2019 පාර්ලිමේන්තු මැතිවරණය

2019 මැතිවරණට ඔබේ ජන&#

  • පොදුජන එක්සත් පෙරමුණ

    Votes: 240 65.6%
  • එක්සත් ජාතික පක්‍ෂය

    Votes: 79 21.6%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 47 12.8%

  • Total voters
    366
  • Poll closed .

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත් හරියයිද බන් ...නොදකින්

    පොඩි කික් එකක් දේන්න ඉන්නේ පොර විතරයි, එක්කෝ සිරා වගේ පොරක් දාගනි නමට අගමැති.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පාර්ලිමේන්තු මැතිවරණෙට මොකටද බන් ජනාධිපති අපේක්‍ෂකයෙක්..?

    උඹ එහෙම හිතුවට සිරාට වැසීම වෙන්නේ මේ දෙකෙන් ඉස්සෙලා ජනාධිපතිවරණය තියන එක හරි දෙකම එකට තියන එක හරි නෙමේද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි කික් එකක් දේන්න ඉන්නේ පොර විතරයි, එක්කෝ සිරා වගේ පොරක් දාගනි නමට අගමැති.

    ඒ යකා ගම මට්ටමින් බින් මට්ටමින් සිකුරුටිලයි කම්කරුවෝයි තෝරා තෝරා ...අනේ මන්දා කිසි ගැම්මක් නැහැ ..රනිල්ගේ ඊට වඩා අතල් එකක් ගන්න පුළුවන්
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    උඹ එහෙම හිතුවට සිරාට වැසීම වෙන්නේ මේ දෙකෙන් ඉස්සෙලා ජනාධිපතිවරණය තියන එක හරි දෙකම එකට තියන එක හරි නෙමේද ?

    දැන් තියෙන රටේ තත්වේ අනුව මැතිවරණයක් අනිවාර්යයයි. පිටරටවල් කෑ ගහනවා, UNP එක සිරිසේනගේ අණ පිළිපදින්නේ නෑ. කතානයකත් එහෙමයි. අනික දැන් සිරිසේනට වැඩි ජනප්‍රියතාවයකුත් නෑනේ. ඒක නිසා 2019 ජනවාරි අලුත් ආණ්ඩුව හදලා මිනිස්සුන්ට පොඩි දේවල් ටිකක් දීලා සිරිසේනට ලකුණු ටිකක් දාගෙන, මහින්දලගේ හිතත් සිරිසේනට ආපහු ජනාධිපතිවරනෙකට ඉල්ලන්න කැමති විදිහට හදලා 2019 දෙසැම්බර් වගේ ජනාධිපතිවරනෙකට යයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් තියෙන රටේ තත්වේ අනුව මැතිවරණයක් අනිවාර්යයයි. පිටරටවල් කෑ ගහනවා, UNP එක සිරිසේනගේ අණ පිළිපදින්නේ නෑ. කතානයකත් එහෙමයි. අනික දැන් සිරිසේනට වැඩි ජනප්‍රියතාවයකුත් නෑනේ. ඒක නිසා 2019 ජනවාරි අලුත් ආණ්ඩුව හදලා මිනිස්සුන්ට පොඩි දේවල් ටිකක් දීලා සිරිසේනට ලකුණු ටිකක් දාගෙන, මහින්දලගේ හිතත් සිරිසේනට ආපහු ජනාධිපතිවරනෙකට ඉල්ලන්න කැමති විදිහට හදලා 2019 දෙසැම්බර් වගේ ජනාධිපතිවරනෙකට යයි.

    දෙකම එකට තිබ්බොත් මහින්ද පහනෙන් එලිය බලන්න පුළුවන් ....බව එතුමා නොදන්නවා වෙන්න බැහැ හැබැයි ...වැඩ නම් ඉතින් සුවර් කරන්න පුළුවන් දෙයක් නෙමේ නේද බ්‍රෝ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
    එහත් එය කිසිදා සිදු නොවේ. ව්යවස්ථානුකුලව හෝ ව්යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
    මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
    මෙම කියමන සත්යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.

    මේ මැතිවරණෙන් මහින්දට 2/3 හම්බවෙන පාටක් තියෙන්නේ. ඊට පස්සේ අලුත් වයාවස්තාවක් ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අගමැති පවර ගන්නවා. එතකොට නාමික ජනාධිපති කෙනෙක් ඉන්නේ. මහින්ද ධුර සීමාවක් නැතුව මැරෙන තුරා දිගටම විධායක අගමැති සියලු බලයන් ඇතුව. සමහරවිට ජනධිපති ධුර සීමාව අයින් කරලා සිරිසේනට දිගටම දෙයි සන්තෝසමක් විදිහට. මට හිතෙන්නේ මේ වගේ දෙයක් වෙයි.

    2/3 හම්බ වුනොත් ඔය අනම් මනම් කර කර ඉන්නෙ නෑ. කෙළින්ම සීමාරහිත ජනාධිපතිවරෙනට ඉල්ලන්න පුලුව කියල හදා ගන්නවා. ඊට පස්සෙ තුන්වෙනි පාර දිනලා ඊට පස්සෙ නාමල් රාජපක්ෂට වාරෙ දෙනවා. මෙකද මේක තමයි මහින්දගෙ ultimate aim එක. කොහෙන් ගියත් සිරිසේනට හුලං !!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2/3 හම්බ වුනොත් ඔය අනම් මනම් කර කර ඉන්නෙ නෑ. කෙළින්ම සීමාරහිත ජනාධිපතිවරෙනට ඉල්ලන්න පුලුව කියල හදා ගන්නවා. ඊට පස්සෙ තුන්වෙනි පාර දිනලා ඊට පස්සෙ නාමල් රාජපක්ෂට වාරෙ දෙනවා. මෙකද මේක තමයි මහින්දගෙ ultimate aim එක. කොහෙන් ගියත් සිරිසේනට හුලං !!!

    අන්න ඒකයි සිරා කරන්න ඕනි චන්ද දෙකම එකට තියන සිද්දියක් කරන්න ඕනි ..නැත්තන් සිරාටත් හුලන්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    අන්න ඒකයි සිරා කරන්න ඕනි චන්ද දෙකම එකට තියන සිද්දියක් කරන්න ඕනි ..නැත්තන් සිරාටත් හුලන්

    යකෝ මට මෙහෙම දෙයක් හිතෙනවා. මේක නිකන් හිතලුවක් විතරයි.
    දැන් මැතිවරෙණට නාම යෝජනා බාර දුන්නට පස්සෙ සිරිසේන ජනාධිපතිවරණෙත් එනවුන්ස් කරයිද දන්නෙ නෑ. එතකොට මිනිහා තමයි එකම UPLF අපේක්ෂකයා.
    මොක වුනත් ඉස්සරහට මාර ආතල් සිද්ධි බලන්න පුලුවන්!!!
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ මට මෙහෙම දෙයක් හිතෙනවා. මේක නිකන් හිතලුවක් විතරයි.
    දැන් මැතිවරෙණට නාම යෝජනා බාර දුන්නට පස්සෙ සිරිසේන ජනාධිපතිවරණෙත් එනවුන්ස් කරයිද දන්නෙ නෑ. එතකොට මිනිහා තමයි එකම UPLF අපේක්ෂකයා.
    මොක වුනත් ඉස්සරහට මාර ආතල් සිද්ධි බලන්න පුලුවන්!!!

    උබට හිතෙන්නෙ නැද්ද මෙ ගෙම් ඔක්කොම ගාහාන්නෙ මහින්දලා කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙත් මහින්දලා කියලා අමුතුම ඩ්‍රාමා එකක් යන්නෙ කියලා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    උබට හිතෙන්නෙ නැද්ද මෙ ගෙම් ඔක්කොම ගාහාන්නෙ මහින්දලා කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙත් මහින්දලා කියලා අමුතුම ඩ්‍රාමා එකක් යන්නෙ කියලා

    දැන් කිසි දෙයක් හිතන්න ඕන නෙ බන්. ඉස්සරහට වෙන දේවල් බලාගෙන ආතල් එකේ ඉන්න විතරයි තියෙන්නෙ!!!.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ

    මේ මල් පොන්ස් ආයේ ඇවිත්
    ගනින් හිපාටු පොන්ස් ගෙදරට ස්කයිප් කෝල් එකක්
    අරන් කථා කරලා වෙනස් කරපන් උන්ව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකා ආවත් මේ අන්ද බුත ව්‍යවස්ථාව නම් වෙනස් කරන්න වෙනවා.
    පේනවා නේ ජයම්පති වික්‍රමරත්න අනල තියන ඇනිල්ල මේ රටට.....
    පොරට ඕන උනේ මහින්දට ආයේ එන්න බැරි කරන්න විතරයි.
    අපේ දේශපාලකයෝ ඇනැගෙන තියෙන්නේ සුපිරි ඇනගනිල්ලක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මොකා ආවත් මේ අන්ද බුත ව්‍යවස්ථාව නම් වෙනස් කරන්න වෙනවා.
    පේනවා නේ ජයම්පති වික්‍රමරත්න අනල තියන ඇනිල්ල මේ රටට.....
    පොරට ඕන උනේ මහින්දට ආයේ එන්න බැරි කරන්න විතරයි.
    අපේ දේශපාලකයෝ ඇනැගෙන තියෙන්නේ සුපිරි ඇනගනිල්ලක්

    ow ratama unstable karanawa gobba amendment eka 19 weni.:angry:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ

    පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් තොරනවද ගොනෝ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් තොරනවද ගොනෝ

    අනුර කුමාර 20 ගෙනත් පර්ලිමේන්තුවේන් ජනාධිපති වෙන්න ඉන්නෙ :baffled:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
    එහත් එය කිසිදා සිදු නොවේ. ව්යවස්ථානුකුලව හෝ ව්යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
    මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
    මෙම කියමන සත්යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.

    ගෝඨා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරනයේ ඡන්දෙ ඉල්ලන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :lol:
    පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් තොරනවද ගොනෝ

    ඇයි බං..2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරනයෙන් අගමැති තේරුවා වගේ...:lol::P
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේ මල් පොන්ස් ආයේ ඇවිත්
    ගනින් හිපාටු පොන්ස් ගෙදරට ස්කයිප් කෝල් එකක්
    අරන් කථා කරලා වෙනස් කරපන් උන්ව

    :lol: :lol: :lol: