~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... )

    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයකින් වාහනයක් එලවලා අහු උනොත් මොකද්ද දඬුවම ?
    එහෙම වෙලා අනතුරක් උනොත් මොකද්ද නීතිමය තත්වය ?
     

    thanujaka

    Well-known member
  • මේ කතාව මම දැක්කෙ පත්තරෙන්, Article එක හොයලා ලින්ක් එක දැම්මා පහල. දැන් මේකෙ විදියට මේ මනුස්සයාට නඩුව ගොඩින් බේර ගන්න විදියක් තියෙද්දි ලොයර් ඒක නොසලකා හැරලා, ඇයි ලොයර් එහෙම කරන්නෙ? වැරදීමක් ද? එහෙම නැත්නම් හිතා මතා නඩුව අදගෙන යන්නද? අපි කොහොමද මේ වගේ දෙයක් වලක්වා ගන්නෙ. සමහර අසනීප වලදි තව Doctor කෙනෙක්ගෙන් second opinion ගන්නවා වගෙ ලොයර් දෙන්නෙක් එකම නඩුවකට සෙට් කරගන්න බැරිද?

    "මැරිච්ච ළමයගේ අම්මා ඇවිත් කිව්වා, මේක ඔයා හිතලා කළ දෙයක් නොවෙන්න පුළුවන්. මගේ පුතා තමයි නැතිවුණේ. දැන් වෙච්ච දේ ඉවරයි. මට වන්දියක් දෙන්න කියලා. මං මේ කතාව මගේ ලෝයර්ට කිව්වා. ඒත් එදා ඒ ලෝයර් මහත්තයා ඒක ගණන් ගත්තේ නෑ. නඩුව ඉවර වුණාට පස්සේ ලෝයර් මට කිව්වා මෙයා මෙහෙම කියනවා අපරාදේ කලින් කිව්වා නම් කියලා. එතකොට මං ලෝයර්ට කිව්වා ඇයි, මහත්තයෝ මං ඕක කලින් කිව්වනේ කියලා. ‘‘ඒත් දැන් වැඩක් නෑ මට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.


    සාක්ෂි කූඩුවේ ඉඳලා මං සත්‍ය සිදුවීම අධිකරණයට කිව්වා. මම පිහියක් අරගෙන ගිහින් ඇන්න කියලා තමයි කටඋත්තර හදලා තිබුණේ පොලිසිය. නීතිය ගැන ප්‍රශ්නයක් නෑ, නමුත්......?
    ’’"



    http://www.lankadeepa.lk/sunday/nim...ය-සිදුවෙන්නෙ-නෑ--කියලා-දැන්-හිතෙනවා/56-538393

    මිනීමැරුම් නඩුවක එහෙම වන්දි දීල ගැලවෙන්න විදිහක් නෑ.
    ඒ මනුස්සය කියන කතාව එතන වැරදී..
    මැරුණු කොල්ලගේ අම්මට වන්දි දීල මිනිමැරුම් නඩු අවසන් කරන්න බෑ කොහොමත්ම..

    පුලුවන්.. සල්ලි තියෙනවනං දෙන්නෙක් නෙමෙයි තුන් හතර දෙනෙක් උනත් පුළුවන්.. එකේ ගැටලුවක් නෑ..
     

    thanujaka

    Well-known member
  • ඉක්මනින් පිලිතුරක් අවශ්යයි. .

    ලීස් එකක් තියෙන වාහනේ ගිවිසුමකින් වෙන කෙනෙක්ට විකුනුවා. . මේ ගිවිසුම ලියාපදින්චි කරලා නෑ. . ඒකේ තියෙනවා අතට ගත්ත ගානයි, ගැනුම්කරු ඉදිරියට ගෙවිය යුතු වාරික ගානයි. .
    ඒකේ තියෙනවා එකලග වාරික දෙකක් ලීස් ගෙවීම පැහැර හැරියහොත් වාහනේ හිමිකරුට වාහනේ ලබාගැනීමට අයිතිය තියෙනවා එවිට මුලින් ගෙවපු ගාන ඉල්ලන්න නයිතික බලයක් නෑ කියලා. .

    දැන් මේ වාහනය ගත්ත කෙනා වාරික 3ක් ගෙවීම පැහැර හැරලා තියෙනවා. . වාහනය ලගදි දවසක සීසින් කරනවා. .

    1. ගිවිසුමට අනුව ඔහුගෙන් ලබාගත් මුදල නොගෙවා සිටිය හැකිද?
    2. නඩුවක් අහන්න වුනොත් කුමන තිරනයක් ලැබේද?
    3. වෙනත් දැනගත යුතු කරුනු මොනවාද?

