ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    untitled191.jpg

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ජනාධිපතිට බලතල තියනව
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දෙශපාලන අදොනාව කියලා වෙනිම්ම සෙක්ශන් එකක් හදන්නහ් කාලෙ හරි
    ලබ්බෙ ත්‍රිඩ් වලින් හොම් පෙජ් එකහ් ෆුල්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    untitled191.jpg

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ජනාධිපතිට බලතල තියනව

    This is literel meaning.If there are other articles with criteria to take desolve decision it wd be differ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දෙශපාලන අදොනාව කියලා වෙනිම්ම සෙක්ශන් එකක් හදන්නහ් කාලෙ හරි
    ලබ්බෙ ත්‍රිඩ් වලින් හොම් පෙජ් එකහ් ෆුල්

    ඉස්සරහට එන මාස 3ම ඔහොම තමා:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    untitled191.jpg

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ජනාධිපතිට බලතල තියනව

    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    ඔව් උබ හරි එහම එකක් තියනව තමයි :yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දෙශපාලන අදොනාව කියලා වෙනිම්ම සෙක්ශන් එකක් හදන්නහ් කාලෙ හරි
    ලබ්බෙ ත්‍රිඩ් වලින් හොම් පෙජ් එකහ් ෆුල්
    මේවගේ දවසක වත් රටේ වෙන දෙයක් ගැන අවදානෙන් ඉන්නේ නැති පියරු බබා කිබි සිකන්නෝ
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    ඕක ව්‍යවස්තාවට ඇතුලු කරපු එක වැරදී. එහෙම කාල සීමාව වැඩි කරනවනම් ජනමත විචාරණයකට යන්න ඕනෙ. එහෙම ගිහින් නෙමෙයි ඔය සංශෝධනය 19ට දාල තියෙන්නෙ. කලින් ඕක තිබ්බෙ අවුරුද්දක් කියල..
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    විසුරවන එක හොදයී නේ ,දැන් මිනිස්සු කැමතී කෙනෙක් පත් කරගන්න පුලුවන් නේ:yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

    ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

    ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයාව කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

    බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    33.1 thiyenne -----Amatharava---------kiyala nedha ? Evita anith evain effect venne naha nedha ?
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    :yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    This is true :yes: :yes: :yes: :yes:

    Mamanam muta 2015 chande dunne na kiyala adambara wenawa.
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    Yep This is the point!:yes::yes:
     
    Similar threads