~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • සහෝ,



    1. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ සියලු දේපොළ අන්තිම කැමති පත්‍රයෙන් වෙනත් අයෙකුට පවරා ඇත්නම් ඔහුගේ මරණයෙන් පසු බිරිදට (දරුවන් නොමැතිනම්) ඉහත පැවරු දේපොළ වලට අයිතිවාසිකම් කියන්න පුලුවන්ද ?


    2. යමෙක් කලින් විවාහ වෙලා සිටියද (දික්කසාද වී ඇතිනම්) කියා දැනගන්නේ කෙසේද ?




    1.වෛවාහක නිවස මැරෙනකං පාවිච්චි කරන්න අවසර ඉල්ල ගන්න පුළුවන්..
    අන්තිම් කැමැත්තකින් දේපොල පැවරුවනං ඒ පැවරුම් ලාභියට තමයි දේපොල අයිතිවෙන්නේ..

    2. ඒකනං ප්‍රායෝගිකව හොයන්න අමාරුයි..
    පදිංචි ප්‍රදේශයේ කච්චේරියෙන් හොයා බලන්න අවස්ථාවක් හදාගන්න පුළුවන්.. නමුත් වෙන කොහෙහරි බැදලා නං කරන්න දෙයක් නැ..
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    thanujaka

    Well-known member
  • Bro අත් හිටවූ සිරදඩුවම්, බරපතල වැඩ සහිත සිර දඩුවම් කියන්නේ මොනාද?

    හිර දඩුවම දුන්නට ඇත්තටම හිරේ යන්න වෙන්නේ නෑ.
    හිර දඩුවම ක්‍රියාත්මක වීම වසර ගණනාවට නවතවන එක..
    දීර්ඝ පැහැදිලි කිරීම් ත්‍රෙඩ් එකේ දාල ඇති චුට්ටක් බලල කියවන්න..
     

    thanujaka

    Well-known member
  • පුද්ගලික ප්‍රශ්නයක් PM කලා අය්යේ ෆ්‍රී වෙලාවක උත්තරයක් එවන්න

    ඊයේ pm වගයකට රිප්ලයි කරල ඩිලීට් කලා..
    බලන්න උත්තර එවලද කියල නැත්තං පොඩ්ඩක් ආයේ ෆෝවර්ඩ් කරන්න..
     

    thanujaka

    Well-known member
  • දැවෙන ප්‍රශ්නයක්.....:(
    ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නෑ නේද? එහෙනම් ලංකාවට කුඩු ගෙන්ඩ පොඩි මිනිහෙකුට බැනේ....
    ඇත්තටම පොලිසිය නොදනුවත්වම රටට කුඩු එන බව විශ්වාස කළහැකිද?
    ඕක කරන්නේ මහා පරිමාණයෙන් නමුත් පොලිසියෙන් අල්ලන්නේ කුඩු ගහන එකෙක්ව.... ලංකාවට එන තැනින්ම අල්ලලා රට ඇතුලේ කුඩු නැති කරන්නම බැරිද.....
    මෙහෙම පොඩි අතු කැපුවට නැවත ලියලනව නේද ගහ මුලින්ම කපල ගලවල ඉවත් කරන්නම බැරිද?
    මෙහෙම ගියොත් අනාගත පරම්පරාවට සහ රටේ අනාගතයට මොකක් වෙයිද??


    ඕක අන්තර්ජාතිකව ව්‍යාප්ත වෙච්ච ජාලයක්..
    අපිට තිය ඇමරිකාවත් බෑ රට ඇතුලට කුඩු එන එක නවත්තන්න..ඒක ලේසි වැඩක් නෙමෙයි..
     

    thanujaka

    Well-known member
  • පළාත්බද මහදිකර්ණය හා දිස්ත්‍රික් උසාවිය අතර වෙනස කුමක්ද ?:confused::confused:

    දිස්තික් උසාවිය අහන්නේ සිවිල් නඩු,
    ඔය දික්කසාද නඩු, ඉඩම් නඩු අන්න ඒවා..
    මහාධිකරණ වල අහන්නෙ බරපතල අපරාධ නඩු.. දූෂණ, මිනීමැරුම් ඔය වගේ නඩු..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අර මයිත්‍රී පාර්ලිමේන්තුව විසිරවපු එක හරිද කියල අහන්න හෙට කට්ටියක් යනවලුනේ ශ්‍රේෂ්ඨාධිකරනෙට. ඕකට කොච්චර කල් යයිද තීන්දුව දෙන්න ? ව්‍යවස්ථා විරෝධී කියල තීන්දුව ආවොත් මයිත්‍රිට කෙස් එකක් යයිද ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියල.
     

    thanujaka

    Well-known member
  • දැන් අර මයිත්‍රී පාර්ලිමේන්තුව විසිරවපු එක හරිද කියල අහන්න හෙට කට්ටියක් යනවලුනේ ශ්‍රේෂ්ඨාධිකරනෙට. ඕකට කොච්චර කල් යයිද තීන්දුව දෙන්න ? ව්‍යවස්ථා විරෝධී කියල තීන්දුව ආවොත් මයිත්‍රිට කෙස් එකක් යයිද ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියල.

    දවස් තුනෙන් හතරෙන් තීන්දුව දෙයි..
    මෛත්‍රීට ප්‍රශ්නයක් නෑ එතකොට පරණ පාර්ලිමේන්තුවම ආයේ බලාත්මක වෙනවා..
     
    • Like
    Reactions: waca and thilina91

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඕක අන්තර්ජාතිකව ව්‍යාප්ත වෙච්ච ජාලයක්..
    අපිට තිය ඇමරිකාවත් බෑ රට ඇතුලට කුඩු එන එක නවත්තන්න..ඒක ලේසි වැඩක් නෙමෙයි..


    ඔබ තුමා විල්පත්තුවේ සිදුවන වන විනාශය ගැන දරන දරණ අදහස මොකක්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවස් තුනෙන් හතරෙන් තීන්දුව දෙයි..
    මෛත්‍රීට ප්‍රශ්නයක් නෑ එතකොට පරණ පාර්ලිමේන්තුවම ආයේ බලාත්මක වෙනවා..
    මරු මරු තව නාට්ටි ටිකක් බලාගන්න පුළුවන් එහෙනං එන සතියේ :yes:
     

    thanujaka

    Well-known member
  • ඔබ තුමා විල්පත්තුවේ සිදුවන වන විනාශය ගැන දරන දරණ අදහස මොකක්ද?

    මහින්දගේ බලය රැකගන්න කොටසක් කොලඹට එනවා.. තව කට්ටියක් රනිල්ගේ බලය රකින්න කොලඹට එනවා..
    නමුත් ජාතික මට්ටමේ වැදගත් ප්‍රශ්නයක් දැක්කම මිනිස්සු අහක බලන් ඉන්නවා..
    හරක් රංචුවට නායකය වෙන්නේ තව හරකෙක්මයි, සිංහ රංචුවට සිංහයෙක් නායකය වෙන්නේ තව සිංහයෙක්මයි, ඒ මිසක හරක් රැලේ සිංහයෝ රජ වෙන්නේ නෑ..
    ඒකයි අපිට උනේ..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes: එයා එනකම් උසාවිය බලා ගන්න කිවුවා පොඩි නඩුවක් ආවොත් නඩුව බලවලා අරින්නත් කිවුවා මේ මිටියත් මට දිලයි ගියේ මේකෙ හොදයි ටයිල් අල්ලන්න:P

    මොඩකම ප්‍රදර්ශනය කර කර මේ වගෙ වටින ත්‍රෙඩ් එකක් කන්නෙ නැතුව ඉන්නවා ද...විහිලුවක් උනත් කල යුතු තැන් තියෙනවා.නැති තැන් තියෙනවා...මෙකෙ ත්‍රෙඩ් ඇති තරම් තියෙනවා නෙ...මෙකෙ විකාර නොකර ඉන්න.....

    මුත්තේ මේ නඩුවත් බලවලා අරින්න :yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,940
    6,818
    113
    Nawala
    දිස්තික් උසාවිය අහන්නේ සිවිල් නඩු,
    ඔය දික්කසාද නඩු, ඉඩම් නඩු අන්න ඒවා..
    මහාධිකරණ වල අහන්නෙ බරපතල අපරාධ නඩු.. දූෂණ, මිනීමැරුම් ඔය වගේ නඩු..


    ස්තුතියි සහෝ !


    විනිශ්චය කරුවෙක් වෙන්න නීතිඥයෙක් විදිහට දිවුරුම් දී තිබියයුතුමද ?
    විනිශ්චය කරුවෙක් විදිහට පත්වීම් ලබන්නේ කොහොමද ? වෙනම විබාග / පාටමලා තිබේද ? සුදුසුකම් මොනවාද ?
    ලංකාවේ ජුරිසබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන අනතුරකදි වාහනේ තිබුන තැන පාරේ සලකුණු කරන එක
    ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද? ඒක බලල පොලිසියට හරි/වැරදි තීරණය කරන්න බැහැ නේද? එතකොට උසාවියට ඒ සලකුණු ගැන ඉදිරිපත් කරනවාද?

    ස්තූතියි!:yes:
     

    thanujaka

    Well-known member
  • ස්තුතියි සහෝ !


    විනිශ්චය කරුවෙක් වෙන්න නීතිඥයෙක් විදිහට දිවුරුම් දී තිබියයුතුමද ?
    නීතිඥයෙක් විදිහට පත්වීම් ලබන්නේ කොහොමද ? වෙනම විබාග / පාටමලා තිබේද ? සුදුසුකම් මොනවාද ?
    ලංකාවේ ජුරිසබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??

    නීතිඥයෙක් විදිහට අවුරුදු 4ක අඛණ්ඩ සේවය තියෙන්න ඕනේ..
    ඊටපස්සේ ඒකට වෙනමම් විභාගයක් තියෙනවා.
    ඒකෙන් සමත්වෙන කට්ටියව ඉන්ටර්වීව් කරනවා..
    වැඩිම ලකුණු ලබාගත්ත සහ නඩු වලින් දිනල හොද ප්‍රතිශතයක් තියෙන එක්කෙනෙක්ව දෙන්නෙක්ව වේකන්සි අනුව සේවයට බදවගන්නවා..
    ජූරි තියෙනවා මහාධිකරණයෙන් උඩ..
     
    Last edited:

    thanujaka

    Well-known member
  • වාහන අනතුරකදි වාහනේ තිබුන තැන පාරේ සලකුණු කරන එක
    ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද? ඒක බලල පොලිසියට හරි/වැරදි තීරණය කරන්න බැහැ නේද? එතකොට උසාවියට ඒ සලකුණු ගැන ඉදිරිපත් කරනවාද?

    ස්තූතියි!:yes:

    නෑ ඒක කරන්නේ දල සැලැස්ම අදින්න පුළුවන් වෙන්න..
    පොඩි කොලේක චිත්‍රයක් වගේ අදිනවා උසාවියට ඉදිරිපත් කරන්න.
    පාරේ වාහනේ තියෙන තැන අනුව කාගෙද වැරැද්ද, තිරිංග සලකුණු වල දිග අනුව ආපු වේගය වගේ දේවල් ගැන අදහසක් ඒකෙන් මහේස්ත්‍රාත්වරයකුට ගන්න පුළුවන්..
    ඒ නිසයි තැන් මාර්ක් කරගන්නේ..