එතකොට ලයිසන් නැති කෙනෙක් හා සමානවම සලකනවා..
වාහනේ රිලීස් කරගන්න හුගක් අමාරු වෙනවා එහෙම උනාම..දඩේ ඩබල් වෙනවා..


එතකොට ලයිසන් නැති කෙනෙක් හා සමානවම සලකනවා..
වාහනේ රිලීස් කරගන්න හුගක් අමාරු වෙනවා එහෙම උනාම..දඩේ ඩබල් වෙනවා..


ලෝයර් රෙජිස්ටර් කරලා නෑ. . අනිත් පර්ශවයත් ගිවිසුම රෙජිස්ටර් කරගෙන නෑ. .
ගිවිසුම අවලංගු වෙනවා කියන්නේ එහි ඇති කොන්දේසිත් බල රහිතයි කියන එකනේ. .
ඒ කියන්නේ අර වාරික දෙකක් නොගෙවා හිටියොත් ලබාගත් මුදල නොගෙවා ඉන්න පුලුවන් කියන කොන්දේසිය වලංගු නෑ කියන එක නේද. .
මම ලබාගත්ත මුදල ලක්ශ 5ක් කියලා හිතමු. . සාමන්යෙන් එම වාහනේ කුලියට දෙනවනම් මාසික වටිනාකම 50000 නම්, මාස 7ක් ඔහු වාහනය පවිච්චි කරානම් මාසෙකට 50000 ගානේ 7ක් අඩුකරන් (500000-350000 = 150000) 150000 ඔහුට ගෙවන්න වෙයිද?
ඒ කාලයේදි ටයර් 4ම පවිච්චි කරන්න බැරිලෙස ගෙවිලා නම් 150000න් ටයර් වලටත් ගානක් තියන් ඉතිරිය ගෙවන්න වෙයිද?
ලෝයර් ගිවිසුම රෙජිස්ටර් කරපු නැති එකට හේතුවක් තියේද? ගිවිසුම දැන් ලියපදින්චිකරගත හැකිද?
මම වාහනේ සීස් කරනකන් ඉදලා ෆිනැන්ස් එකටම වාහනේ වෙන්දේසිකරන්න දුන්නොත් අර ගිවිසුම සම්බන්ද තත්වය කුමක්ද?
ඒත් අර ගිවිසුම ගහපු කෙනාට පෙරලෙස ගානක් දෙන්න වෙයිද. . එහෙම වුනොත් ඌටයි ෆිනැන්ස් එකටයි දෙකටම ගෙවන්න වෙනවා. .
හිරේ යන්නේ නැද්ද?

මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... )
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයකින් වාහනයක් එලවලා අහු උනොත් මොකද්ද දඬුවම ?
එහෙම වෙලා අනතුරක් උනොත් මොකද්ද නීතිමය තත්වය ?
. දැම්මා උසාවි.
... දඩය ගැහැව්වේ වලංගු රියදුරු බලපත්‍රය නැති වලංගු ආරක්ෂණ බලපත්‍රය නැති කෙනෙක් විදයට
..
. හිත රිදුනා බං..
. දඩේ ගෙවන එක නෙවෙයි..
. නිකං එහෙම කිව්වහම අප්සෙට් ගියා 

යස් පුතී..
ඕක අලුත් කරගනිංකෝ ඉතින් දවසනේ යන්නේ..
උඹට කිව්වට සිරාවටම මගෙත් expired..
අම්මපා..![]()



ඒක වරදේ ස්වභාවය හා බරපතලකම අනුව වෙන දෙයක්..
එහෙමහ් වෙනවා ලොකූ වරදක් නං..



