පාර්ලිමේන්තුව විසුරුවයිද?

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පාර්ලිමේන්තු චන්දෙට කලින් ජනාධිපතිවරණය තියනවා ඕං බලපං බොරුද කියලා. මෙත්පල්ට දැන් බල තන්හාව ඉහට ගහලා තියෙන්නේ

    janadipathiwarne call karaama podujana peramunen gota ehema dammoth methpala anatha wenawaneda:sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    janadipathiwarne call karaama podujana peramunen gota ehema dammoth methpala anatha wenawaneda:sorry:

    මෙත්පල් හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ගෝටා ට ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්න කල් මදි. අපි හිතනවට වඩා සිරා කපටියි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මෙත්පල් හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ගෝටා ට ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්න කල් මදි. අපි හිතනවට වඩා සිරා කපටියි

    මං මේ හිතන්නේ සිරා තනියෙන් ඉල්ලුවොත් චන්ද කියක් ගනී ද කියල :rofl: ෆොන්සේක මතක් උනා :baffled:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මෙත්පල් හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ගෝටා ට ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්න කල් මදි. අපි හිතනවට වඩා සිරා කපටියි

    chamal no issues ne...wasulatath katak arinna ba...
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0

    ගොට්ටට කෙලවන්න හුටනුයි පොනිලුයි ගහපු ප්ලෑනක්ද කියන්නත් බෑ. ඉරසොහොන්ට පිස්සු හැදෙනවා එහෙම උනොත් නම්. :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට ඇති තත්වය ගැන විවිද අර්ථකතන නිරුපනය කරනවා. උදාහරණයක් ලෙස 33(2)(ඇ) සහ 70(1) වගන්ති අනුව.

    JR හදපු වියවස්තාවට මිනිස්සු බැන්නත් මට මතක විදියට ඒ වියවස්තව තුලින් රටේ මේ වගේ ප්‍රශ්න ඇති වුනේ නැහැ. එකට සංශෝදන ගෙන එනකොට, මේ දේවල් අනාගතේ නීති ප්‍රශ්න ඇති නොවන ආකාරයෙන් වෙනස් කල යුතුයි. නැතිනම් අච්චාරුවක් වෙන්නේ. මතක් තබා ගතු යුතයි. අගමැති ඉවත් කලෙත්, මේ වගේ නීති කරුණක් මත.

    රටක වියවස්තාවට හරියට සංශෝදනයක් දාගන්න බැරි පාලකයෙක්, රටක් හදන්න කොහොමද?. රට එකම අවුලක් වෙන එක වලක්වන්න බැහැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    ගොට්ටට කෙලවන්න හුටනුයි පොනිලුයි ගහපු ප්ලෑනක්ද කියන්නත් බෑ. ඉරසොහොන්ට පිස්සු හැදෙනවා එහෙම උනොත් නම්. :rofl:

    ගෝඨට නම් කෙලියෙ වෙන කවුරුත් නෙවෙයි මහින්දමයි :P
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට ඇති තත්වය ගැන විවිද අර්ථකතන නිරුපනය කරනවා. උදාහරණයක් ලෙස 33(2)(ඇ) සහ 70(1) වගන්ති අනුව.

    JR හදපු වියවස්තාවට මිනිස්සු බැන්නත් මට මතක විදියට ඒ වියවස්තව තුලින් රටේ මේ වගේ ප්‍රශ්න ඇති වුනේ නැහැ. එකට සංශෝදන ගෙන එනකොට, මේ දේවල් අනාගතේ නීති ප්‍රශ්න ඇති නොවන ආකාරයෙන් වෙනස් කල යුතුයි. නැතිනම් අච්චාරුවක් වෙන්නේ. මතක් තබා ගතු යුතයි. අගමැති ඉවත් කලෙත්, මේ වගේ නීති කරුණක් මත.

    රටක වියවස්තාවට හරියට සංශෝදනයක් දාගන්න බැරි පාලකයෙක්, රටක් හදන්න කොහොමද?. රට එකම අවුලක් වෙන එක වලක්වන්න බැහැ.

    ekanam etta machan..........
     
    පිං අගමැති කම් ගන්න කලින් රට ගැන හිතන්න තිබුණා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට ඇති තත්වය ගැන විවිද අර්ථකතන නිරුපනය කරනවා. උදාහරණයක් ලෙස 33(2)(ඇ) සහ 70(1) වගන්ති අනුව.

    JR හදපු වියවස්තාවට මිනිස්සු බැන්නත් මට මතක විදියට ඒ වියවස්තව තුලින් රටේ මේ වගේ ප්‍රශ්න ඇති වුනේ නැහැ. එකට සංශෝදන ගෙන එනකොට, මේ දේවල් අනාගතේ නීති ප්‍රශ්න ඇති නොවන ආකාරයෙන් වෙනස් කල යුතුයි. නැතිනම් අච්චාරුවක් වෙන්නේ. මතක් තබා ගතු යුතයි. අගමැති ඉවත් කලෙත්, මේ වගේ නීති කරුණක් මත.

    රටක වියවස්තාවට හරියට සංශෝදනයක් දාගන්න බැරි පාලකයෙක්, රටක් හදන්න කොහොමද?. රට එකම අවුලක් වෙන එක වලක්වන්න බැහැ.

    :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    දැන් මහින්ද පැත්තක බන්.. හිටං ගේමක් ගහන්න හදන්නෙ.. අද හිටං lawyers ල සෙට් එකක් එක්ක ලොකු සාකච්ඡවක් එහෙමත් කරලලු නේද.. ඕක මොකක් හරි ගේමකට එන්න හදන්නෙ..

    පාර්ලිමේන්තුව විසුරෝනවනම් අද ඇමතිකම් දෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ

    පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් හරියට අමාත්‍ය මණ්ඩලය පිහිටුවලා ඉන්න ඕනේ.ඒකයි නීතිය. ඒකයි ඉක්මනට දිවුරුම් දෙන්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් හරියට අමාත්‍ය මණ්ඩලය පිහිටුවලා ඉන්න ඕනේ.ඒකයි නීතිය. ඒකයි ඉක්මනට දිවුරුම් දෙන්නේ

    මොනව උනත් මහින්ද , රනිල් මේ වගේ වෙලාවට තීරන ගන්නෙ වටේ ඉන්න නීති සෙට් එකෙන් අහල.. හැබැයි මේ හිටං ගොයිය කොයි වෙලේ මොනව කරයිද කියල උගෙ වටේ ඉන්න උන්වත් දන්නෙ නැ බන්..

    තව එක ගේමක් තියනව හිටංට කරන්න.. ඌ ඒක ගහයිද දන්නෙත් නැ. අද ministry change කරපු එක ඇතුලෙ පොඩි ගේමක් ගියා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    11b8126c-5581-444f-900f-3cb13c87fe00.png

    cf42f66f-3ad7-40ba-a597-1f6123e758b4.png

    8e17cbe1-4caa-4b27-9f38-9ec43d3f5edb.png
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,448
    113
    37
    රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට