මචං මෙකට උත්තරක් ඔනි දන්නවා නම් කියන්න..මට මගේ තාත්තාගෙන් හම්බුන ඉඩමක් විකුනලා සල්ලි පොතේ දැම්මොත් ආදයම් බදු ගෙවන්න ඔනිද
නෑ බැංකුව් සක්ලි තියෙනවා කියලා ආදායම් බදු ගෙවන්න ඕනේ නෑ..
මචං මෙකට උත්තරක් ඔනි දන්නවා නම් කියන්න..මට මගේ තාත්තාගෙන් හම්බුන ඉඩමක් විකුනලා සල්ලි පොතේ දැම්මොත් ආදයම් බදු ගෙවන්න ඔනිද
Pudumai. Alcohol ganna awasara illana kanthawo, me wage deyakata erehiwa nadu katayuttakata yana example ne kiwwama.
Podiwe nadu kiyanna welawak nati kama misak kanthawakata ehema naduwakata yanna watawaranayak nehei hitenne nea mata nam.
Api onema asadaranekadi, nadu nogihin beraganna balanawane.
අපි ලෝන් එකක් ගන්න යන්නේ කඩේ තියලා මේකේ ඔයා ඉන්නවා කියල බැංකුවට දැනුම් දෙන්න ඕනේ නැත්තං ප්‍රශ්නයක් ආවොත් බැංකුව ඔයාව එලවයි කියල බදු ඔප්පුවක් අත්සන් කරවගන්න සාමාන්‍යයෙන් ලොකු උගත්කමක් නැති මනුස්සයෙක් නං..පොර බදු ඔප්පුවක් ලියන්නේ නැතිව දැනුත් හේතු දදා කල් දානවනම් අපේ safety එකට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද?
අපිට ඊළඟ 5 years වලට සැලසුම් කරලා plan එකක් ගහන්න බැරිද?
එහෙමනං හයි කෝට් එකට යන්න ඕනේ..
මනි රිකවරි නඩුවක් කියන්න..

හයි කොට් කියන්නේ මහාධිකරණයටද?සාමානයෙන් ලක්ෂ 56ක වගේ check return නඩුවක් කොච්චර කාලයක් යනවද?කොහොමද ඒ වගේ නඩුවක තීන්දු දෙන්නේ?ඒ අයට පුලුවන්ද උසාවියේදී ඉල්ලන්න කොටස් වශයෙන් ගෙවන්න?ඒ කියන්නේ ලක්ෂ 56,මාසෙකට ලක්ෂ 1-2 වාරිකේ වගේ![]()
ඔව් මහාධිකරණය..
සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වගේ කාලයක් හයි කෝට් එකේ ඕක අහනවා..
උපරිම අවුරුදු 2කින් ගෙවන්න කාලය දෙනවා..

අපි හිතපු ආයතනය කැමති බෑන්ක් draft එකකින් සල්ලි ගෙවන්න..මේකේ තියෙන නීති පැත්ත පහදා දෙන්න පුලුවන්ද?එහෙම සල්ලි ගන්න එක අවාසිද?මොනවා හරි හංගලා ගේමක් ගහන්න පුලුවන්ද?
එහෙම නෙමෙයි බං වෙච්ච දේ දෙනෝ දාහක් අතරේ කියන්න එපයි.. කීදෙනෙක් පලං ඉන්නවද.. අවම 100ක්වත් ඉන්නවනේ..
මෙයා මගේ පස්ස අත ගෑවා, අත ගාල පියයුරුත් මිරිකුවා ඕව කියන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නෑ..
ඕක බලන් ඉන්න එකෙක් ඔය ගෑණු කෙනා හෙට පාරේ යනකොට විහිලු කරනවා අන්න අරකිගෙ පුක මිරිකිලා කියල අරකි උසාවි ගිහිං බං කිය කිය..
මෙහේ උසාවියක ඕව කිව්වොත් ඒ ගෑණු කෙනාගේ චරිතෙම ඉවරයි..
ඒ කියන්නේ අවුරුදු 03කට නඩු වාර 24 වත් අවම යාවි නේද?එක නඩු වරේකට ලොයර්ට rs 12000 වගේ දුන්නම 288000
මගේ ප්රශ්නය check පත් වංචාවකදී අපිට පුලුවන්ද නඩු,ලෝයර් ගාස්තු අය කර ගන්න,නඩුව දින්නොත්?
me wage deyak gana naduwak pawaraddi sakshi gana kohomada balanne
thanin alliwa puka mirikuwa kiyala video sakshi nane. wate inna ekige yaluwonam kiyai ow ow apith dakka alluwa kiyala boruwata unath yaluwa nisa. ethakota gani kiyana de usawiya piliganne kohomada withthikaraya ehema kale na kiyanawanam
e wagema boruwata arehen mehen alluwa kiyala kollekge jiwithe winasa karanna kiyala hithan boru sakshi ekka nadu dammoth thathwe kohomada
මුදල් ගෙවන්නේ උසාවියට ඇවිල්ලා..එහෙම හංගලා ගේම් ගහන්න බෑ එතකොට..
අනේ දෙවියනේ මට උන වියෝවා 
බෑ ඕවල නඩු ගාස්තු අය කරගන්න බෑ හැබයි 5%ක පොලියක් අයකරගන්න පුළුවන්..

මන් මෙතැනදී අදහස් කලේ උසාවියකදී නැතුව ආයතයක් කෙලින්ම bank draft එකක් සල්ලි ගෙවනවා නම් එතැනදී සැලකිය යුතු නීතිමය තත්වය.ආයතනය පුලුවන්ද හොර ගේමක් ගහන්න?අර එදා විස්තර කල case එකේදී ආයතයට කිව්වා බැරිම උනොතින් check එකක් හරි bank draft එකකින් සල්ලි ගෙවන්නම් කියලා...එකයි මට check and bank draft ගැන නීතිමය තත්වය දැන ගන්න ඕන.
check ගැන නම් දැන් තේරුණා..check ගන්න එක හෙන බයයි නේද ඔය වගේ පොලු තිබ්බ ආයතනකින්..check එක return උනොත් අවුරුදු 03ක් නඩුඅනේ දෙවියනේ මට උන වියෝවා
බොහොම සිතුතියි![]()
ආ උඹ අහන්නේ නඩු නොයා බෑන්ක් ඩ්‍රාෆ්ට් එකකින් ගෙවන්න කැමතිනංද?
ප්‍රශ්නයක් නෑ එහෙම ගෙවන්න කැමති නං ඒක භාරගන්න..
චෙක් එකකට වඩා ඒ ක්‍රමය ආරක්ශිතයි නේ කොහොමත් .


ඔව් ඔව්..ඒ අය මට මුදල් return කරනවා නම් කරන්නේ check එකකින් කිව්වා..මන් කිව්වා මට check නම් සුවර් නැහැ කියලා.කලින් ඔයාලා සමහර අයට දීපු ඒවා return උන නිසා.ඒතැනදී තමයි කිව්වේ එහෙනම් bank draft එකක් දෙන්නම් කියලා..මට එකත් සුවර් නැති නිසා තමයි විස්තර ඇහුවේ..මන් ඉල්ලුවෙම මගේ bank එකවුන්ට් එකටම සල්ලි දාන්න කියලා
bank draft වලින් හොර කරන්න බැරිද?මට නම් බයයි,මේ අන්ඩපාලයෝ මාව අයිමත් සැරයක් අන්දවාදීද කියලා..දැන් රැට නින්ද යන්නෙත් නැහැ මේ case එක නිසා![]()
Baya venna epa malli ubata hire yanna
me wage deyak gana naduwak pawaraddi sakshi gana kohomada balanne
thanin alliwa puka mirikuwa kiyala video sakshi nane. wate inna ekige yaluwonam kiyai ow ow apith dakka alluwa kiyala boruwata unath yaluwa nisa. ethakota gani kiyana de usawiya piliganne kohomada withthikaraya ehema kale na kiyanawanam
e wagema boruwata arehen mehen alluwa kiyala kollekge jiwithe winasa karanna kiyala hithan boru sakshi ekka nadu dammoth thathwe kohomada
ලීසිං නොකර personal loan එකක් දාල සහ අතේ තියෙන සල්ලි එකතුකරලා
වා හනයක් ගත්තොත් (අත්පිට මුදලට ) අදායම් බදු එකෙන් ප්‍රශ්නයක් වෙයිද ??
ලොකු වහනයක් නෙමෙයි waganR එකක් ලක්ෂ 38යි
මම Payee Tax ගෙවනවා මගේ පඩියට ඊට අමතර අදායම් නැත
බෑන්ක් ඩ්‍රාෆ්ට් වලට බැංකුව වගකියනවනේ බං මොකටද ඒකට බයවෙන්නේ..