පොඩි කේස් එකක් නිසා ටික කාලයක් ඉන්න වෙනවා...
උඹ නම් ඉතිං මක් වෙනවද... අපි වගේයැ...![]()
මගේ දවස් දෙකක් ලයිෂන් එකයි ඉන්ෂුවරන්ස් එකයි කල්පැනලා..ඇල්ලුවා ඇරියස් තිබ්බ ට්‍රැෆික් සෙට් එකක්... දැම්මා උසාවි.
... දඩය ගැහැව්වේ වලංගු රියදුරු බලපත්‍රය නැති වලංගු ආරක්ෂණ බලපත්‍රය නැති කෙනෙක් විදයට
..
. හිත රිදුනා බං..
. දඩේ ගෙවන එක නෙවෙයි..
. නිකං එහෙම කිව්වහම අප්සෙට් ගියා
![]()

... ලයිසන් හදන් ඇවිල්ලා උසාවියට පෙන්නන්න කිව්වෙ නෑනෙ..? 
ඒක වරදේ ස්වභාවය හා බරපතලකම අනුව වෙන දෙයක්..
එහෙමහ් වෙනවා ලොකූ වරදක් නං..



පුළුවන් ගිවිසුම දැන් උනත් රෙජිස්ටර් කරගන්න පුළුවන්..
ලෝයර්ට කියන්න..
එහෙම නෙමෙයි ගාන බලන්නේ එයා ෆිනෑන්ස් වාරික ගෙව්ව ගානත් ඒකට ඇඩ් වෙනවා..
50000 යි නං වාරිකේ ඉන් 5ක් එයා ගෙවලා තිබ්බත් ලක්ශ 5යි අර දෙක හමාරයි ගාන 7.5 වෙනවා..
ෆිනෑන්ස් කම්පැනි එකෙන් වාහනේ වික්කොත් ගිවිසුම අදාලම නෑ..
එතකොට ඌට සතයක්වත් ගෙවන්න ඕනේ නෑ..
ගිවිසුම රෙජිස්ටර් කරගන්න ඕක මහ දෙයක් නෙමෙයි නේ ඒක තමයි සරලම විසදුම
තනූජක අයියෙ, යාබද නිවසක ඉඩමේ තරමක සද්දෙට සිමෙන්ති ගල් වැඩපලක් කරගෙන යනව, සැරින් සැරේ යකඩ තලනව වගේ සද්ද ඇහෙනවා. උදේ 8 හවස 6 වෙලාවට. මේ සම්බන්ධව නීතිමය තත්වය කොහොමද?
ස්තුතියි!
මිනිහා හරිම වෙලාවට නවත්තනවා..
6න් පස්සෙ වැඩ කලානම් තමයි ප්රශ්නය..
ඔය වෙලාව ඇතුලත කලාට නං කරන්න දෙයක් නෑ..
ඇත්තම කියන්න වරදක් කලත් වැඩේ භාරදෙනකොටම..
ඔයාගේ ලෝයර් කරන්නේ ඔයා වෙනුවෙන් කැපවෙන එක තමයි..
ආගමික සිද්ධස්ථාන වලට විරුද්ධව එහෙම උසාවි නියෝග ගන්නත් බෑ..
119 ගැහුවට ඇත්තටම උන්ට ඕකට කරන්න දේකුත් නෑ..
ඒවනං ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙන දේවල්..

මිනිහා හරිම වෙලාවට නවත්තනවා..
6න් පස්සෙ වැඩ කලානම් තමයි ප්රශ්නය..
ඔය වෙලාව ඇතුලත කලාට නං කරන්න දෙයක් නෑ..
ලීසින් තියෙන වාහනයක් නීත්‍යානුකූලව වෙන කෙනෙකුට විකුණන්න බෑ..
ලීසින් එක ගෙවී අවසන් වෙනකං ලීසින් එක දාපු කෙනාට තමයි වාහනයේ අයිතිය තියෙන්නේ.
පොල්සියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාල වාහනයේ නීත්‍යානුකූල භුක්තිය ඉල්ලල නඩුවක් දාන්න.
දාල නඩුවෙන් ගන්න පුළුවන්
අහ් එල බොහොම ස්තුති. .
ලෝයගෙන් ඇහුව ඇයි රෙජිස්ටර් කරේ නැත්තේ කියලා එයා ඒක රෙජිස්ටර් කරන්න බැරි කතාවක් කිව්වා හේතුවක් කිව්වා මට මතක නෑ. .
මට ඒක ලියපදින්චි කරගන්න විදික් තියෙනවද? කොච්චර කාලයක් යයිද ඒකට?