ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    150ක් වත් නැතිව නීතියට අනුව 4.5 කට කලින් විසිරවන්න බෑ..... සිරිසේනත් ඉල්ලන් නානවා...

    කරු තමා වැඩේ දීල තියෙන්නේ

    මට පෙන්නේ රනිල්ට game එක සෙට් කරලා වගේ :baffled:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    Mehema koheda thiyenne ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270

    Sampoorna eka dapanko ithin

    45537530-694674890918613-1565824666713456640-n.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Sampoorna eka dapanko ithin

    45537530-694674890918613-1565824666713456640-n.jpg

    http://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act-si.pdf

    මේ තියෙන්නේ සම්පූර්ණ එක.... ඔහොම කෑල්ලක්නම් මේකේ නෑ.... ඔකෙත් සම්පූර්ණ එක දාන්න බලන්න..... මේකනම් පාර්ලිමේන්තුවේ සයිට් එකෙන් ගත්තේ... 31 පිටුව
    http://www.parliament.lk/si/constitution/nineteenth-amendment
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    http://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act-si.pdf

    මේ තියෙන්නේ සම්පූර්ණ එක.... ඔහොම කෑල්ලක්නම් මේකේ නෑ.... ඔකෙත් සම්පූර්ණ එක දාන්න බලන්න..... මේකනම් පාර්ලිමේන්තුවේ සයිට් එකෙන් ගත්තේ... 31 පිටුව
    http://www.parliament.lk/si/constitution/nineteenth-amendment

    Mama gatte methanin https://www.elakiri.com/forum/showpost.php?p=23865502&postcount=60
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම දාලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ සයිට් එකේ තියෙන ව්‍යවස්ථාව.... බොරු දාන්න එපා පුතා... 31 පිටුව හොඳට කියවන්න.... එහෙම කෑල්ලක් පාර්ලිමේන්තුවේ තියෙන ව්‍යවස්ථාවේ නම් නැත....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    මම දාලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ සයිට් එකේ තියෙන ව්‍යවස්ථාව.... බොරු දාන්න එපා පුතා... 31 පිටුව හොඳට කියවන්න.... එහෙම කෑල්ලක් පාර්ලිමේන්තුවේ තියෙන ව්‍යවස්ථාවේ නම් නැත....

    Mama link eka damme oka mulinma post karapu member ge reply eka. Mama kiyewwe ethanin. Mama dan phone eken inne owa kiyawanna ba ban meken. Arake thiyena wachana kohewath nadda? Ubata puluwan nam search karala balapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    අනේ නොදන්නා රෙද්දවල් ගැන කියවන්නෙ නැතුව මේ විඩියෝව බලල කොහොමද විසිරුවෙ කියල දැන ගනින්..

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Mama link eka damme oka mulinma post karapu member ge reply eka. Mama kiyewwe ethanin. Mama dan phone eken inne owa kiyawanna ba ban meken. Arake thiyena wachana kohewath nadda? Ubata puluwan nam search karala balapan.

    නෑ බං.... අනික එතනත් කියනවා මේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව කියලා..... ඒකියන්නේ 70 1 ට අනූව.... පාර්ලිමේන්තුව ගැන කියන්නේ 70.... වාරය අවසන් කරලා තියෙන ඔනෑම විටක කියලා නෑ... තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව කියලා.....
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නෑ බං.... අනික එතනත් කියනවා මේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව කියලා..... ඒකියන්නේ 70 1 ට අනූව.... පාර්ලිමේන්තුව ගැන කියන්නේ 70.... වාරය අවසන් කරලා තියෙන ඔනෑම විටක කියලා නෑ... තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව කියලා.....

    http://www.parliament.lk/files/pdf/constitution-si.pdf :rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අනේ නොදන්නා රෙද්දවල් ගැන කියවන්නෙ නැතුව මේ විඩියෝව බලල කොහොමද විසිරුවෙ කියල දැන ගනින්..

    අයියෝ කරු ජයසුරිය :P
     
    • Like
    Reactions: erozan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    කතානායක කරූ ,විල්සන් කරූ වෙන්ඩ ගිහින් නිකන්ම කම්කරූ උනා.. :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
    අනාථයි ............
    මයිත්‍රීම හරි මහින්ද හරි කිව්වද දන්නේ නැහැ මට ඕක ලිකිතවම එවන්න කියල. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl:
    අනාථයි ............
    මයිත්‍රීම හරි මහින්ද හරි කිව්වද දන්නේ නැහැ මට ඕක ලිකිතවම එවන්න කියල. :rofl::rofl::rofl:

    :rofl::rofl: කරුව ලොකුවට දැම්ම මාධ්ය නිවේදන, දැන් හරිනෙ ''ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියල කැපුව''.. :lol::lol::lol::lol:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    2096/70 ගැසට් පත්‍රය සහ ඊට අදාළ ප්‍රතිපාදන

    ගැසට් 2096/70
    ioWCh2i.png
    ioWCh2i.png
    ioWCh2i.png

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    33 (2) (ඇ)
    qufdYVE.png
    pX521XP.png
    pX521XP.png

    62 (2)
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png

    70 (5)
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png

    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png

    1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත - 10
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png

    tAUJmSY.png
    Sources:

    Code:
    [SIZE=3][SIZE=2][SIZE=3][SIZE=2]http://documents.gov.lk/files/egz/2018/11/2096-70_S.pdf[/SIZE][/SIZE][/SIZE][/SIZE]
    
    [SIZE=3][SIZE=2]http://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act-si.pdf[/SIZE][/SIZE]
    
    [SIZE=3][SIZE=2] http://elections.gov.lk/web/wp-content/uploads/publication/acts/01-1981_S.pdf[/SIZE][/SIZE]
     
    Last edited:

    22+
     
    • Like
    Reactions: TheManFromNowhere

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....

    This is the True point! 19th Amendment to Constitution!
    :yes::yes:
     
    Similar threads