~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පෙරකලාසි..
    ඉන්ග්‍රීසියෙන් proxy කියන එකට සිංහල යෙදුම..
    ඔයා වෙනුවෙන් නඩු කියන්න ලෝයර්ට බලය පවරලා අත්සන් කරන ලියවිල්ලක් තමයි පෙරකලාසිය කියන්නේ..

    ඒකත් ඉතිං රජයෙ ආයතනයක් නේ..
    ඉතුරු ටික උඹ තේරුම්ගනිං..

    අහ් proxy එකටද ඔහොම කියන්නේ ගොඩක් ස්තුතියි proxy දැනන් හිටියට ඒකට කියන සිංහල නමයි මේක කියලා දැනන් හිටියේ නෑ.

    උසාවියට ගීයම නඩු අහනව බල්න් ඉන්න ආසයි මම.දවසක් වෙන නඩුවකට ගිය අතරේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවකටත් හිටියා :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ අවස්තාවේ පාර්ලිමෙන්තුව විසුරවන්න හෝ ජනාදිපතිවරණයක් කැදවිමට ව්‍යවස්තාවට අනුව ජනාදිපතිට හෝ අගමැතිට හැකියාවක් තිබේද පාර්ලිමෙන්තුව කැදවිමකින් තොරව
     
    thanujaka

    Well-known member
  • අහ් proxy එකටද ඔහොම කියන්නේ ගොඩක් ස්තුතියි proxy දැනන් හිටියට ඒකට කියන සිංහල නමයි මේක කියලා දැනන් හිටියේ නෑ.

    උසාවියට ගීයම නඩු අහනව බල්න් ඉන්න ආසයි මම.දවසක් වෙන නඩුවකට ගිය අතරේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවකටත් හිටියා :rofl:

    උසාවි වල සෙනග වැඩීනේ දැන් නැත්ත්ං ඕව නිවිහැනහිල්ලේ බලන්න පුළුවන්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අන්තිම ප්‍රශ්නේ පිටරටවල උදාහරනයක් වශයෙන් ඇමරිකාව වගේ රටවල පහල උසාවි වල විනිසුරුවරු මිනිස්සු එක්ක ගොඩක් සුහදයි කෙලින්ම මිනිස්සුන්ට කතාකරනවා ඇයි මෙහෙම කරේ කියලා නිදහසට කරුනු අහනවා පොඩි පොඩි වාහන වැරදි වගේ ඒවට ඒත් ලංකාවේ එහෙම නැත්තේ ඇයි
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උසාවි වල සෙනග වැඩීනේ දැන් නැත්ත්ං ඕව නිවිහැනහිල්ලේ බලන්න පුළුවන්

    ඔව් උදෙන් ගියේ නැත්නම් හිටගෙන තමයි ඉන්න වෙන්නේ :baffled: බංකු ඔක්කොම පිරිනවා.කොලඹ ඇපිල් උසාවියට ගියා දවසක් ඒන නම් මරු ඒසි කරලා හොද පුටු එහම තියලා තියනවා කෝට් රූම් එකේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    අන්තිම ප්‍රශ්නේ පිටරටවල උදාහරනයක් වශයෙන් ඇමරිකාව වගේ රටවල පහල උසාවි වල විනිසුරුවරු මිනිස්සු එක්ක ගොඩක් සුහදයි කෙලින්ම මිනිස්සුන්ට කතාකරනවා ඇයි මෙහෙම කරේ කියලා නිදහසට කරුනු අහනවා පොඩි පොඩි වාහන වැරදි වගේ ඒවට ඒත් ලංකාවේ එහෙම නැත්තේ ඇයි
    :yes::yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පනතක් හා ආඥා පනතක් වෙනස මොකක් ද

    පනතක කොටස් මොනව ද
    වගන්ති - Sections
    උප වගන්ති - Sub Sections
    පරිච්ඡේදය - Chapters
    උපලේඛන - Schedules
    ඇමිණුම් - annexures
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අන්තිම ප්‍රශ්නේ පිටරටවල උදාහරනයක් වශයෙන් ඇමරිකාව වගේ රටවල පහල උසාවි වල විනිසුරුවරු මිනිස්සු එක්ක ගොඩක් සුහදයි කෙලින්ම මිනිස්සුන්ට කතාකරනවා ඇයි මෙහෙම කරේ කියලා නිදහසට කරුනු අහනවා පොඩි පොඩි වාහන වැරදි වගේ ඒවට ඒත් ලංකාවේ එහෙම නැත්තේ ඇයි

    ලංකාවේ මිනිහට හොදින් කතා කලොත් කරේ නගින්න එනවා එතනින් නවතින්නේ නැතිව උළුවට අතත් හොදනවා ඒකයි ප්‍රධානම හේතුව:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    සණස කඩ පේලියකින් කඩයක් බද්දට ගන්න හිතන් ඉන්නව ඒත් බදු ඔප්පුවක් ලියන්න බෑ කියනව. සණසෙන් තාම නියම අයිතිකාරයට ඔප්පුවක් නිකුත් කරල නැති නිසා. මේ වගේ අවස්තාවක බදු ඔප්පුවක් ලියාගන්නෙ කොහොමද?
     
    thanujaka

    Well-known member
  • මේ අවස්තාවේ පාර්ලිමෙන්තුව විසුරවන්න හෝ ජනාදිපතිවරණයක් කැදවිමට ව්‍යවස්තාවට අනුව ජනාදිපතිට හෝ අගමැතිට හැකියාවක් තිබේද පාර්ලිමෙන්තුව කැදවිමකින් තොරව

    ජනාධිපතිට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් ඒකට කාගෙවත් කැමැත්ත ඕනේ නෑ..
    2019 ජනවාරි 19න් පස්සේ ඕන දවසක ජනාධිපතිවරණයක් කැදවන්න පුලුවන් එතකන් බෑ..
     
    thanujaka

    Well-known member
  • අන්තිම ප්‍රශ්නේ පිටරටවල උදාහරනයක් වශයෙන් ඇමරිකාව වගේ රටවල පහල උසාවි වල විනිසුරුවරු මිනිස්සු එක්ක ගොඩක් සුහදයි කෙලින්ම මිනිස්සුන්ට කතාකරනවා ඇයි මෙහෙම කරේ කියලා නිදහසට කරුනු අහනවා පොඩි පොඩි වාහන වැරදි වගේ ඒවට ඒත් ලංකාවේ එහෙම නැත්තේ ඇයි

    ලංකාවේ උසාවි වල සෙනග වැඩී..
    හිටපු ගමන් මම කන්න බහිනකොට 3ත් පහුවෙනවා..
    ඇමරිකාවේ එහෙම උසාවි ගොඩක් තියෙනවා.. ඒ නිසා එක උසාවියකට එන සෙනග අඩුයි..
    මෙහෙ එහෙම කරන්න බෑ උසාවියෙන් එලියේ ඉදලා මිරිකි මිරිකි සෙනග..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලංකාවේ උසාවි වල සෙනග වැඩී..
    හිටපු ගමන් මම කන්න බහිනකොට 3ත් පහුවෙනවා..
    ඇමරිකාවේ එහෙම උසාවි ගොඩක් තියෙනවා.. ඒ නිසා එක උසාවියකට එන සෙනග අඩුයි..
    මෙහෙ එහෙම කරන්න බෑ උසාවියෙන් එලියේ ඉදලා මිරිකි මිරිකි සෙනග..

    ඔව් ඒක නම් ඇත්ත උසාවියේ දොරෙන්එලියත් මිනිස්සු ඇතුලේ ඉඩ නැති නිසා දාඩිය දාගෙන මිරීකීගෙන ඉන්නේ අපේ රට තව ගොඩක් දියුනු වෙන්න ඔන ඇමරිකාවේ වගේ වෙන්න :sorry:

    මෙහේ ජජ් නම් තේ බොන්නයි කෑම කන්න්යි වෙලාවට බෙන්ච් එකෙන් බහිනවා වීනාඩියක් වත් මිස් කරන්නේ නෑ :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පනතක් හා ආඥා පනතක් වෙනස මොකක් ද

    පනතක කොටස් මොනව ද
    වගන්ති - Sections
    උප වගන්ති - Sub Sections
    පරිච්ඡේදය - Chapters
    උපලේඛන - Schedules
    ඇමිණුම් - annexures
    ආඥා පනතක් kiyanne nidahsata issara suddom genapu panath walata
     
    thanujaka

    Well-known member
  • පනතක් හා ආඥා පනතක් වෙනස මොකක් ද

    පනතක කොටස් මොනව ද
    වගන්ති - Sections
    උප වගන්ති - Sub Sections
    පරිච්ඡේදය - Chapters
    උපලේඛන - Schedules
    ඇමිණුම් - annexures

    පණතක් කියන්නේ පාර්ලිමේන්තුවෙන් පණවල සම්මත් කරපු එකක්..
    ආඥා පණතක් කියන්නේ සුද්දගේ කාලේ ආපු පණතක්..

    Chapter/Part
    Section
    Subsection
    Paragraph
    Subparagraph
    Item
    Sub-item
    Sub-subitem
    Schedule
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාමා කෙනෙක්ගේ කඩයක් තියෙනවා පානදුරේ. . පර්චස් 2ක් වගේ. . ටවුන් එකේම. .
    මාමගේ තාත්තගේ කාලේ ඉදන් මේක පාවිච්චි කරලා තියෙන්නේ. . දැන් අවුරුදු 30කටත් වැඩි කාලයක් එකදිගට ඒ කට්ටිය කඩේ පවිච්චි කරනවා. . දැන් මාමත් නෑ නැන්දා ඒ කඩේ කරන්නේ. .

    මේකට ලොකු කාලෙක ඉදන් නඩුවක් යනවා. . මේකට මොකක් වෙයිද?
    මේ විදියටම කඩ 5ක් තියෙනවා. . එකක් කඩන්වැටිලා නඩුවෙන් අයින් වෙලා. .
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ලංකාවේ මිනිහට හොදින් කතා කලොත් කරේ නගින්න එනවා එතනින් නවතින්නේ නැතිව උළුවට අතත් හොදනවා ඒකයි ප්‍රධානම හේතුව:yes:

    මේක තමයි ඇත්තම කතාව
     
    thanujaka

    Well-known member
  • සණස කඩ පේලියකින් කඩයක් බද්දට ගන්න හිතන් ඉන්නව ඒත් බදු ඔප්පුවක් ලියන්න බෑ කියනව. සණසෙන් තාම නියම අයිතිකාරයට ඔප්පුවක් නිකුත් කරල නැති නිසා. මේ වගේ අවස්තාවක බදු ඔප්පුවක් ලියාගන්නෙ කොහොමද?

    බදු ඔප්පුවක් ලියන්න බෑ ඒ වෙලාවට..
    අයිතිකාරය පත්තිරුවේ නැතුව බදු ඔප්පුව ලියන්න බෑ..
    ඔප්පුව ලැබෙනකම්ම ඉන්න ඕනේ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාමා කෙනෙක්ගේ කඩයක් තියෙනවා පානදුරේ. . පර්චස් 2ක් වගේ. . ටවුන් එකේම. .
    මාමගේ තාත්තගේ කාලේ ඉදන් මේක පාවිච්චි කරලා තියෙන්නේ. . දැන් අවුරුදු 30කටත් වැඩි කාලයක් එකදිගට ඒ කට්ටිය කඩේ පවිච්චි කරනවා. . දැන් මාමත් නෑ නැන්දා ඒ කඩේ කරන්නේ. .

    මේකට ලොකු කාලෙක ඉදන් නඩුවක් යනවා. . මේකට මොකක් වෙයිද?

    ඈ බං උබ නම් ඇවිදින උසාවියක් උබට තියන නඩු තොගේ දැක්කම ඇඩෙනවා බං උබ අයි ආර් සි කාරයෙක්ද (විහිළුවට)
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මාමා කෙනෙක්ගේ කඩයක් තියෙනවා පානදුරේ. . පර්චස් 2ක් වගේ. . ටවුන් එකේම. .
    මාමගේ තාත්තගේ කාලේ ඉදන් මේක පාවිච්චි කරලා තියෙන්නේ. . දැන් අවුරුදු 30කටත් වැඩි කාලයක් එකදිගට ඒ කට්ටිය කඩේ පවිච්චි කරනවා. . දැන් මාමත් නෑ නැන්දා ඒ කඩේ කරන්නේ. .

    මේකට ලොකු කාලෙක ඉදන් නඩුවක් යනවා. . මේකට මොකක් වෙයිද?
    මේ විදියටම කඩ 5ක් තියෙනවා. . එකක් කඩන්වැටිලා නඩුවෙන් අයින් වෙලා. .

    නඩුව මොකද්ද?
    කවුද නඩු දාල තියෙන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඈ බං උබ නම් ඇවිදින උසාවියක් උබට තියන නඩු තොගේ දැක්කම ඇඩෙනවා බං උබ අයි ආර් සි කාරයෙක්ද (විහිළුවට)

    අහින්සකයන්ට නඩු වැටෙනවා වැඩී. . :sorry: