මේ කතාව මම දැක්කෙ පත්තරෙන්, Article එක හොයලා ලින්ක් එක දැම්මා පහල. දැන් මේකෙ විදියට මේ මනුස්සයාට නඩුව ගොඩින් බේර ගන්න විදියක් තියෙද්දි ලොයර් ඒක නොසලකා හැරලා, ඇයි ලොයර් එහෙම කරන්නෙ? වැරදීමක් ද? එහෙම නැත්නම් හිතා මතා නඩුව අදගෙන යන්නද? අපි කොහොමද මේ වගේ දෙයක් වලක්වා ගන්නෙ. සමහර අසනීප වලදි තව Doctor කෙනෙක්ගෙන් second opinion ගන්නවා වගෙ ලොයර් දෙන්නෙක් එකම නඩුවකට සෙට් කරගන්න බැරිද?
"මැරිච්ච ළමයගේ අම්මා ඇවිත් කිව්වා, මේක ඔයා හිතලා කළ දෙයක් නොවෙන්න පුළුවන්. මගේ පුතා තමයි නැතිවුණේ. දැන් වෙච්ච දේ ඉවරයි. මට වන්දියක් දෙන්න කියලා. මං මේ කතාව මගේ ලෝයර්ට කිව්වා. ඒත් එදා ඒ ලෝයර් මහත්තයා ඒක ගණන් ගත්තේ නෑ. නඩුව ඉවර වුණාට පස්සේ ලෝයර් මට කිව්වා මෙයා මෙහෙම කියනවා අපරාදේ කලින් කිව්වා නම් කියලා. එතකොට මං ලෝයර්ට කිව්වා ඇයි, මහත්තයෝ මං ඕක කලින් කිව්වනේ කියලා. ‘‘ඒත් දැන් වැඩක් නෑ මට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.
සාක්ෂි කූඩුවේ ඉඳලා මං සත්‍ය සිදුවීම අධිකරණයට කිව්වා. මම පිහියක් අරගෙන ගිහින් ඇන්න කියලා තමයි කටඋත්තර හදලා තිබුණේ පොලිසිය. නීතිය ගැන ප්‍රශ්නයක් නෑ, නමුත්......?’’"
http://www.lankadeepa.lk/sunday/nim...ය-සිදුවෙන්නෙ-නෑ--කියලා-දැන්-හිතෙනවා/56-538393
ඉක්මනින් පිලිතුරක් අවශ්යයි. .
ලීස් එකක් තියෙන වාහනේ ගිවිසුමකින් වෙන කෙනෙක්ට විකුනුවා. . මේ ගිවිසුම ලියාපදින්චි කරලා නෑ. . ඒකේ තියෙනවා අතට ගත්ත ගානයි, ගැනුම්කරු ඉදිරියට ගෙවිය යුතු වාරික ගානයි. .
ඒකේ තියෙනවා එකලග වාරික දෙකක් ලීස් ගෙවීම පැහැර හැරියහොත් වාහනේ හිමිකරුට වාහනේ ලබාගැනීමට අයිතිය තියෙනවා එවිට මුලින් ගෙවපු ගාන ඉල්ලන්න නයිතික බලයක් නෑ කියලා. .
දැන් මේ වාහනය ගත්ත කෙනා වාරික 3ක් ගෙවීම පැහැර හැරලා තියෙනවා. . වාහනය ලගදි දවසක සීසින් කරනවා. .
1. ගිවිසුමට අනුව ඔහුගෙන් ලබාගත් මුදල නොගෙවා සිටිය හැකිද?
2. නඩුවක් අහන්න වුනොත් කුමන තිරනයක් ලැබේද?
3. වෙනත් දැනගත යුතු කරුනු මොනවාද?


ගිවිසුම අත්සන් කලේ ලෝයර් කෙනෙක් ඉස්සරහද?
අප්පටසිරි.. ලොක්කා ඇවිල්ලා නේ ආපහු... එල එල...![]()
ඒ වෙලාවට ඊට ඉහල උසාවියකට ඇපීල් එකක් කරන්න ඕනේ..
එතනින් නඩුවේ කරණා ආයේ සලකල බලනව..
මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... )
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයකින් වාහනයක් එලවලා අහු උනොත් මොකද්ද දඬුවම ?
එහෙම වෙලා අනතුරක් උනොත් මොකද්ද නීතිමය තත්වය ?
රියදුරු බලපත්‍ර දෙකක් ලග තියන් අහු උනොත් ලැබෙන දඩුවම මොකද්ද
මට ලයිසන් දෙකක් තියෙනවා
එකක් ගෙදර දාලා අනිත් එක අරන් යනවා,![]()
ඔව්. . සීල් තියලා අත්සන් කරේ. . රෙජිස්ටර් කරලා නෑ. .
ලීස් එක වාහනේ සීස් කරාම මට වාහනේ ගත්තැකි. .
අර වාහනේ ගත්ත කෙනා ගිවිසුම බේස් කරන් නඩු කිව්වොත් මොකක් වෙයිද?
අඩේ මල්කවිය..
අපි ත්‍රෙඩ් එකක්ම දාන්න ඔනේ පරණ උන් කිරියට ගෙන්න ගන්න..

අපි හිටියට ඉතිං ඇක්ටිව් නෑනෙ.. 
වසර 10ක සිරදඩුවමකට යටත් වෙනවා.
එහෙම බෑ ඒක ලේසියෙන් ඉශූ කරන ලයිසන් එකක් නෙමෙයි හරිම අමාරුයි ගන්න..
ලෝක සෞඛ්‍ය සංවිධානයග් එක්ක අත්සන් කරපු Framework Convention on Tobacco Contro කියල convention එකට අත්සන් කරලා අපිත් e cigarettes තහනම් කරලා තියෙන්නේ.
අයිතියක් නෑ ඉතිං නොගහා ප්‍රායෝගිකව ප්‍රශ්න කරන්න විදිහක් නෑනේ.. නිකං ඇහුවම කියන්නේ නෑනේ..
නීතිය ඒක තමයි නමුට් ප්‍රායෝගිකව ගැටලු තියෙනවා..
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න ඕනේ එහෙමනං.. ඒක ලක්ශ ගානක් වියදම් වෙන වැඩක්.. ඒව එහෙම ලේසියට කියන්න පුළුවන් නඩු නෙමෙයි..
චෙක් තියෙනවනං ප්‍රශ්නයක් නෑ සල්ලි ගන්න පුළුවන්..
පොලිස් එන්ට්‍රි එකක් දාල, නඩුවක් දාන්න..
100%ක්ම නඩුවෙන් සල්ලි ගන්න පුළුවන් චෙක්ස් තියෙනවනං.
ඉක්මණින්ම ඉවර වෙන නඩු ඕව එහෙම කල් ඇදෙන්නේ නෑ ඕව..
ඒ වල ප්‍රමාදය වෙන්නේ පොලිසියෙන්..පොල්සියෙන් චෝදනා පත්‍ර වෙනස් කර කර වෙනස් කර කර දානව ඒකයි ප්‍රශ්නේ...
පොඩ්ඩක් අදාල පොලිසියට ගිහිල්ල කතා කරන්න..
colombo waladi para ayine sigarat biwwot police karayonta allan yanna puluwan da
සාමාන්යෙන් එහෙම විනිසුරු කෙනෙක් වරදකරු උනොත් මොනවගේ දඩුවමක්ද දෙන්නේ?
ලෝයර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එකක් රෙජිස්ට්‍රේශන් එකට යවනවා..
බලපං අනිත් පාර්ශවය ඒක යම් කිසි විදිහකින් රෙජිස්ටර් කරවගෙන තියෙනවද කියලා..
එහෙම නැති උනොත් ගිවිසුම අවලංගු වෙනවා..
ඒත් ගැටලුවක් නෑ වාහනේ උඹට ගන්න පුලුවන්..
නමුත් වාහනයේ පාවිච්චි කරපු කාලයට සරිලන මුදලක් අඩු කරලා ඉතුරු ටික ගෙවන්න වෙනවා ඇගීමන්ට් එක රෙජිස්ටර් කරලා නැත්තං..
රෙජිස්ටර්ඩ් නං ප්‍රශ්නයක් නෑ සත 5ක් ගෙවන්න අවශ්‍ය නෑ..