~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතකොට ලයිසන් නැති කෙනෙක් හා සමානවම සලකනවා..
    වාහනේ රිලීස් කරගන්න හුගක් අමාරු වෙනවා එහෙම උනාම..දඩේ ඩබල් වෙනවා..

    :baffled::baffled:
     

    thanujaka

    Well-known member


  • ලෝයර් රෙජිස්ටර් කරලා නෑ. . අනිත් පර්ශවයත් ගිවිසුම රෙජිස්ටර් කරගෙන නෑ. .
    ගිවිසුම අවලංගු වෙනවා කියන්නේ එහි ඇති කොන්දේසිත් බල රහිතයි කියන එකනේ. .
    ඒ කියන්නේ අර වාරික දෙකක් නොගෙවා හිටියොත් ලබාගත් මුදල නොගෙවා ඉන්න පුලුවන් කියන කොන්දේසිය වලංගු නෑ කියන එක නේද. .


    මම ලබාගත්ත මුදල ලක්ශ 5ක් කියලා හිතමු. . සාමන්යෙන් එම වාහනේ කුලියට දෙනවනම් මාසික වටිනාකම 50000 නම්, මාස 7ක් ඔහු වාහනය පවිච්චි කරානම් මාසෙකට 50000 ගානේ 7ක් අඩුකරන් (500000-350000 = 150000) 150000 ඔහුට ගෙවන්න වෙයිද?
    ඒ කාලයේදි ටයර් 4ම පවිච්චි කරන්න බැරිලෙස ගෙවිලා නම් 150000න් ටයර් වලටත් ගානක් තියන් ඉතිරිය ගෙවන්න වෙයිද?

    ලෝයර් ගිවිසුම රෙජිස්ටර් කරපු නැති එකට හේතුවක් තියේද? ගිවිසුම දැන් ලියපදින්චිකරගත හැකිද?

    මම වාහනේ සීස් කරනකන් ඉදලා ෆිනැන්ස් එකටම වාහනේ වෙන්දේසිකරන්න දුන්නොත් අර ගිවිසුම සම්බන්ද තත්වය කුමක්ද?

    ඒත් අර ගිවිසුම ගහපු කෙනාට පෙරලෙස ගානක් දෙන්න වෙයිද. . එහෙම වුනොත් ඌටයි ෆිනැන්ස් එකටයි දෙකටම ගෙවන්න වෙනවා. .

    පුළුවන් ගිවිසුම දැන් උනත් රෙජිස්ටර් කරගන්න පුළුවන්..
    ලෝයර්ට කියන්න..

    එහෙම නෙමෙයි ගාන බලන්නේ එයා ෆිනෑන්ස් වාරික ගෙව්ව ගානත් ඒකට ඇඩ් වෙනවා..
    50000 යි නං වාරිකේ ඉන් 5ක් එයා ගෙවලා තිබ්බත් ලක්ශ 5යි අර දෙක හමාරයි ගාන 7.5 වෙනවා..

    ෆිනෑන්ස් කම්පැනි එකෙන් වාහනේ වික්කොත් ගිවිසුම අදාලම නෑ..
    එතකොට ඌට සතයක්වත් ගෙවන්න ඕනේ නෑ..
    ගිවිසුම රෙජිස්ටර් කරගන්න ඕක මහ දෙයක් නෙමෙයි නේ ඒක තමයි සරලම විසදුම
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... )

    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයකින් වාහනයක් එලවලා අහු උනොත් මොකද්ද දඬුවම ?
    එහෙම වෙලා අනතුරක් උනොත් මොකද්ද නීතිමය තත්වය ?

    මගේ දවස් දෙකක් ලයිෂන් එකයි ඉන්ෂුවරන්ස් එකයි කල්පැනලා..ඇල්ලුවා ඇරියස් තිබ්බ ට්‍රැෆික් සෙට් එකක්..:sorry:. දැම්මා උසාවි.:cool:... දඩය ගැහැව්වේ වලංගු රියදුරු බලපත්‍රය නැති වලංගු ආරක්ෂණ බලපත්‍රය නැති කෙනෙක් විදයට:shocked:..:angry:. හිත රිදුනා බං..:P. දඩේ ගෙවන එක නෙවෙයි..;). නිකං එහෙම කිව්වහම අප්සෙට් ගියා :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යස් පුතී..
    ඕක අලුත් කරගනිංකෝ ඉතින් දවසනේ යන්නේ..




    උඹට කිව්වට සිරාවටම මගෙත් expired..
    අම්මපා..:rofl:

    පොඩි කේස් එකක් නිසා ටික කාලයක් ඉන්න වෙනවා...:baffled::sorry:

    උඹ නම් ඉතිං මක් වෙනවද... අපි වගේයැ... ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මගේ දවස් දෙකක් ලයිෂන් එකයි ඉන්ෂුවරන්ස් එකයි කල්පැනලා..ඇල්ලුවා ඇරියස් තිබ්බ ට්‍රැෆික් සෙට් එකක්..:sorry:. දැම්මා උසාවි.:cool:... දඩය ගැහැව්වේ වලංගු රියදුරු බලපත්‍රය නැති වලංගු ආරක්ෂණ බලපත්‍රය නැති කෙනෙක් විදයට:shocked:..:angry:. හිත රිදුනා බං..:P. දඩේ ගෙවන එක නෙවෙයි..;). නිකං එහෙම කිව්වහම අප්සෙට් ගියා :rofl::rofl:

    හිත රිදෙන්නෙ මොකටද බං.. :rofl::rofl:... ලයිසන් හදන් ඇවිල්ලා උසාවියට පෙන්නන්න කිව්වෙ නෑනෙ..? :oo:
     
    තනූජක අයියෙ, යාබද නිවසක ඉඩමේ තරමක සද්දෙට සිමෙන්ති ගල් වැඩපලක් කරගෙන යනව, සැරින් සැරේ යකඩ තලනව වගේ සද්ද ඇහෙනවා. උදේ 8 හවස 6 වෙලාවට. මේ සම්බන්ධව නීතිමය තත්වය කොහොමද?

    ස්තුතියි!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පුළුවන් ගිවිසුම දැන් උනත් රෙජිස්ටර් කරගන්න පුළුවන්..
    ලෝයර්ට කියන්න..

    එහෙම නෙමෙයි ගාන බලන්නේ එයා ෆිනෑන්ස් වාරික ගෙව්ව ගානත් ඒකට ඇඩ් වෙනවා..
    50000 යි නං වාරිකේ ඉන් 5ක් එයා ගෙවලා තිබ්බත් ලක්ශ 5යි අර දෙක හමාරයි ගාන 7.5 වෙනවා..

    ෆිනෑන්ස් කම්පැනි එකෙන් වාහනේ වික්කොත් ගිවිසුම අදාලම නෑ..
    එතකොට ඌට සතයක්වත් ගෙවන්න ඕනේ නෑ..
    ගිවිසුම රෙජිස්ටර් කරගන්න ඕක මහ දෙයක් නෙමෙයි නේ ඒක තමයි සරලම විසදුම


    අහ් එල බොහොම ස්තුති. .

    ලෝයගෙන් ඇහුව ඇයි රෙජිස්ටර් කරේ නැත්තේ කියලා එයා ඒක රෙජිස්ටර් කරන්න බැරි කතාවක් කිව්වා හේතුවක් කිව්වා මට මතක නෑ. .

    මට ඒක ලියපදින්චි කරගන්න විදික් තියෙනවද? කොච්චර කාලයක් යයිද ඒකට?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • තනූජක අයියෙ, යාබද නිවසක ඉඩමේ තරමක සද්දෙට සිමෙන්ති ගල් වැඩපලක් කරගෙන යනව, සැරින් සැරේ යකඩ තලනව වගේ සද්ද ඇහෙනවා. උදේ 8 හවස 6 වෙලාවට. මේ සම්බන්ධව නීතිමය තත්වය කොහොමද?

    ස්තුතියි!

    මිනිහා හරිම වෙලාවට නවත්තනවා..
    6න් පස්සෙ වැඩ කලානම් තමයි ප්‍රශ්නය..
    ඔය වෙලාව ඇතුලත කලාට නං කරන්න දෙයක් නෑ..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සමහර ලෝයර්ස් ලා සාක්ෂි අහද්දි මිනිස්සුන්ට අපහාස වෙන විදිදියට හරිම කැතැ විදියට ප්‍රශ්න් කරනවා මිනිස්සු සෑහෙන්න අපහසුතාවයට පත්වෙනවා ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට ගන්න පුලුවන් ක්‍රයාමර්ගයක් තියනවද මේකට
     
    Last edited:
    මිනිහා හරිම වෙලාවට නවත්තනවා..
    6න් පස්සෙ වැඩ කලානම් තමයි ප්‍රශ්නය..
    ඔය වෙලාව ඇතුලත කලාට නං කරන්න දෙයක් නෑ..

    අප්පටසිරි. ස්තුති අයියෙ!

    6න් පස්සෙ නම් මොනවද අපිට කරන්න පුලුවන්? තරහ කරගන්නෙත් නැතුව, ප්‍රශ්න දාගන්නෙත් නැති විදියට?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තම කියන්න වරදක් කලත් වැඩේ භාරදෙනකොටම..
    ඔයාගේ ලෝයර් කරන්නේ ඔයා වෙනුවෙන් කැපවෙන එක තමයි..

    ආගමික සිද්ධස්ථාන වලට විරුද්ධව එහෙම උසාවි නියෝග ගන්නත් බෑ..
    119 ගැහුවට ඇත්තටම උන්ට ඕකට කරන්න දේකුත් නෑ..
    ඒවනං ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙන දේවල්..

    තැන්කූ වේවා. :love:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මිනිහා හරිම වෙලාවට නවත්තනවා..
    6න් පස්සෙ වැඩ කලානම් තමයි ප්‍රශ්නය..
    ඔය වෙලාව ඇතුලත කලාට නං කරන්න දෙයක් නෑ..

    නගර සීමාවෙත් එහෙම පුලුවන්ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ තාමත් උසාවි වලින් කසපහර, වේවැල් පහර දීමට තීන්දු දෙනවාද? එහෙම නම් ඒවා ක්‍රියාත්මක කරන්නෙ කවුද? කෙහෙදිද? උපරිම කීයක්ද?
     

    thanujaka

    Well-known member
  • ලීසින් තියෙන වාහනයක් නීත්‍යානුකූලව වෙන කෙනෙකුට විකුණන්න බෑ..
    ලීසින් එක ගෙවී අවසන් වෙනකං ලීසින් එක දාපු කෙනාට තමයි වාහනයේ අයිතිය තියෙන්නේ.
    පොල්සියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාල වාහනයේ නීත්‍යානුකූල භුක්තිය ඉල්ලල නඩුවක් දාන්න.
    දාල නඩුවෙන් ගන්න පුළුවන්

    අහ් එල බොහොම ස්තුති. .

    ලෝයගෙන් ඇහුව ඇයි රෙජිස්ටර් කරේ නැත්තේ කියලා එයා ඒක රෙජිස්ටර් කරන්න බැරි කතාවක් කිව්වා හේතුවක් කිව්වා මට මතක නෑ. .

    මට ඒක ලියපදින්චි කරගන්න විදික් තියෙනවද? කොච්චර කාලයක් යයිද ඒකට?

    මෙන්න මේ කතාව මම මුලින්ම උඹට කිව්වේ අන්න ඒක නිසා තමයි..
    උඹ ලෝයර් කෙනෙක් හරහා ඇග්‍රීමන්ට් ගහං තියෙන නිසා මට උඹට ඕකට මුකුත් කියන්න බෑ..
    ලෝයර් දන්නවා ඕක රෙජිස්ටර් කරන්න බෑ සහ ඕක වලංගු නෑ කියලා..
    නමුත් උඹලට මිනිහා ඒක කියල නෑ..

    වාහනේ සීස් කරනකං ඉදලා උඹට වාහනේ බේරගන්න පුළුවන්..
    ඔය ඇග්‍රීමන්ට් එකෙන් උඹලා දෙන්නටම නඩුකියාගන්න බෑ..
    ලීසින් වාහන එහෙම විකුණන්න බෑ.. ඒකයි නීතිය..
    ඇග්‍රීමන්ට් නෙමෙයි මොනව ගැහුවත්..


    සුදුසු දෙයක් බලල කරපං..