~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පණතක් කියන්නේ පාර්ලිමේන්තුවෙන් පණවල සම්මත් කරපු එකක්..
    ආඥා පණතක් කියන්නේ සුද්දගේ කාලේ ආපු පණතක්..

    Chapter/Part
    Section
    Subsection
    Paragraph
    Subparagraph
    Item
    Sub-item
    Sub-subitem
    Schedule

    Thanks
    සිංහල නම් ටිකත් කියන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නඩුව මොකද්ද?
    කවුද නඩු දාල තියෙන්නේ?


    අවුරුදු තුන හතරකට කලින් එක නඩුවක් පැරදිලා තියෙනවලු, පස්සේ කඩෙන් අයින්වෙන්න වන්දියක් ඉල්ලලා නඩුව තියෙන්නේ. . කලින් නඩුව කඩේ ඉල්ලලා දාල තියෙන්නේ. . දැන් නඩුව වන්දියක් ඉල්ලලා. .

    මුන් එකදිගට අවුරුදු 30 වඩා ඉදලා තියෙනවා බදු ඔප්පුවක් වත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව. .
    එහෙම ඉදලත් ඇයි කලින් උසාවියෙ විනිසුරු කඩපෙලියෙන් ඉවත්වෙන්න කියලා නියෝග දීලා තියෙන්නේ?
    මේ කඩපේලියේ පරන අයිතිකාරයන්ගේ වර්තමන අයිතිකාර ලමයින්ගෙන් කීපදෙනෙක් ලෝයර්ස්ලා. . පගාව දීපු සීන් එකක්ද තියෙන්නේ?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    බදු ඔප්පුවක් ලියන්න බෑ ඒ වෙලාවට..
    අයිතිකාරය පත්තිරුවේ නැතුව බදු ඔප්පුව ලියන්න බෑ..
    ඔප්පුව ලැබෙනකම්ම ඉන්න ඕනේ..
    :cool::cool: Thanks
     

    thanujaka

    Well-known member
  • අවුරුදු තුන හතරකට කලින් එක නඩුවක් පැරදිලා තියෙනවලු, පස්සේ කඩෙන් අයින්වෙන්න වන්දියක් ඉල්ලලා නඩුව තියෙන්නේ. . කලින් නඩුව කඩේ ඉල්ලලා දාල තියෙන්නේ. . දැන් නඩුව වන්දියක් ඉල්ලලා. .

    මුන් එකදිගට අවුරුදු 30 වඩා ඉදලා තියෙනවා බදු ඔප්පුවක් වත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව. .
    එහෙම ඉදලත් ඇයි කලින් උසාවියෙ විනිසුරු කඩපෙලියෙන් ඉවත්වෙන්න කියලා නියෝග දීලා තියෙන්නේ?
    මේ කඩපේලියේ පරන අයිතිකාරයන්ගේ වර්තමන අයිතිකාර ලමයින්ගෙන් කීපදෙනෙක් ලෝයර්ස්ලා. . පගාව දීපු සීන් එකක්ද තියෙන්නේ?

    මුල් අවුරුදු 10 ඇතුලත කඩෙන් අයින් වෙන්නේ නෑ කියල පොල්සියේ එන්ට්‍රි එකක් ඇති..
    එහෙම නිසා තමා අයින් වෙන්න නියෝග දීල තියෙන්නේ..
    නැත්තං නියෝග දෙන්නේ නෑ..
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    අහින්සකයන්ට නඩු වැටෙනවා වැඩී. . :sorry:

    අනේ තොගෙ අහිංසක කම. හක්කෙ බුදු බණ පෙන්නගෙන දඩමස් හංගන් ඉන්න පොන්නයා. තෝ වගේ ගෙවලයෙක්ට ඔච්චර පලදෙන්නෙ දිට්ඨදම්මවේදනීය කර්මම තමයි.
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ඈ බං උබ නම් ඇවිදින උසාවියක් උබට තියන නඩු තොගේ දැක්කම ඇඩෙනවා බං උබ අයි ආර් සි කාරයෙක්ද (විහිළුවට)

    මූ වගේ මැජර කාලකණ්නියෙක්ට නඩු නොවැටි තියෙවිද බං. මුගේ අගලක් අගලක් ගානෙ තියෙන්නෙ ඉරිසියාවයි, කුහකකමයි, බලුකමයි, සක්කිලි කමයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara aya, courts valata baya unata, Samahara Minisun innava, courts vala like aya. Ape patthe ehema kenek sitiya. U boru sakki kiyanna rusia. Case ekak nathi unath, courts gihilla , tree ekak yata vadi vela innava. Man ge boru sakki , nisa ahinsaka Minihek Hire giya, two years valata[old story]. Boru sakki kiyapu , mea Man Maruna, Dan a gedhara HOLMAN innavlu. U peretheyek vela ipadila, Gedharatama avilla. Boru Sakki kiwwa eke result eka.
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    නීතී ප්‍රශ්න තියෙන උන් තවත් දවස් 15ක් ඇතුලත තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහපල්ලා..;)

    private company ekka(Ltd) Director 2nek innwa.. eken ekkenkta ain wenna one(Resign).. kohomda wenna one.. Resignation letter ekka Company registrar(Registrar of Companies) yauwoth okda?? (Government eke position ekata yanna. )
     
    Last edited:
    මෙන්න මේකයි ප්‍රශ්නෙ
    උපත් පාලන කොපු ලගතබාගෙන ඕන තැනක යන්න පුලුවන්ද?
    පොලීසිය චෙක් කරලා අහුවුනොත් ප්‍රශ්නයක් නැද්ද ?
    එහෙම ගෙනියන්න බැරි තැනුත් තියද? ඒ මොනවාද?
    ප්‍රශ්නය පැහැදිලි ඇති කියලා හිතනවා.....
    විහිලුවට අරං බොරු උත්තරයක් එහෙම දෙන්න එපා කපෝතියි එහෙම උනොත් :P:P
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මෙන්න මේකයි ප්‍රශ්නෙ
    උපත් පාලන කොපු ලගතබාගෙන ඕන තැනක යන්න පුලුවන්ද?
    පොලීසිය චෙක් කරලා අහුවුනොත් ප්‍රශ්නයක් නැද්ද ?
    එහෙම ගෙනියන්න බැරි තැනුත් තියද? ඒ මොනවාද?
    ප්‍රශ්නය පැහැදිලි ඇති කියලා හිතනවා.....
    විහිලුවට අරං බොරු උත්තරයක් එහෙම දෙන්න එපා කපෝතියි එහෙම උනොත් :P:P

    :shocked::shocked::shocked: මම පත්තරේ දැක්කා පොලිසිය ජජ්ගෙන් බැනුම් අහලා තියෙනවා. කොන්ඩම් නඩු භාන්ඩ හැටියට ඉදිරිපත් කරලා ගණාකා නිවාස කේස් එකකදී.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ අවස්තාවේ පාර්ලිමෙන්තුව විසුරවන්න හෝ ජනාදිපතිවරණයක් කැදවිමට ව්‍යවස්තාවට අනුව ජනාදිපතිට හෝ අගමැතිට හැකියාවක් තිබේද පාර්ලිමෙන්තුව කැදවිමකින් තොරව

    ඇත්ත කියපං .උඹ මෛත්‍රී නේද මෙතන හොරෙන් ලොග්වෙලා ප්‍රශ්ණ අහලා ටිකකින් විසිරෙව්වා .හොර ගෙඩියා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇත්ත කියපං .උඹ මෛත්‍රී නේද මෙතන හොරෙන් ලොග්වෙලා ප්‍රශ්ණ අහලා ටිකකින් විසිරෙව්වා .හොර ගෙඩියා

    අහුඋනා නේද හොරේ කාටවත් කියන්න එපා හොදේ:baffled: