පාර්ලිමේන්තු චන්දෙට කලින් ජනාධිපතිවරණය තියනවා ඕං බලපං බොරුද කියලා. මෙත්පල්ට දැන් බල තන්හාව ඉහට ගහලා තියෙන්නේ

janadipathiwarne call karaama podujana peramunen gota ehema dammoth methpala anatha wenawaneda![]()
මෙත්පල් හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ගෝටා ට ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්න කල් මදි. අපි හිතනවට වඩා සිරා කපටියි
ෆොන්සේක මතක් උනා 
මෙත්පල් හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ගෝටා ට ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්න කල් මදි. අපි හිතනවට වඩා සිරා කපටියි

ගොට්ටට කෙලවන්න හුටනුයි පොනිලුයි ගහපු ප්ලෑනක්ද කියන්නත් බෑ. ඉරසොහොන්ට පිස්සු හැදෙනවා එහෙම උනොත් නම්.![]()

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට ඇති තත්වය ගැන විවිද අර්ථකතන නිරුපනය කරනවා. උදාහරණයක් ලෙස 33(2)(ඇ) සහ 70(1) වගන්ති අනුව.
JR හදපු වියවස්තාවට මිනිස්සු බැන්නත් මට මතක විදියට ඒ වියවස්තව තුලින් රටේ මේ වගේ ප්‍රශ්න ඇති වුනේ නැහැ. එකට සංශෝදන ගෙන එනකොට, මේ දේවල් අනාගතේ නීති ප්‍රශ්න ඇති නොවන ආකාරයෙන් වෙනස් කල යුතුයි. නැතිනම් අච්චාරුවක් වෙන්නේ. මතක් තබා ගතු යුතයි. අගමැති ඉවත් කලෙත්, මේ වගේ නීති කරුණක් මත.
රටක වියවස්තාවට හරියට සංශෝදනයක් දාගන්න බැරි පාලකයෙක්, රටක් හදන්න කොහොමද?. රට එකම අවුලක් වෙන එක වලක්වන්න බැහැ.

දැන් මහින්ද පැත්තක බන්.. හිටං ගේමක් ගහන්න හදන්නෙ.. අද හිටං lawyers ල සෙට් එකක් එක්ක ලොකු සාකච්ඡවක් එහෙමත් කරලලු නේද.. ඕක මොකක් හරි ගේමකට එන්න හදන්නෙ..
පාර්ලිමේන්තුව විසුරෝනවනම් අද ඇමතිකම් දෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ
පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් හරියට අමාත්‍ය මණ්ඩලය පිහිටුවලා ඉන්න ඕනේ.ඒකයි නීතිය. ඒකයි ඉක්මනට දිවුරුම් දෙන්නේ