"The Reader (2008)" කියවීම 18+

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:yes::yes::yes:
ඔව් සමාජෙන් එන බලපෑම නිසා කියන්න පුළුවන්

ඕකට නොයෙක් අර්ථකතන දෙන්න පුළුවන්
ඒ මනුස්සයා කරපු දේ හරි කියන්නත් පුළුවන් වැරදියි කියන්නත් පුළුවන්

මේකේ කතාවට අමතරව ෆිල්ම් එකේ තියෙන සිනමාත්මක දර්ශන වලටත් අවධානය දෙන්න.
මන් පුළුවන් උනොත් ඒක ගැනත් විස්තරයක් දාන්නම්.

අනිවා සමාජෙන් එන බලපෑම නිසා තමයි...පොත් වල සහ සමහර තැන් වලදි තමා අපි හිතන විදිහට වීරයා වගෙ මැද්දට පැනලා කෙල්ලව බේරගන්න එවා තියෙන්නෙ..සැබෑ ලොකෙ එවා 0.01%ක් වගෙ..නැත්තෙ නැ එත් මිනිස් සිත කියන එක හරි දුර්වලයි..එ අවස්තාවෙදි එයා එ ගැනු කෙනා තමන් ට දුන්න ආදරේ නෙමෙයි දකින්නෙ...ලොකෙන්.ලැබෙන අපවාදය..ලොකයා හිනා වෙවි කියන එක...
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හීනමානය නිසා..එයාලා අතරේ තියෙන සම්බන්දය එලි උනොත් එයාට හානීයක් වෙවි ලොකය එයාට හින වෙවි කියන හැගිම නිසා..අපිට එක පොඩි දෙයක් වගෙ පෙනුනට එහෙම නැ....අපි එක වැරදියට දකින්නෙ අපි එ අවස්තාවට මුන නොදුන්න නිසා..ජිවිතේ සමහර තැන් තියෙ නෙ අපි මොඩ වෙන...:)

    ඔව් ඉතින් ....ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා...ඒත් අර මුන් දෙන්න බයිසිකල් පැදගෙන කොහෙද යන වෙලාවෙ අර කඩේ ගෑනු කෙනා ඉස්සරහම හැනාව කිස් කරපු එකා පස්සෙ හැංගුනාම අවුල්...:baffled:

    :yes::yes::yes:
    ඔව් සමාජෙන් එන බලපෑම නිසා කියන්න පුළුවන්

    ඕකට නොයෙක් අර්ථකතන දෙන්න පුළුවන්
    ඒ මනුස්සයා කරපු දේ හරි කියන්නත් පුළුවන් වැරදියි කියන්නත් පුළුවන්

    මේකේ කතාවට අමතරව ෆිල්ම් එකේ තියෙන සිනමාත්මක දර්ශන වලටත් අවධානය දෙන්න.
    මන් පුළුවන් උනොත් ඒක ගැනත් විස්තරයක් දාන්නම්.

    ඒ ගැනත් දාපන් මචන් ....:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔව් ඉතින් ....ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා...ඒත් අර මුන් දෙන්න බයිසිකල් පැදගෙන කොහෙද යන වෙලාවෙ අර කඩේ ගෑනු කෙනා ඉස්සරහම හැනාව කිස් කරපු එකා පස්සෙ හැංගුනාම අවුල්...:baffled:

    එක සාමාන්‍යයි නෙ..ලව් කරන කෙල්ලට ලමෙක් කියලා දැන ගත්තාම හැංගෙන කොල්ලො ඉන්නෙ...අවුරුදු ගානක් ලව් කරලා කොල්ලා දුප්පත් කියලා යන කෙල්ලො ඉන්නෙ..
     
    • Like
    Reactions: hector@troy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් බලල තියන ලස්සනම ෆිලම් එකක් මචන්.. ඩැනියල් රැල්ප් වොල්දර්මොට් ට ඉන්න එකා නේද ඉන්නේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එක සාමාන්‍යයි නෙ..ලව් කරන කෙල්ලට ලමෙක් කියලා දැන ගත්තාම හැංගෙන කොල්ලො ඉන්නෙ...අවුරුදු ගානක් ලව් කරලා කොල්ලා දුප්පත් කියලා යන කෙල්ලො ඉන්නෙ..

    ඒකත් ඇත්ත...:yes::P
     
    • Like
    Reactions: Sara531

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවා සමාජෙන් එන බලපෑම නිසා තමයි...පොත් වල සහ සමහර තැන් වලදි තමා අපි හිතන විදිහට වීරයා වගෙ මැද්දට පැනලා කෙල්ලව බේරගන්න එවා තියෙන්නෙ..සැබෑ ලොකෙ එවා 0.01%ක් වගෙ..නැත්තෙ නැ එත් මිනිස් සිත කියන එක හරි දුර්වලයි..එ අවස්තාවෙදි එයා එ ගැනු කෙනා තමන් ට දුන්න ආදරේ නෙමෙයි දකින්නෙ...ලොකෙන්.ලැබෙන අපවාදය..ලොකයා හිනා වෙවි කියන එක...

    :yes::yes::yes:
    ඒවා සුරංගනා කතා
    මේවා සමාජයේ ඇත්ත කතා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes:
    ඒවා සුරංගනා කතා
    මේවා සමාජයේ ඇත්ත කතා

    එක තමා පොත් වල සහ සමහර තැන් වල කියල තියෙන්නෙ..වානිජ ෆිල්ම් වල,ටෙලි ඩ්‍රාමා වල තමා එවා තියෙන්නෙ..සැබෑ ලොකෙ හරිම අඩුයි එවා...අඩුයි කියන්නෙ නැති තරම් තමා..එහෙමත් කෙනෙක් තමා ආදරේ විතරයි වැදගත් කියලා හිතන්නෙ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    මම ඕක බලන්නෙ නෑ. මොකද ඕක මට සංවේදී වැඩී.
    මම මයිකල් උනානම් කරන්නේ ඇයව බේර ගන්න එක. කාට හරි කියන්න පුලුවන් මම ඒ වෘතියේ හිටියනම් මම ඒක කරන්නෙ නෑ කියලා. නෑ ඒත් මම ඒක කරනවා. මගේ වෘතිය ඕක නෙවෙයි උනාට මම මුල් තැන දෙන්නේ ආදරය පිළිබදව මගේ හිත කියන දේට. ආදරයට ද්‍රෝහියෙක් උනොත් මැරෙන මොහොතෙත් ඒ ගැන විදවන්න වෙයි කියලා මම දන්නවා.
     
    ස්තුතියි දැනුවත් උනා.......:love::P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම ඕක බලන්නෙ නෑ. මොකද ඕක මට සංවේදී වැඩී.
    මම මයිකල් උනානම් කරන්නේ ඇයව බේර ගන්න එක. කාට හරි කියන්න පුලුවන් මම ඒ වෘතියේ හිටියනම් මම ඒක කරන්නෙ නෑ කියලා. නෑ ඒත් මම ඒක කරනවා. මගේ වෘතිය ඕක නෙවෙයි උනාට මම මුල් තැන දෙන්නේ ආදරය පිළිබදව මගේ හිත කියන දේට. ආදරයට ද්‍රෝහියෙක් උනොත් මැරෙන මොහොතෙත් ඒ ගැන විදවන්න වෙයි කියලා මම දන්නවා.

    same here....:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක තමා පොත් වල සහ සමහර තැන් වල කියල තියෙන්නෙ..වානිජ ෆිල්ම් වල,ටෙලි ඩ්‍රාමා වල තමා එවා තියෙන්නෙ..සැබෑ ලොකෙ හරිම අඩුයි එවා...අඩුයි කියන්නෙ නැති තරම් තමා..එහෙමත් කෙනෙක් තමා ආදරේ විතරයි වැදගත් කියලා හිතන්නෙ..

    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ඕක බලන්නෙ නෑ. මොකද ඕක මට සංවේදී වැඩී.
    මම මයිකල් උනානම් කරන්නේ ඇයව බේර ගන්න එක. කාට හරි කියන්න පුලුවන් මම ඒ වෘතියේ හිටියනම් මම ඒක කරන්නෙ නෑ කියලා. නෑ ඒත් මම ඒක කරනවා. මගේ වෘතිය ඕක නෙවෙයි උනාට මම මුල් තැන දෙන්නේ ආදරය පිළිබදව මගේ හිත කියන දේට. ආදරයට ද්‍රෝහියෙක් උනොත් මැරෙන මොහොතෙත් ඒ ගැන විදවන්න වෙයි කියලා මම දන්නවා.

    මේක ෆිල්ම් එකක්. ඒක රසවිදින්න

    :yes::yes::yes:
    ඔයා හරි. ඒක තමයි කරන්න තිබ්බේ. ඔයාගේ මතය ගොඩදෙනෙක්ගේ මතයයි.

    ඒත් ඔයා ඒ තැන හිටියනම් සමහරවිට ඔය මතය වෙනස් වෙන්නත් තිබුනා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ඕක බලන්නෙ නෑ. මොකද ඕක මට සංවේදී වැඩී.
    මම මයිකල් උනානම් කරන්නේ ඇයව බේර ගන්න එක. කාට හරි කියන්න පුලුවන් මම ඒ වෘතියේ හිටියනම් මම ඒක කරන්නෙ නෑ කියලා. නෑ ඒත් මම ඒක කරනවා. මගේ වෘතිය ඕක නෙවෙයි උනාට මම මුල් තැන දෙන්නේ ආදරය පිළිබදව මගේ හිත කියන දේට. ආදරයට ද්‍රෝහියෙක් උනොත් මැරෙන මොහොතෙත් ඒ ගැන විදවන්න වෙයි කියලා මම දන්නවා.

    ප්‍රශ්නය අනුන්ගෙ වෙනතාක් උත්තරය දාර්ශනිකයි බ්‍රෝ:cool:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    The Reader (2008) චිත්‍රපටයේ කතාව පොතකින් ගත්තු එකක්

    Bernhard Schlink විසින් රචිත "Der Vorleser"

    The_Reader_cover.jpg

    මේකේ සිංහල පරිවර්තනයක් තියෙනවා. කැමති අය අරන් කියවන්න :D

    45516033_1173569626132081_6877672018897010688_n.jpg

    පුළුවන්නම් මේ පොත හොයාගෙන කියවන්න. ගොඩක් අය අහල තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි.:D:D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    මේක ෆිල්ම් එකක්. ඒක රසවිදින්න

    :yes::yes::yes:
    ඔයා හරි. ඒක තමයි කරන්න තිබ්බේ. ඔයාගේ මතය ගොඩදෙනෙක්ගේ මතයයි.

    ඒත් ඔයා ඒ තැන හිටියනම් සමහරවිට ඔය මතය වෙනස් වෙන්නත් තිබුනා.

    එහෙම වෙන්නෙ නෑ. අද මම ඉන්නේ ඊට සමාන වෘතීය පිලිගැනීමක් තියන තැනක. එව්නාට මම ඒ වෘතීය පිලිගැනීම ඔලුවේ තියන් ඉන්නෙ නෑ. ජීවිතය කියන්නේ වෘතීය පිලි ගැනීම නෙවෙයිනේ. විවිධ අවස්ථා ඇවිත් තියනවා ඒ තීරණය ගත්තොත් මගේ වෘතිය නෝන්ඩි වෙන ජාතියේ ඒවා. ඒත් ඒ තැන් වලදි මම වෘතිය නෝන්ඩි වෙයිද කියලා හිතන්නෙ නැතුව ගන්නේ මගේ හිතට එකග තීරණය. මොකද අපි වෘතිය කරන්නේ ජීවත් වෙන්න සල්ලි හොයාගන්න. නමුත් හිතට එකග මනුස්සයෙක් විදිහට පැවතුනොත් තමයි අපි සාර්තක ජිවිතයක් ගත කරා කියලා දැනෙන්නේ. මං කිව්වේ මගේ අදහස විතරයි. ඕක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    ප්‍රශ්නය අනුන්ගෙ වෙනතාක් උත්තරය දාර්ශනිකයි බ්‍රෝ:cool:

    ප්‍රශ්නය මගේ කරගෙනම මම දාර්ශනික පිළිතුරු දී ඇත සිස් :cool: