විසුරවලා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්දට 113 නෑ , දැන් නෝන්ඩිය කාගෙන තවත් ව්‍යවස්තා විරෝදි වැඩක් කරනවා. පජාතයි, කුජීතයි.:rofl::rofl::rofl:

දේශපාලන සදාචාරයක් නැති ගංකබරයෝ රටත් විනාස කරනවා.:D:D
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට 113 නෑ , දැන් නෝන්ඩිය කාගෙන තවත් ව්‍යවස්තා විරෝදි වැඩක් කරනවා. පජාතයි, කුජීතයි.:rofl::rofl::rofl:

    දේශපාලන සදාචාරයක් නැති ගංකබරයෝ රටත් විනාස කරනවා.:D:D

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    avatar427884_36.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තවත් ප්‍රශ්නේ අදින්න ඔනේ නෑ මම කියන්නේ.. පඹයා මහින්ද පත්කරපු එක වැරදියි.. එත් මේ රට අස්ථාවර උනේ රනිල් එල්ලිලා ඉන්න එකෙන්..

    පඹයා පාර්ලිමේන්තුව විසිරෙව්වොත් එක හරි උනත් වැරදි උනත් මහා මැතිවරණේට යන්න තියෙන්නේ..

    චන්දෙට යන එක හොදයි බන්.. පාර්ලිමේන්තුවෙ කට්ටිය සල්ලි වලට පැනල අගමැති තෝරනවට වඩා අග්මැති මිනිස්සුන්ටම තෝරන්න චන්දයක් එන එක හොදයි..

    හැබැයි දැන් පලවෙනි පාර parliament ආපු UNP සෙට් එකනම් අඩනව උන්ට pension එක නැති වෙන නිසා.. :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඒයි සදුනා.. ඔය profile pic එක වෙනස් කරපන්.. පාර්ලිමේන්තුව විසිරෙඋවොත් උබට කියන්න වෙන්නෙ චන්දෙ එපා කියල..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    Ultimate form of democracy has been enforced!

    Those who cried out loud over the last few weeks can now go and exercise their supreme right of democracy at the election!

    Bravo
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Loketa lankawa wihiluwak wenawa bn mae wada walin. Mage mathaya me kiwwe mm eka pakshekata wath na. Aththatama chande cancel karala enawa ekketa wath danne na chande. Lankawe chande laba ganna sudusu pudgalayo innawada kiyala sakai aththatama.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Ultimate form of democracy has been enforced!

    Those who cried out loud over the last few weeks can now go and exercise their supreme right of democracy at the election!

    Bravo

    This not democracy! This is a showing the whole world we are a nation of jokers! Doing a unconstitutional thing to cover up the another. AG and Chief Justice both have opposed this vehemently! Even Mahinda had asked for time to rethink. Idiots are in a bigger mess. If some one goes to court and Supreme court decides this is unconstitutional SiRA and MaRa will be king of clowns! :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,576
    113
    Loketa lankawa wihiluwak wenawa bn mae wada walin. Mage mathaya me kiwwe mm eka pakshekata wath na. Aththatama chande cancel karala enawa ekketa wath danne na chande. Lankawe chande laba ganna sudusu pudgalayo innawada kiyala sakai aththatama.
    Depattema aya eheta meheta paninawata wada, parliament eka wisurawapu eka hodai
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    This not democracy! This is a showing the whole world we are a nation of jokers! Doing a unconstitutional thing to cover up the another. AG and Chief Justice both have opposed this vehemently! Even Mahinda had asked for time to rethink. Idiots are in a bigger mess. If some one goes to court and Supreme court decides this is unconstitutional SiRA and MaRa will be king of clowns! :rofl::rofl::rofl:

    He may have violated constitute but this is bloody democracy when you dissolve a parliament and go for a bloody election.

    Now its our chance to be smart and choose best people of instead of defending our favorite political party or figure
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    This not democracy! This is a showing the whole world we are a nation of jokers! Doing a unconstitutional thing to cover up the another. AG and Chief Justice both have opposed this vehemently! Even Mahinda had asked for time to rethink. Idiots are in a bigger mess. If some one goes to court and Supreme court decides this is unconstitutional SiRA and MaRa will be king of clowns! :rofl::rofl::rofl:
    Someone already went to court during last few days. You can check what court has said. And this is not unconstitutional.

    KmN1oqB.png
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Depattema aya eheta meheta paninawata wada, parliament eka wisurawapu eka hodai

    ගොන් කතා කියන්න එපා. ව්‍යවස්තානූකූලව කරන්න බැරි දෙයක් කලාම හොඳයි කියන්න එපා. අගවිනිසුරුයි, ඇටර්නි ජෙනරලුයි දෙන්නම විරුද්ධ වෙල තියෙනවා මේ වැඩේට. ව්‍යවස්තාවේ ප්‍රතිපාදන නැහැ මෙහෙම කරන්න. 113 නැති වුනාම තවත් ව්‍යවස්තා විරෝදී වැඩක් කරනවා. ව්‍යවස්තාවක් ඕනෙම නැද්ද? මරාටයි සිරාටයි ඕනේ දේ කරන්න පුලුවන්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    ගොන් කතා කියන්න එපා. ව්‍යවස්තානූකූලව කරන්න බැරි දෙයක් කලාම හොඳයි කියන්න එපා. අගවිනිසුරුයි, ඇටර්නි ජෙනරලුයි දෙන්නම විරුද්ධ වෙල තියෙනවා මේ වැඩේට. ව්‍යවස්තාවේ ප්‍රතිපාදන නැහැ මෙහෙම කරන්න. 113 නැති වුනාම තවත් ව්‍යවස්තා විරෝදී වැඩක් කරනවා. ව්‍යවස්තාවක් ඕනෙම නැද්ද? මරාටයි සිරාටයි ඕනේ දේ කරන්න පුලුවන්ද?

    oka wiruddada nadda kiyana ekata maragannawata wada hoda nadda
    minissu widiyata ekathu wela me hamba unu chance eken horu takkadi walata wiruddawa wada kalot

    api hamadama karanne topic ekak aragena bedila maragannawa antime ekama set eka apiwa rawattala goda yanawa
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Someone already went to court during last few days. You can check what court has said. And this is not unconstitutional.

    KmN1oqB.png

    Get your Facts Correct. This is a shameful attempt to mislead ignorant baboons, President cannot dissolve parliament as he wish, that was the whole point of 19th Amendment, this is old crap, not the new constitution.
    I wonder why Chief Justice and Attorney General Vehemently opposed this move in their strongest possible terms?? Probably because they don't know the constitution as well you do??:rofl::rofl:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    This not democracy! This is a showing the whole world we are a nation of jokers! Doing a unconstitutional thing to cover up the another. AG and Chief Justice both have opposed this vehemently! Even Mahinda had asked for time to rethink. Idiots are in a bigger mess. If some one goes to court and Supreme court decides this is unconstitutional SiRA and MaRa will be king of clowns! :rofl::rofl::rofl:

    Cry bitch cry. Cry louder :rofl: nothing's gonna change :rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ප්‍රතිපාදන රෙද්ද ඇතත් නැතත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියක් අවස්තාවක් තියෙන්න ඕන රටේ සිද්ද වෙන දේවල් තීරණය කරන්න. රටේ වෙන දේවල් තීරණය කරන්න ඕන රටේ ජීවත් වෙන උන්. නැතුව මේ කොහෙවත් ඉදන් ආතල් ගන්න 225 ක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවලා ඒ අවස්ථාව මහජනතාවට දීපු එක නම් ලොකුම දෙයක්