මට චෙක් සම්බන්ද නීතිය පොඩ්ඩක් විස්තර කරලා දෙනවද?
කලින් කිව්වනේ චෙක් එකක් තියෙනවනම් අනිවා සල්ලි ගන්න පුලුවන් කියලා. .
රිටන් වුන චෙක් එකක් අරන් යායුතු තැනේ ඉදන් මුදල් ලබාගැනීම දක්වා පැහැදිලි කරලා දෙන්න. .
මන් අහල තියෙන විදියට රිටර්න් වුන චෙක් වල මුදල එකපාර ගන්න ලැබිලා නෑ කොටස් වශයෙන් ලැබිලා තියෙන්නේ. .
සමහරුන්ගේ චෙක් තිබ්බට ඉන්න තැනක් හොයාගන්න බෑ ගෙවල් අතැරලා ගිහින්. .
සමහරු බංකොලොත් වෙලා. .
චෙක් පත් වල මුළු වටිනාකම කීයද?







