ඔව් සමාජෙන් එන බලපෑම නිසා කියන්න පුළුවන්
ඕකට නොයෙක් අර්ථකතන දෙන්න පුළුවන්
ඒ මනුස්සයා කරපු දේ හරි කියන්නත් පුළුවන් වැරදියි කියන්නත් පුළුවන්
මේකේ කතාවට අමතරව ෆිල්ම් එකේ තියෙන සිනමාත්මක දර්ශන වලටත් අවධානය දෙන්න.
මන් පුළුවන් උනොත් ඒක ගැනත් විස්තරයක් දාන්නම්.
අනිවා සමාජෙන් එන බලපෑම නිසා තමයි...පොත් වල සහ සමහර තැන් වලදි තමා අපි හිතන විදිහට වීරයා වගෙ මැද්දට පැනලා කෙල්ලව බේරගන්න එවා තියෙන්නෙ..සැබෑ ලොකෙ එවා 0.01%ක් වගෙ..නැත්තෙ නැ එත් මිනිස් සිත කියන එක හරි දුර්වලයි..එ අවස්තාවෙදි එයා එ ගැනු කෙනා තමන් ට දුන්න ආදරේ නෙමෙයි දකින්නෙ...ලොකෙන්.ලැබෙන අපවාදය..ලොකයා හිනා වෙවි කියන එක...





