දැන් ත්රෙඩ් ගොඩක් දැක්කා එක එක දේවල් කියනවා...
මේ වගේ වේලාවක මහමැතිවරණයකට ගිය එක ගැන උබලා මොකද හිතන්නේ....
මමනම් හිතන්නේ මේ දියවන්නාවේ ඉන්න 225 හරක්ට තීරණයක් ගන්න දෙනවට වඩා හොදයි
චන්දෙකට ගිය එක,වොට් කරන් යමල්ලා....
මේ වගේ වේලාවක මහමැතිවරණයකට ගිය එක ගැන උබලා මොකද හිතන්නේ....
මමනම් හිතන්නේ මේ දියවන්නාවේ ඉන්න 225 හරක්ට තීරණයක් ගන්න දෙනවට වඩා හොදයි
චන්දෙකට ගිය එක,වොට් කරන් යමල්ලා....
Last edited:

තනි ආණ්ඩුවක් අවොත් හොදයි 120ක් වත් උපරිම අවමයක් තියන