පණතක් කියන්නේ පාර්ලිමේන්තුවෙන් පණවල සම්මත් කරපු එකක්..
ආඥා පණතක් කියන්නේ සුද්දගේ කාලේ ආපු පණතක්..
Chapter/Part
Section
Subsection
Paragraph
Subparagraph
Item
Sub-item
Sub-subitem
Schedule
Thanks
සිංහල නම් ටිකත් කියන්න
පණතක් කියන්නේ පාර්ලිමේන්තුවෙන් පණවල සම්මත් කරපු එකක්..
ආඥා පණතක් කියන්නේ සුද්දගේ කාලේ ආපු පණතක්..
Chapter/Part
Section
Subsection
Paragraph
Subparagraph
Item
Sub-item
Sub-subitem
Schedule
ආඥා පනතක් kiyanne nidahsata issara suddom genapu panath walata
නඩුව මොකද්ද?
කවුද නඩු දාල තියෙන්නේ?
බදු ඔප්පුවක් ලියන්න බෑ ඒ වෙලාවට..
අයිතිකාරය පත්තිරුවේ නැතුව බදු ඔප්පුව ලියන්න බෑ..
ඔප්පුව ලැබෙනකම්ම ඉන්න ඕනේ..

Thanksඅවුරුදු තුන හතරකට කලින් එක නඩුවක් පැරදිලා තියෙනවලු, පස්සේ කඩෙන් අයින්වෙන්න වන්දියක් ඉල්ලලා නඩුව තියෙන්නේ. . කලින් නඩුව කඩේ ඉල්ලලා දාල තියෙන්නේ. . දැන් නඩුව වන්දියක් ඉල්ලලා. .
මුන් එකදිගට අවුරුදු 30 වඩා ඉදලා තියෙනවා බදු ඔප්පුවක් වත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව. .
එහෙම ඉදලත් ඇයි කලින් උසාවියෙ විනිසුරු කඩපෙලියෙන් ඉවත්වෙන්න කියලා නියෝග දීලා තියෙන්නේ?
මේ කඩපේලියේ පරන අයිතිකාරයන්ගේ වර්තමන අයිතිකාර ලමයින්ගෙන් කීපදෙනෙක් ලෝයර්ස්ලා. . පගාව දීපු සීන් එකක්ද තියෙන්නේ?
me welawe janadipathi ta awashya nam parliament eka wisurawanna, ekata neetiyen hakiyawak tibeda??
අහින්සකයන්ට නඩු වැටෙනවා වැඩී. .![]()
ඈ බං උබ නම් ඇවිදින උසාවියක් උබට තියන නඩු තොගේ දැක්කම ඇඩෙනවා බං උබ අයි ආර් සි කාරයෙක්ද (විහිළුවට)
නීතී ප්‍රශ්න තියෙන උන් තවත් දවස් 15ක් ඇතුලත තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහපල්ලා..


මෙන්න මේකයි ප්‍රශ්නෙ
උපත් පාලන කොපු ලගතබාගෙන ඕන තැනක යන්න පුලුවන්ද?
පොලීසිය චෙක් කරලා අහුවුනොත් ප්‍රශ්නයක් නැද්ද ?
එහෙම ගෙනියන්න බැරි තැනුත් තියද? ඒ මොනවාද?
ප්‍රශ්නය පැහැදිලි ඇති කියලා හිතනවා.....
විහිලුවට අරං බොරු උත්තරයක් එහෙම දෙන්න එපා කපෝතියි එහෙම උනොත්


මම පත්තරේ දැක්කා පොලිසිය ජජ්ගෙන් බැනුම් අහලා තියෙනවා. කොන්ඩම් නඩු භාන්ඩ හැටියට ඉදිරිපත් කරලා ගණාකා නිවාස කේස් එකකදී.මේ අවස්තාවේ පාර්ලිමෙන්තුව විසුරවන්න හෝ ජනාදිපතිවරණයක් කැදවිමට ව්‍යවස්තාවට අනුව ජනාදිපතිට හෝ අගමැතිට හැකියාවක් තිබේද පාර්ලිමෙන්තුව කැදවිමකින් තොරව
private company ekka(Ltd) Director 2nek innwa.. eken ekkenkta ain wenna one(Resign).. kohomda wenna one.. Resignation letter ekka Company registrar(Registrar of Companies) yauwoth okda?? (Government eke position ekata yanna. )

ඇත්ත කියපං .උඹ මෛත්‍රී නේද මෙතන හොරෙන් ලොග්වෙලා ප්‍රශ්ණ අහලා ටිකකින් විසිරෙව්වා .හොර ගෙඩියා

මිස් නං බම්ප්
එතකොට සර් නම් .... ටොයින්ද?![]()


