මැතිවරණය

මැතිවරණය

  • හරිද

    Votes: 104 71.7%
  • වැරදිද

    Votes: 41 28.3%

  • Total voters
    145

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් ත්‍රෙඩ් ගොඩක් දැක්කා එක එක දේවල් කියනවා...
    මේ වගේ වේලාවක මහමැතිවරණයකට ගිය එක ගැන උබලා මොකද හිතන්නේ....
    මමනම් හිතන්නේ මේ දියවන්නාවේ ඉන්න 225 හරක්ට තීරණයක් ගන්න දෙනවට වඩා හොදයි
    චන්දෙකට ගිය එක,වොට් කරන් යමල්ලා....
     
    Last edited:
    • Like
    Reactions: ramesh_jaya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    දැන් ත්‍රෙඩ් ගොඩක් දැක්කා එක එක දේවල් කියනවා...
    මේ වගේ වේලාවක මහමැතිවරණයකට ගිය එක ගැන උබලා මොකද හිතන්නේ....
    මමනම් හිතන්නේ මේ දියවන්නාවේ ඉන්න 225 හරක්ට තීරණයක් ගන්න දෙනවට වඩා හොදයි
    චන්දෙකට ගිය එක,වොට් කරන් යමල්ලා...

    plan කරලා දීපු game එකක් ,,,
    අලුත් ව්‍යවස්ථාවේ හැටියට චන්දෙන් පත් වෙනකන් දිවුරුම් දීපු ඇමතිවරු ඉන්නවා ..

    බහුතරයේ කතාව අවුල හදන්න ගොතපු බොරුවක්

    අද උදේ වෙද්දී විමල් , මහින්ද දන්නවා හෙට පාර්ලිමේන්තුව විසුරනවා කියලා ..

    මේකට කරු මය්ත්‍රී ගේ වැඩේ ලේසි කළා

    රටේ අවුලක් හදලා :baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    Amathikam deela giyapu eka kapati kamak eka nisa waradi. Dan un rajya depala awabavitha karanawa. Ekwa moka karath baluwada.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කරපු දේ හරි
    ජාතික ආණ්ඩු සන්දාන ආණ්ඩු හරියන්නේ නැහැ එක නායකයෙක් නැතිව

    slfp slpp හරි unp :D තනි ආණ්ඩුවක් අවොත් හොදයි 120ක් වත් උපරිම අවමයක් තියන
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවාරෙන් චන්දෙට ගිය එක හොදයි. දැන් ඉතින් මිනිස්සුන්ගේ තීරණේ බලාගන්න පුළුවන්. මොනා උනත් එක දෙයක් ෂුවර් ගූ එන් පී එවුන්ට නම් ආයිත් මලාට ගොඩ යාමක් නෑ :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    පොනිලා පහුගිය දවස් ටිකේම කයිවාරු ගැහුවනෙ ජනතාව ඌට බලය දුන්න කියල
    දැන් බලන්න පුළුවන් චන්දෙ හම්බවෙන හැටි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිවාරෙන් චන්දෙට ගිය එක හොදයි. දැන් ඉතින් මිනිස්සුන්ගේ තීරණේ බලාගන්න පුළුවන්. මොනා උනත් එක දෙයක් ෂුවර් ගූ එන් පී එවුන්ට නම් ආයිත් මලාට ගොඩ යාමක් නෑ :rofl:

    චන්දෙකට ගිය එක හොදයි.නැත්නම් වෙන්නේ සල්ලි වලට් එහෙට මෙහෙට පනින එකනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාරෙන් චන්දෙට ගිය එක හොදයි. දැන් ඉතින් මිනිස්සුන්ගේ තීරණේ බලාගන්න පුළුවන්. මොනා උනත් එක දෙයක් ෂුවර් ගූ එන් පී එවුන්ට නම් ආයිත් මලාට ගොඩ යාමක් නෑ :rofl:

    පොනිලා පහුගිය දවස් ටිකේම කයිවාරු ගැහුවනෙ ජනතාව ඌට බලය දුන්න කියල
    දැන් බලන්න පුළුවන් චන්දෙ හම්බවෙන හැටි

    :yes::yes: දැන් නම් ගූ ඇන් පී කාරයන්ට බඩ ගිහින් ඇති..:lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: දැන් නම් ගූ ඇන් පී කාරයන්ට බඩ ගිහින් ඇති..:lol::lol::lol:

    ඒ අස්සේ තව ෆේක් හදන් දගලන ගූ එන් පී එකෙක් මාට්ටු බන්. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චන්දෙකට ගිය එක හොදයි.නැත්නම් වෙන්නේ සල්ලි වලට් එහෙට මෙහෙට පනින එකනේ..

    අනිවා දැන් මිනිස්සුන්ගේ අතේ සේරම තියෙන්නේ :yes:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    දැන් මිනිස්සුන්ට කැමතී කෙනෙක් පත් කරගන්න පුලුවන් නේ ..,,,
    එතකොට කාටත් මොකුත් කියන්නත් බෑ,ජාතයන්තරයට අත දාන්නත් බෑ,
    මිනිස්සු කැමතී කෙනා පත් උනාම හරී,

    ඡන්දයක් තියන එක තමා සුදුසුම
    :yes::yes::yes::yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    පරණ 225ම තමා කැරකිලා එන්නේ ආයේ පාරක්

    Jathika laisthuwa nathi katanna ona. Paradichcha unuth athulata gannawa nathnam. Ehema unoth oya naki gobilo tika kale...:P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Oya baarakara rajaye amathi mandale ban

    ඌත් මේ මොකක්ද උනේ කියලා හරියට තෙරුන් අරන් නෑ..
    මොනවා කරන්නත් ඇමති මණ්ඩලයක් ඉන්න ඕනා.
    අද ඔක්කොම දුන්නා,විසිරෙව්වා හරිම සිම්පල්.
    සිරා හින්දා දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා :P
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඡන්දෙ තියන්න ඕනෙ ඒක හරි
    ඒකට ගියපු විදිය වැරදියි
    ඒක නිසා ඔය දෙකම
    Poll එකට දෙකම කියල add කරන්න