    ගිවිසුම අත්සන් කලේ ලෝයර් කෙනෙක් ඉස්සරහද?
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රියදුරු බලපත්‍ර දෙකක් ලග තියන් අහු උනොත් ලැබෙන දඩුවම මොකද්ද

    මට ලයිසන් දෙකක් තියෙනවා :D

    එකක් ගෙදර දාලා අනිත් එක අරන් යනවා, :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ගිවිසුම අත්සන් කලේ ලෝයර් කෙනෙක් ඉස්සරහද?


    ඔව්. . සීල් තියලා අත්සන් කරේ. . රෙජිස්ටර් කරලා නෑ. .


    ලීස් එක වාහනේ සීස් කරාම මට වාහනේ ගත්තැකි. .

    අර වාහනේ ගත්ත කෙනා ගිවිසුම බේස් කරන් නඩු කිව්වොත් මොකක් වෙයිද?
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    CfsfTU.gif

    ආපෝ මේ යකා නම් මට මල අප්පිරියයි. කරොත් කරන්නෙ පෙරේත වැඩක්මයි. මූ ඉන්න ත්‍රෙඩ් එකක් දැක්කත් බලන්නේ නෑ. මටම ඒක රිප්ලයි කරපු එකනේ වැඩේ.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ වෙලාවට ඊට ඉහල උසාවියකට ඇපීල් එකක් කරන්න ඕනේ..
    එතනින් නඩුවේ කරණා ආයේ සලකල බලනව..

    සාමාන්යෙන් එහෙම විනිසුරු කෙනෙක් වරදකරු උනොත් මොනවගේ දඩුවමක්ද දෙන්නේ?
     

    thanujaka

    Well-known member
  • මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... )

    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයකින් වාහනයක් එලවලා අහු උනොත් මොකද්ද දඬුවම ?
    එහෙම වෙලා අනතුරක් උනොත් මොකද්ද නීතිමය තත්වය ?

    එතකොට ලයිසන් නැති කෙනෙක් හා සමානවම සලකනවා..
    වාහනේ රිලීස් කරගන්න හුගක් අමාරු වෙනවා එහෙම උනාම..දඩේ ඩබල් වෙනවා..
     

    thanujaka

    Well-known member
  • රියදුරු බලපත්‍ර දෙකක් ලග තියන් අහු උනොත් ලැබෙන දඩුවම මොකද්ද

    මට ලයිසන් දෙකක් තියෙනවා :D

    එකක් ගෙදර දාලා අනිත් එක අරන් යනවා, :D

    එක ලයිසන් එකක් ආපහු භාරදෙන්න වෙනවා.. අනිත් රියදුරු බලපත්‍රය මාස හයක් අත් හිටවනව..
     

    thanujaka

    Well-known member
  • ඔව්. . සීල් තියලා අත්සන් කරේ. . රෙජිස්ටර් කරලා නෑ. .


    ලීස් එක වාහනේ සීස් කරාම මට වාහනේ ගත්තැකි. .

    අර වාහනේ ගත්ත කෙනා ගිවිසුම බේස් කරන් නඩු කිව්වොත් මොකක් වෙයිද?

    ලෝයර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එකක් රෙජිස්ට්‍රේශන් එකට යවනවා..
    බලපං අනිත් පාර්ශවය ඒක යම් කිසි විදිහකින් රෙජිස්ටර් කරවගෙන තියෙනවද කියලා..
    එහෙම නැති උනොත් ගිවිසුම අවලංගු වෙනවා..

    ඒත් ගැටලුවක් නෑ වාහනේ උඹට ගන්න පුලුවන්..
    නමුත් වාහනයේ පාවිච්චි කරපු කාලයට සරිලන මුදලක් අඩු කරලා ඉතුරු ටික ගෙවන්න වෙනවා ඇගීමන්ට් එක රෙජිස්ටර් කරලා නැත්තං..
    රෙජිස්ටර්ඩ් නං ප්‍රශ්නයක් නෑ සත 5ක් ගෙවන්න අවශ්‍ය නෑ..

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වසර 10ක සිරදඩුවමකට යටත් වෙනවා.

    එහෙම බෑ ඒක ලේසියෙන් ඉශූ කරන ලයිසන් එකක් නෙමෙයි හරිම අමාරුයි ගන්න..

    ලෝක සෞඛ්‍ය සංවිධානයග් එක්ක අත්සන් කරපු Framework Convention on Tobacco Contro කියල convention එකට අත්සන් කරලා අපිත් e cigarettes තහනම් කරලා තියෙන්නේ.

    අයිතියක් නෑ ඉතිං නොගහා ප්‍රායෝගිකව ප්‍රශ්න කරන්න විදිහක් නෑනේ.. නිකං ඇහුවම කියන්නේ නෑනේ..
    නීතිය ඒක තමයි නමුට් ප්‍රායෝගිකව ගැටලු තියෙනවා..


    ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න ඕනේ එහෙමනං.. ඒක ලක්ශ ගානක් වියදම් වෙන වැඩක්.. ඒව එහෙම ලේසියට කියන්න පුළුවන් නඩු නෙමෙයි..

    චෙක් තියෙනවනං ප්‍රශ්නයක් නෑ සල්ලි ගන්න පුළුවන්..
    පොලිස් එන්ට්‍රි එකක් දාල, නඩුවක් දාන්න..
    100%ක්ම නඩුවෙන් සල්ලි ගන්න පුළුවන් චෙක්ස් තියෙනවනං.
    ඉක්මණින්ම ඉවර වෙන නඩු ඕව එහෙම කල් ඇදෙන්නේ නෑ ඕව..

    ඒ වල ප්‍රමාදය වෙන්නේ පොලිසියෙන්..පොල්සියෙන් චෝදනා පත්‍ර වෙනස් කර කර වෙනස් කර කර දානව ඒකයි ප්‍රශ්නේ...
    පොඩ්ඩක් අදාල පොලිසියට ගිහිල්ල කතා කරන්න..




    තැන්ක්ස් මචො. .
     

    thanujaka

    Well-known member
  • colombo waladi para ayine sigarat biwwot police karayonta allan yanna puluwan da

    enclosed public place එකක විතරයි සිගරට් බොන්න තහනම්.. ඒ කියන්නේ ආවෘත ස්ථානයක..
    ඒ කියන්නේ බස් ස්ටෑන්ඩ් එකේ පෝලිමේ ඉන්නකොට, බස් එකක්,
    කෝච්චියක් වගේ තැනක..
    පාර කියන්නේ විවෘත තැනක්..
    ඒ නිසා පාරේ තහනම් නැ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලෝයර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එකක් රෙජිස්ට්‍රේශන් එකට යවනවා..
    බලපං අනිත් පාර්ශවය ඒක යම් කිසි විදිහකින් රෙජිස්ටර් කරවගෙන තියෙනවද කියලා..
    එහෙම නැති උනොත් ගිවිසුම අවලංගු වෙනවා..

    ඒත් ගැටලුවක් නෑ වාහනේ උඹට ගන්න පුලුවන්..
    නමුත් වාහනයේ පාවිච්චි කරපු කාලයට සරිලන මුදලක් අඩු කරලා ඉතුරු ටික ගෙවන්න වෙනවා ඇගීමන්ට් එක රෙජිස්ටර් කරලා නැත්තං..
    රෙජිස්ටර්ඩ් නං ප්‍රශ්නයක් නෑ සත 5ක් ගෙවන්න අවශ්‍ය නෑ..



    ලෝයර් රෙජිස්ටර් කරලා නෑ. . අනිත් පර්ශවයත් ගිවිසුම රෙජිස්ටර් කරගෙන නෑ. .
    ගිවිසුම අවලංගු වෙනවා කියන්නේ එහි ඇති කොන්දේසිත් බල රහිතයි කියන එකනේ. .
    ඒ කියන්නේ අර වාරික දෙකක් නොගෙවා හිටියොත් ලබාගත් මුදල නොගෙවා ඉන්න පුලුවන් කියන කොන්දේසිය වලංගු නෑ කියන එක නේද. .


    මම ලබාගත්ත මුදල ලක්ශ 5ක් කියලා හිතමු. . සාමන්යෙන් එම වාහනේ කුලියට දෙනවනම් මාසික වටිනාකම 50000 නම්, මාස 7ක් ඔහු වාහනය පවිච්චි කරානම් මාසෙකට 50000 ගානේ 7ක් අඩුකරන් (500000-350000 = 150000) 150000 ඔහුට ගෙවන්න වෙයිද?
    ඒ කාලයේදි ටයර් 4ම පවිච්චි කරන්න බැරිලෙස ගෙවිලා නම් 150000න් ටයර් වලටත් ගානක් තියන් ඉතිරිය ගෙවන්න වෙයිද?

    ලෝයර් ගිවිසුම රෙජිස්ටර් කරපු නැති එකට හේතුවක් තියේද? ගිවිසුම දැන් ලියපදින්චිකරගත හැකිද?

    මම වාහනේ සීස් කරනකන් ඉදලා ෆිනැන්ස් එකටම වාහනේ වෙන්දේසිකරන්න දුන්නොත් අර ගිවිසුම සම්බන්ද තත්වය කුමක්ද?

    ඒත් අර ගිවිසුම ගහපු කෙනාට පෙරලෙස ගානක් දෙන්න වෙයිද. . එහෙම වුනොත් ඌටයි ෆිනැන්ස් එකටයි දෙකටම ගෙවන්න වෙනවා. .