How to handle a cat in heat

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උන් ලමයින් අඩනවා වගේ සද්දයක් දානවා. Normal sound එක වගේ නෙමෙයි උතුරෙන් එන්නේ vibration එකක් එක්ක. (Purring නෙමෙයි). පැටවු ඉන්න mohher cat ලත් පැටවුන් ට කතාකරන කොට ඔහොම sound එකක් දානවා නමුත් ලමයින් අඩනවා වගේ නෙමෙයි උගුරෙන් vibration එකක් එක්ක දානවා ඥාව් සද්දෙ එක්ක.

    ඔය video එකේ වගේ එහෙට මෙහෙට දගලනව.

    ගොඩක් වෙලාවට male cat තමයී මුලින්ම ඔය sound එක දාන්නේ. ගොඩක් අය ඔය වෙලාවකට වතුර ගහනවා වගේ දේවල් කරන්නෙ :D මූසල sound එකක් කියලත් කියනවා.
    Male cat අහල පහළ ඉඳන් sound දාලා female cat ළඟට එන්න හදනවා. මුල් කාලෙදි female cat, male කෙනාට පහර දීල එලෝනව නමුත් male එකා දිගටම පස්සෙන් ඇවිල්ලා කෑ ගහගෙන යනකොට ටික දවසකින් female එකාට feelings එන්න ගන්නවා. එතකොට female එකත් එහෙම sound එක දානවා. ඔය female එකා ready කියන sign එක තමයී ඒ. එතකොට male එකා chance එක ගන්නවා mate එකට. ඔය අතරේ ඉතින් තව පිරිමි අය හිටියොත් ඒ කාළය පුරාම male cats ලා fight කරගන්නවා.

    උඹ ගෙ ගෙදර ඉන්නේ female cat කෙනෙක් නම්, එයා එක්ක තව සහෝදර male cat කෙනෙක් හිටියොත් එක කුසේ ඉපදුන, වෙන අවට හිටියොත් තව පෞර්ෂය තියෙන male cat කෙනෙක්, අර අහිංසක සහෝදර male cat ගෙ අපල කාලය තමයී. මොකද ඌ ට අදාළ නැහැ sibling ද නැද්ද කියන එක. Male cats ලා ඔක්කොම එකට fight කරනවා. ඉතිං අර sibling එකාට කිසි තේරුමක් නැතුව කනව. ඌ හැංගිලා බේරුන් නැතිනම් ඌ ඉවරයි. ඔක්කොම clean කරලා තමයී female cat ළඟට අනික් උන්ව සැලෙන්ඩර් කරලා male කෙනා එන්නේ. එතකොට female cat ගොඩක් වෙලාවට ready.
    බිම ඉඳගෙන පස්චාත් භාගය උස්සාගෙන තමයී ඉන්නෙ.

    උබට sure කරගන්න පුළුවන් නැට්ට කිට්ටුව හරිය ට පොඩ්ඩක් පිට ට තට්ටුවක් දැම්මොත් පිටිපස උස්සලා ඔලුව පහත් කරගෙන ඉරියව්වෙන් ඉන්නවා. ඒ එයා හොඳටම heat එකේ ඉන්නේ.

    :shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    uba sehena adyanayak karala neda
    ape gedarath innawa ehema apita therila nehe
    kana eka nam hodatama karanawa nidagana eka arunama
    male set ekak inne

    එල එල. අපේ ගෙදර 15ක් හිටියා බං. මම පොඩි කාලේ ඉඳන් උන් එක්ක හිටියේ. උන්ගේ හැසිරීම් ගොඩක් දන්නවා. උං room එකේ computer table ඒකේ හැම තැනම හිටිය. දැං නම් දුර නිසා ඉන්න තැන එකෙක් ඉන්නවා ඌ විතරයි.

    ගොඩක් අය male එවුන් තමයී හොයන්නේ ඔය pregnant උනහම උන්ව ගෙනිහින් දාන එක පව් කියල. නමුත් මීයෝ අල්ලන්නේ male cats ලා ටිකක් අඩුවෙන්. Female එකත් අල්ලන්නේ pregnant වුණාම පැටවුන්ට පුරුදු කරන්න වගේ. Hunting ගැන train කරන්න එහෙම. ගොඩක් වෙලාවට බාගෙට මැරිච්ච එකෙක් අල්ලාගෙන එනවා පැටවුන් ට training එක දෙන්න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කට වහපි :angry: තොට ඉතිං කියලා වැඩක් නැහැ :sorry:
    පුස ට අතල් දෙන්න නෙමෙයි බොල මුත්තෙ ඌට relief එකක් ඕන උනහම තාවකාලික fix එකක්.

    උබ දැන් උබලගේ ගෙදර ඉන්න පුසියන්ට මේම කරනවද:shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එල එල. අපේ ගෙදර 15ක් හිටියා බං. මම පොඩි කාලේ ඉඳන් උන් එක්ක හිටියේ. උන්ගේ හැසිරීම් ගොඩක් දන්නවා. උං room එකේ computer table ඒකේ හැම තැනම හිටිය. දැං නම් දුර නිසා ඉන්න තැන එකෙක් ඉන්නවා ඌ විතරයි.

    ගොඩක් අය male එවුන් තමයී හොයන්නේ ඔය pregnant උනහම උන්ව ගෙනිහින් දාන එක පව් කියල. නමුත් මීයෝ අල්ලන්නේ male cats ලා ටිකක් අඩුවෙන්. Female එකත් අල්ලන්නේ pregnant වුණාම පැටවුන්ට පුරුදු කරන්න වගේ. Hunting ගැන train කරන්න එහෙම. ගොඩක් වෙලාවට බාගෙට මැරිච්ච එකෙක් අල්ලාගෙන එනවා පැටවුන් ට training එක දෙන්න.

    පුසාපාය:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ape nam dennai ban inne
    ekak gift ekak deepu ekak
    anith eka yaluwek gen hambechcha ekek
    loku wisheshayak karanne nehe ithin

    watema gewal wala inna pusiyo tika social karana eka thama wede:lol:
    podi un inna nisa den tikak gewasenna denne ne lagapatha
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ape nam dennai ban inne
    ekak gift ekak deepu ekak
    anith eka yaluwek gen hambechcha ekek
    loku wisheshayak karanne nehe ithin

    watema gewal wala inna pusiyo tika social karana eka thama wede:lol:
    podi un inna nisa den tikak gewasenna denne ne lagapatha

    උබත් ඔය පුසියෙක් හම්බ චෙච්ච වෙලාවක කරලා බලපන් පුසි පිට යන එකක් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබත් ඔය පුසියෙක් හම්බ චෙච්ච වෙලාවක කරලා බලපන් පුසි පිට යන එකක් නෑ
    පූසො ටිකක් දුරස් කරල තියල තියෙන්නේ දැන්

    අපේ පොඩි එකා පූසේක් ගෙ නැට්ට හපන්න ගියා

    :(:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,626
    1
    42,754
    113
    පූසියො ගැන වද වෙන ලෝකෙ මං ගැන හිතන්ඩ කෙල්ලෙක් නෑනෙ :lol: මං කිව්වෙ මගෙ අහවල් එක පොඩ්ඩක් තද කරං අල්ලං ඉන්ඩ කෙල්ලෙක් නෑනෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,626
    1
    42,754
    113
    ape gedarath innawa. eth mata ohoma ekak therila na. poddak wisthara kiyapanko ban. adamai me gana ahuwe. pusiyo ohoma unama kama noka innawada?

    අපේ ගෙදර හිටිය බං එකෙක්.. ඌට ගාය හැදිල අපි ගාවට ඇවිල්ල පස්ස දික් කරල අමුතු විදියට ඉන්නව..
    මම ඒ දවස්වල ගෙදර අයට කිව්ව හරියන්නෙ නෑ මල කරදරේ පෑනක් ගස්සල තියනව කියල :lol:
    පට්ට වටින වීඩියෝ එකක්
    ඒත් මේක කරන්ඩ හිතෙන්නෙ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපේ ගෙදර හිටිය බං එකෙක්.. ඌට ගාය හැදිල අපි ගාවට ඇවිල්ල පස්ස දික් කරල අමුතු විදියට ඉන්නව..
    මම ඒ දවස්වල ගෙදර අයට කිව්ව හරියන්නෙ නෑ මල කරදරේ පෑනක් ගස්සල තියනව කියල :lol:
    පට්ට වටින වීඩියෝ එකක්
    ඒත් මේක කරන්ඩ හිතෙන්නෙ නෑ

    මන් කල්පනා කරේ උඹ වගේ එකෙක් ට ම විතරමයි ද මේ thread එකේ වටිනාකම තේරෙන්නෙ කියලා. :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබ දැන් උබලගේ ගෙදර ඉන්න පුසියන්ට මේම කරනවද:shocked:

    ඔය සිද්ධිය සහ උන්ගේ බෙල්ලෙන් අල්ලන එක මං පොඩි කාලේ ඉඳන්ම දන්නවා. මම දැනගෙන හිටියේ නැහැ biological side එක internet හම්බවෙන කාලෙක ට එනකං. පස්සෙ තමයි හිතේ තියෙන හැම දෙයක්ම Google කරන්න පුරුදු උනහම මේ දේවල් වලට හේතු හොයාගත්තේ. ඔව් බං සමහර cats ලට ගොඩක් feelings තියෙනව. එක පාරක් male cat කෙනෙක් වාහනේ කට යට උනා. ඌ එක්ක හිටපු female cat අපේ ගෙදර එතකොට උගේ season එකේ හිටියේ හොඳටම heat එකේ. උං depress වෙනවා එහෙම relief එකක් නැති උනහම. සත්තු ගෙ psychological side එක තේරුම් ගන්න අමාරු නැහැ ටිකක් උන් එක්ක හිටියොත් අවබෝධයෙන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,626
    1
    42,754
    113
    මන් කල්පනා කරේ උඹ වගේ එකෙක් ට ම විතරමයි ද මේ thread එකේ වටිනාකම තේරෙන්නෙ කියලා. :dull:

    You must spread some Reputation around before giving it to BLACKLIST_MEMBER again.