හොදයි
හොදයි
ow ban hodai kemath shape standard room eka lokui
patta, habai ganan
හ්ම් මන් දැන් කෝල් කරා ඩබල් රූම් එකක් දෙන්නෙකුට ෆූල් බොර්ඩ් එක දවසට කාඩ් එකෙන් pay කරොත් 24,000 යිලු
ලන්ච්, ඩිනර්, බ්රෙකස්ට් තුනටම බුෆෙ නේද ?
වැඩිපුර ඔකට එන්නෙ, සුද්දො ද ? ලන්කාවෙ අයද ?

හොදයි
හොදයි
ow ban hodai kemath shape standard room eka lokui
patta, habai ganan
A very good hotel
වැඩක් නැ බං ,මං ගියා ,
කලින් book කරලා ගියේ ඒත විනාඩි 30 විතර රිසෙප්ෂන් එකේ හිටියා
welcome drink දුන්නේ නැ
room එකට එක්කගෙන ගියේ නැ , කී එක දුන්නා හොයා ගෙන යන්න කියලා ,
pool ගේම් එකක් ගහන්න ගියා එතනත් විනාඩි 15 විතර රස්තියාදු උනා ,
කෑම කෑවේ අතින් ෆින්ගර් බෝල් එක තුන් පාරක් විතර ඉල්ලන්න උනා ඊට පස්සෙයි දුන්නේ ..
room එකට යද්දී මිනි බාර් එක ලොක් කරලා , එකටත් කෝල් කරලා විනාඩි 15
පූල් එකනම් හොදයි