ඌත් මේ මොකක්ද උනේ කියලා හරියට තෙරුන් අරන් නෑ..
මොනවා කරන්නත් ඇමති මණ්ඩලයක් ඉන්න ඕනා.
අද ඔක්කොම දුන්නා,විසිරෙව්වා හරිම සිම්පල්.
සිරා හින්දා දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා![]()

Ohu gramasewaka kenek, janadipathi kenek, guruwarayek

ඌත් මේ මොකක්ද උනේ කියලා හරියට තෙරුන් අරන් නෑ..
මොනවා කරන්නත් ඇමති මණ්ඩලයක් ඉන්න ඕනා.
අද ඔක්කොම දුන්නා,විසිරෙව්වා හරිම සිම්පල්.
සිරා හින්දා දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා![]()

දැන් මිනිස්සුන්ට කැමතී කෙනෙක් පත් කරගන්න පුලුවන් නේ ..,,,
එතකොට කාටත් මොකුත් කියන්නත් බෑ,ජාතයන්තරයට අත දාන්නත් බෑ,
මිනිස්සු කැමතී කෙනා පත් උනාම හරී,
ඡන්දයක් තියන එක තමා සුදුසුම
![]()

ඡන්දෙ තියන්න ඕනෙ ඒක හරි
ඒකට ගියපු විදිය වැරදියි
ඒක නිසා ඔය දෙකම
Poll එකට දෙකම කියල add කරන්න
ඔනේම රටක පාර්ලිමේන්තුවක් විසිරුවා හරින්න නම් ඒකට හරි පැහැදිලි හෙතුවක් තියෙන්න ඔනෙ.
අවුරුදු 5ක කාලෙකට පාර්ලිමේන්තුවක් පත් කරන්නෙ මහ ජන චන්දයෙන් ඒ අදාල කාල සීමාව වෙනුවෙන්. ඊට කලින් විසිරුවා හරිනව කියන්නෙ ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමක් විතරක් නෙවෙයි රජයේ අය වැයට ඇති කරන පීඩනයක්. විශේෂයෙන් ලංකාව වගේ මන්දපෝෂණයෙන් පෙලෙන මූලික අවශ්‍යතා පවා හරියට නොලැබෙන රටක දිනපතා චන්ද පැවැත්වීමෙන් ස්ථාවරත්වයක් ඇති වීමට වඩා සිදු වෙන්නෙ ප්‍රශ්න අර්බුද වෙන එකයි. 1950 දශකයේ ඉදන් සිද්ද උනේ ඒකයි. බොහො අයට මේ දේවල් ගැන පැහැදිලි අවබෝධයක් නෑ. විවිධ දේශපාලකයන්ට ගැති විදියට මනස හැදිල තියන එකත් හේතුවක් මෙහෙම දේවල් සුභ විදියට දකින්නත් ආත්ම තෘප්තියක් ලබන්නත්.
ඒ සියල්ල පැත්තකින් තියල බැලුවත් මේ කරන වැඩේ නිසා සිදු වෙන පාඩුව නම් අවුරුදු ගානකට බලපායි. විදේශ රටවලින් කොන් වෙලා, සංචාරක්යන්ට රතු නිවේදන දැනටම නිකුත් වෙලා.

මේක අනුර කුමරටයි, JVP එකට නියම අවස්ථාව. පාර්ලිමේන්තුවේ ආසන 225 න් 200 විතර දිනාගන්න පුළුවන්.![]()

මේක අනුර කුමරටයි, JVP එකට නියම අවස්ථාව. පාර්ලිමේන්තුවේ ආසන 225 න් 200 විතර දිනාගන්න පුළුවන්.![]()

දැන් ත්‍රෙඩ් ගොඩක් දැක්කා එක එක දේවල් කියනවා...
මේ වගේ වේලාවක මහමැතිවරණයකට ගිය එක ගැන උබලා මොකද හිතන්නේ....
මමනම් හිතන්නේ මේ දියවන්නාවේ ඉන්න 225 හරක්ට තීරණයක් ගන්න දෙනවට වඩා හොදයි
චන්දෙකට ගිය එක,වොට් කරන් යමල්ලා....
දැන් මිනිස්සුන්ට කැමතී කෙනෙක් පත් කරගන්න පුලුවන් නේ ..,,,
එතකොට කාටත් මොකුත් කියන්නත් බෑ,ජාතයන්තරයට අත දාන්නත් බෑ,
මිනිස්සු කැමතී කෙනා පත් උනාම හරී,

මෙ දෙගොල්ලන්ම තර්ගෙට හොරකම් කරා එක නිසා හොරු දැම්මොත් උන්ට ජ්න්දය නම් දෙන්න එපා ගොඩාක් අයව ගෙදර යවමු හොද උගත් රටට ගමට වැඩක් කර ඇති මිනිස්සු පත් කරගන්න