~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • මට චෙක් සම්බන්ද නීතිය පොඩ්ඩක් විස්තර කරලා දෙනවද?
    කලින් කිව්වනේ චෙක් එකක් තියෙනවනම් අනිවා සල්ලි ගන්න පුලුවන් කියලා. .
    රිටන් වුන චෙක් එකක් අරන් යායුතු තැනේ ඉදන් මුදල් ලබාගැනීම දක්වා පැහැදිලි කරලා දෙන්න. .

    මන් අහල තියෙන විදියට රිටර්න් වුන චෙක් වල මුදල එකපාර ගන්න ලැබිලා නෑ කොටස් වශයෙන් ලැබිලා තියෙන්නේ. .
    සමහරුන්ගේ චෙක් තිබ්බට ඉන්න තැනක් හොයාගන්න බෑ ගෙවල් අතැරලා ගිහින්. .
    සමහරු බංකොලොත් වෙලා. .

    චෙක් පත් වල මුළු වටිනාකම කීයද?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    පොදු ප්‍රවාහන සේවාවල සිදුවන කාන්තා අතවර සම්බන්දයෙන් නඩු එකක්වත් උසාවිවල අහල තියෙනවද? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    පොදු ප්‍රවාහන සේවාවල සිදුවන කාන්තා අතවර සම්බන්දයෙන් නඩු එකක්වත් උසාවිවල අහල තියෙනවද? :eek:

    Username checks out :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චෙක් පත් වල මුළු වටිනාකම කීයද?

    අපි හිතමු ලක්ෂ 56 කියලා..එහෙම උනොත් කොහොමද වෙන්නේ? මටත් මේ දවස් check return වීම පිළිබද දැන ගෙන තිබුනොත් ඇගට ගුණයි කියලා හිතෙනවා :(:sorry:
     
    Last edited:

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    ඔව් ඒක නීතිවිරෝධීයි...:yes:
    බුද්ධිමය දේපල පණතෙන් නඩු දාන්න පුළුවන්..
    එහෙම කරනවනං අදාල photographer ගේ ලිඛිත අවසරයක් ගන්න ඕනේ.. ඒ වගේම තමන්ට ලැබෙන මුදලින් කොටසක් එයාට දෙන්නත් ඕනේ..

    Ehenan etin facebook share button ekath illegal nedda
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මෙකට උත්තරක් ඔනි දන්නවා නම් කියන්න..මට මගේ තාත්තාගෙන් හම්බුන ඉඩමක් විකුනලා සල්ලි පොතේ දැම්මොත් ආදයම් බදු ගෙවන්න ඔනිද
     
    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත් තුමනි
    නීතියේ හැටියට පියාගේ නමින් ඇති ජය භූමි ඔප්පුවක් ළමයි දෙන්නට වෙන් කරලා ලියන්න පුලුවන්ද? ඒ කිව්වේ පර්චස් 30 ක එකක්, පර්චස් 15 , 15 බැගින් එන විදිහට.

    ඔප්පුවේ කොන්දේසි වල පලවෙනියටම ගහල ඇති අනුබෙදුම් කරන්න පුළුවන් ප්‍රමාණය..අන්න ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉඩම බෙදෙන්න බෑ..
    ඒක ඔප්පුවෙන්ම බලන්න ඕනේ..
     
    thanujaka

    Well-known member
  • lankawe arakshaka lekam kenek na neda arakshaka amathyanshaye lekam misak. e 2 wenas wenne kohomada

    ආරක්ශක අමාත්‍යාංශය ඇමති කෙනෙකුට පවරන්න බෑ. ඒක ජනාදිපති යටතේම තියාගන්න ඕනේ..
    ජනාධිපතිට පස්සේ ඒකේ ප්‍රධානිය තමයි ආරක්ශක ලේකම් කියන්නේ.. ආරක්ශක අමාත්‍යාංශ ලේකම් තමයි හරිම නම..
    දෙන්නම එකයි.
     
