුවම මොකක්ද?

    ඒ වෙලාවට ඊට ඉහල උසාවියකට ඇපීල් එකක් කරන්න ඕනේ..
    එතනින් නඩුවේ කරණා ආයේ සලකල බලනව..