1st video එකේ පෙන්නන විදිහට නැට්ට සයිඩ් එකට අතින් හරවන එපා. ඒක වැරදි ක්‍රමයක්. නැචුරලි නැට්ට හැරෙන්න ඉඩ දෙන්න.

මේක how to finger your cat guide එකක් නෙමෙයි. You don't touch it
. It's just a acupressure point. Vet spay / neuter surgery එක කරනකන් ඉන්න cat කෙනෙක්ට තාවකාලික විදිහේ දෙයක්.
pet ල ඉන්න අයට වැදගත් වෙයි කියල share කරේ. මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. සංස්කෘතිය ද ආගමද අරකද මේකද අරගෙන එන්න එපා මම දන්නේ නැහැ ඔය කෙහෙල්මල් ගැන. අදාළ නැහැ.

මං හිතුව තෝ කඩා පාත් වෙලා මේකට ඔහොම එකක් කියයි කියල.
එහෙම වෙන්න උබ කිසිම ලිංගික අවයවයක් අල්ලන්නේ වත් නැහැ.


මූසල sound එකක් කියලත් කියනවා.