    thanujaka

    Well-known member
  • විනිසුරුවරයෙක් තම තීරණය දෙන්නේ තමා හමුවට ආ පුද්ගලයාගේ දුක්ගැනවිල්ලේ වේදනාත්මක බව, පුද්ගලයාගේ අසරණකම ආදී දේ ගැන නොසලකා ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්වය. හුදෙක් ඉදිරිපත් වූ සාක්ෂි, විරුද්ද පැත්තේ lawyers ලගේ දක්ෂතා හා තාක්ෂණික කරුණු මතම විනිසුරු තීරණයක් දුන් විට ඇතැම්විට අසරණ කෙනෙක්ට තවත් අසරණ භාවට පත්වෙන්න පුළුවන්.
    1. එවැනි අවස්ථා අත්විදලා තිබේද ?
    2. එවන් විටෙක හර්ද සාක්ෂියට එකගව සැනසීමෙන් සිටිය හැකිද ?

    හෘද සාක්ශිය කියන එක උසාවියේ වැදගත්කමක් නෑ..
    It's Not What You Know, It's What You Can Prove in Court කියන්නේ අන්න ඒකයි..
     
    thanujaka

    Well-known member
  • පොදු ප්‍රවාහන සේවාවල සිදුවන කාන්තා අතවර සම්බන්දයෙන් නඩු එකක්වත් උසාවිවල අහල තියෙනවද? :eek:

    මම නං පුද්ගලිකව එහෙම නඩුවක් අහලම නෑ..
    ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පහත් මානසිකතවත් එක්ක ගෑනු කෙනෙක්ට ඒ වගේ නඩුවක් කියන්න උසාවි එන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ නෑ..
     
    නෑ උපත් පාලන කොපු ලග තබා ගන්න එක වරදක් නෑ..

    :):)
    මේක තමා තිබුණ දැවෙන ප්‍රශ්නෙ :P

    අවශ්‍ය නං ඉල්ලුම් කරන්න පුළුවන් ඒත් අවශ්‍ය නෑ ඉතිං ආරක්ශාවට පොලිසියෙන් දීල ඉන්නවනේ..
    මං නං අරං නෑ..

    :shocked::shocked:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    lankawe arakshaka lekam kenek na neda arakshaka amathyanshaye lekam misak. e 2 wenas wenne kohomada

    ආරක්ශක අමාත්‍යාංශය ඇමති කෙනෙකුට පවරන්න බෑ. ඒක ජනාදිපති යටතේම තියාගන්න ඕනේ..
    ජනාධිපතිට පස්සේ ඒකේ ප්‍රධානිය තමයි ආරක්ශක ලේකම් කියන්නේ.. ආරක්ශක අමාත්‍යාංශ ලේකම් තමයි හරිම නම..
    දෙන්නම එකයි.

    ඇමරිකාවේ තියනවා ආරක්ෂක ලේකම් කියල ඉතා බලවත් තනතුරක්. එය දෙවැනි වන්නේ ජනාධිපති හා කොන්ග්‍රසයට පමණි. පත්වන්නේ බොහෝ විට අතිදක්ෂ විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. මෙය අනිත් රටවල ආරක්ෂක ඇමති වගේ තනතුරක්.
    නමුත් ලංකාවේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියන තනතුර පරිපාලන සේවයේ අයෙක් හෝ වෙනත් අයෙකුට පත්විය හැකි තනතුරක්. එය ඇමරිකා ආරක්ෂක ලේකම් තරම් බලවත් එකක් නෙමෙයි. ලංකාවේ තනතුරු දුරාවලිය ගත්තොත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉන්නේ පස්වන තැනටත් පහලින්.
     
    • Like
    Reactions: upulpdn

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ඒකට කියන්නේ කාලාවරෝධය කියල..
    බදු ඔප්පු රෙජිස්ටර් කරගෙන ඒ දේවල් පිලිවෙලකට කරගත යුත්තේ ඒ නිසයි..
    එහෙම කරනවනං ඔය ප්‍රශ්න එන්නේ නෑ..

    ඔබ තුමාට ගොඩක් පින් මෙච්චර කාලයක් අපි වෙනුවෙන් වැය කරනවට....

    කාලාවරෝධයෙන් දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඇත්තම අයිතිකරු ඒ දේපල ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වුවොත් නේද? මේ shop එක තියෙන්නේ යාළුවගේ ගෙවල් ගාවමයි. නිතරම එනවා එයා. ඔය ප්‍රශ්නේ හැමදාම කතා කරනවා. ඒ point එකෙන් එයාට සහනයක් ගන්න බැරිද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නං පුද්ගලිකව එහෙම නඩුවක් අහලම නෑ..
    ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පහත් මානසිකතවත් එක්ක ගෑනු කෙනෙක්ට ඒ වගේ නඩුවක් කියන්න උසාවි එන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ නෑ..

    Pudumai. Alcohol ganna awasara illana kanthawo, me wage deyakata erehiwa nadu katayuttakata yana example ne kiwwama.
    Podiwe nadu kiyanna welawak nati kama misak kanthawakata ehema naduwakata yanna watawaranayak nehei hitenne nea mata nam.

    Api onema asadaranekadi, nadu nogihin beraganna balanawane.
     
    thanujaka

    Well-known member

  • ඔබ තුමාට ගොඩක් පින් මෙච්චර කාලයක් අපි වෙනුවෙන් වැය කරනවට....

    කාලාවරෝධයෙන් දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඇත්තම අයිතිකරු ඒ දේපල ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වුවොත් නේද? මේ shop එක තියෙන්නේ යාළුවගේ ගෙවල් ගාවමයි. නිතරම එනවා එයා. ඔය ප්‍රශ්නේ හැමදාම කතා කරනවා. ඒ point එකෙන් එයාට සහනයක් ගන්න බැරිද ?

    එහෙමනං පලවෙනි අවුරුදු 10 ඇතුලත් කඩේ ඉල්ලනවා ඒත් දෙන්නෙ නෑ කියල පැමිණිල්ලක් හරි දාල තියෙන්න ඕනේ..
    සාමකාමී අඛණ්ඩ භුක්තියක් එයාට තිබිලා නං ඔතනදී උඹලටා පාඩුයි..
     
    thanujaka

    Well-known member
  • අපි හිතමු ලක්ෂ 56 කියලා..එහෙම උනොත් කොහොමද වෙන්නේ? මටත් මේ දවස් check return වීම පිළිබද දැන ගෙන තිබුනොත් ඇගට ගුණයි කියලා හිතෙනවා :(:sorry:

    එහෙමනං හයි කෝට් එකට යන්න ඕනේ..
    මනි රිකවරි නඩුවක් කියන්න..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමරිකාවේ තියනවා ආරක්ෂක ලේකම් කියල ඉතා බලවත් තනතුරක්. එය දෙවැනි වන්නේ ජනාධිපති හා කොන්ග්‍රසයට පමණි. පත්වන්නේ බොහෝ විට අතිදක්ෂ විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. මෙය අනිත් රටවල ආරක්ෂක ඇමති වගේ තනතුරක්.
    නමුත් ලංකාවේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියන තනතුර පරිපාලන සේවයේ අයෙක් හෝ වෙනත් අයෙකුට පත්විය හැකි තනතුරක්. එය ඇමරිකා ආරක්ෂක ලේකම් තරම් බලවත් එකක් නෙමෙයි. ලංකාවේ තනතුරු දුරාවලිය ගත්තොත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉන්නේ පස්වන තැනටත් පහලින්.

    Thanx. ++
     
    • Like
    Reactions: Gamage2015

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    එහෙමනං පලවෙනි අවුරුදු 10 ඇතුලත් කඩේ ඉල්ලනවා ඒත් දෙන්නෙ නෑ කියල පැමිණිල්ලක් හරි දාල තියෙන්න ඕනේ..
    සාමකාමී අඛණ්ඩ භුක්තියක් එයාට තිබිලා නං ඔතනදී උඹලටා පාඩුයි..

    පොර බදු ඔප්පුවක් ලියන්නේ නැතිව දැනුත් හේතු දදා කල් දානවනම් අපේ safety එකට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද?
    අපිට ඊළඟ 5 years වලට සැලසුම් කරලා plan එකක් ගහන්න බැරිද?