සහෝ,
1. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ සියලු දේපොළ අන්තිම කැමති පත්‍රයෙන් වෙනත් අයෙකුට පවරා ඇත්නම් ඔහුගේ මරණයෙන් පසු බිරිදට (දරුවන් නොමැතිනම්) ඉහත පැවරු දේපොළ වලට අයිතිවාසිකම් කියන්න පුලුවන්ද ?
2. යමෙක් කලින් විවාහ වෙලා සිටියද (දික්කසාද වී ඇතිනම්) කියා දැනගන්නේ කෙසේද ?
1.වෛවාහක නිවස මැරෙනකං පාවිච්චි කරන්න අවසර ඉල්ල ගන්න පුළුවන්..
අන්තිම් කැමැත්තකින් දේපොල පැවරුවනං ඒ පැවරුම් ලාභියට තමයි දේපොල අයිතිවෙන්නේ..
2. ඒකනං ප්‍රායෝගිකව හොයන්න අමාරුයි..
පදිංචි ප්‍රදේශයේ කච්චේරියෙන් හොයා බලන්න අවස්ථාවක් හදාගන්න පුළුවන්.. නමුත් වෙන කොහෙහරි බැදලා නං කරන්න දෙයක් නැ..
Last edited:



